රජයේ තරග විභාග Government Competitive Exams

රජයේ තරග විභාග Government Competitive Exams 💔💥අපි ඔබේ තරග විභාග සිහිනය නිශ්චිතවම සැබෑ කරන්නෙමු 💔✍️

රෙජිස්ට්‍රාර් සේවයේ III පංතියේ II ශ්‍රේණියේ තනතුරු  සදහා  බදවා ගැනීමේ තරග විභාගය
23/09/2025

රෙජිස්ට්‍රාර් සේවයේ III පංතියේ II ශ්‍රේණියේ තනතුරු සදහා බදවා ගැනීමේ තරග විභාගය

අනම් මනම් බයිලා නැතුව - වැඩ විතරක් කරන අපේ පන්තියේ 😌 පිළිවෙලට හදපු නිබන්ධනයි 😌 නිබධන සාකච්ඡා කරන වීඩියෝ පාඩම් කීපයකුයි න...
16/08/2025

අනම් මනම් බයිලා නැතුව - වැඩ විතරක් කරන අපේ පන්තියේ
😌 පිළිවෙලට හදපු නිබන්ධනයි
😌 නිබධන සාකච්ඡා කරන වීඩියෝ පාඩම් කීපයකුයි නොමිලේ අරගෙනම බලන්න
📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣

අභියෝග්‍යතාවය හා භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රවලට අදාළ පහත පාඩම් සියල්ල ආවරණය කරනවා අපි
📁📁📁📁📁📁📁📁📁📁📁📁📁📁📁📁📁📁

✍️IQ පේපරේ කරන්න අවශ්‍යවෙන මූලික ගණිත දැනුම පාඩම්

01.ඔනෑම සංඛ්‍යාවක් නිවැරදිව කියවීම
02.එකතු කිරීම ,අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම
*BODMAS
*නිකිල
03.කාලය
04.භාග
05.දශම
06.දිග,උස,පළල,ගැඹුර,ස්කන්ධය
07.දිශා
08.පරිමිතිය හා වර්ගඵලය
09.ද්‍රව මිනුම් හා පරිමාව

✍️කෙටි ක්‍රම සහිත IQ තියරි පාඩම්

1. සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා
2. අනුපාත
3. සමාන්තර ශේඪි
4. ගුණෝත්තර ශේඪි
5. ප්‍රතිශත
6. වීජීය අසමානතා
7. වීජීය සංකේත හා සමීකරණ
8. සමගාමී සමීකරණ
9. සාධක හා ගුණාකාර
10. සම්භාවිතාවය
11. ඔරලෝසු
12 . දාදු කැට
13. දින දර්ශන ගැටලු
14. පරිමාව හා කාලය
15. මිනිස් දින හා මිනිස් පැය
16. වේගය
17. සංකරණ
18 . සංයෝජන
19 . වෙන් රූප හා කුලක
20 . තර්කනය හා තර්කන රාමු
21. ඇස් හිස් රෝද පාද ආශ්‍රිත ගැටලු
22. ඉහලට නැගීම හා පහළට රූටා යාම
23. පේලියක සිටගෙන සිටීම
24. වටමේස
25. වයස ගැටලු
26. ත්‍රිකෝණ ගණන සෙවීම
27. ත්‍රිකෝණාකාරව අසුරා ඇති භාණ්ඩ ගණන
28. ඥාති සම්බන්ධතා
29. සංඛ්‍යා ජාල
30 . සුදොකු වගු
31. ප්‍රතිබිම්බ ගැටලු
32. ජාත්‍යන්තර වේලාව ආශ්‍රිත ගැටලු
33. පයිතගරස් ප්‍රමේයය ආශ්‍රිත ගැටලු
34. ගැලීම් සටහන්
35. සාමාන්‍ය අගය ආශ්‍රිත ගැටලු

🤝IQ පසු ගිය ප්‍රශ්න පත්‍ර 20ක් නොමිලේ ලබාගත හැක🤛

✍️භාෂා හැකියාව තියරි පාඩම්

01. සිංහල අක්ෂර මාලාව
02. පිල්ලම්, අකාරාදී පිළිවෙල ,තත්සම තත්භව
හා නිෂ්පන්න වචන , විරාම ලකුණු
03. අව්‍යය පද - උපසර්ග හා නිපාත
04. නාම පද ,ක්‍රියා පද ,ප්‍රකෘති, තත්ධිත හා
කෘදන්ත
05. විභක්ති
06.සමාස
07.සන්ධි
08. පද බෙදීම
09. සාරාංශකරණය
10. තනි වාක්‍ය ලිවීම
11.රචනා ලිවීම
12. ලිපි කෙටුම්පත් කිරීම
13. ප්‍රස්තාව පිරුළු, රූඪි, ඉගිවැකි, යුගල
පද,ආප්තෝපදේශ, සමානාර්ථ පද,තනි පද ,
ප්‍රාදේශීය වහර
14. දත්ත වගු හා ප්‍රස්ථාර කියවීම
15. වාක්‍ය රීති

🙃🤝විභාග ඉලක්ක භාෂා හැකියාව ප්‍රශ්න පත්‍ර 20ක් නොමිලේ ලබා ගත හැක🤛

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සියලුම නිබන්ධන හා එම නිබන්ධන සාකච්ඡා කරන සියලුම වීඩියෝ අවශ්‍ය අය අපේ whatsapp group එකට එකතුවෙන්න

https://chat.whatsapp.com/IW3dWalJsEX4jbBf0MNuDe?mode=ac_t

මෙහෙයවීම
නීතිඥ සම්පත් රාජපක්ෂ

08/07/2025
ප්‍රමාද වී පසුතැවෙනු එපා.....🙃ජීවිතේම ගොඩ යන දින 25......🙂Group එකට එන්න මේ ලින්ක් එකෙන්https://chat.whatsapp.com/Ibdqum...
06/06/2025

ප්‍රමාද වී පසුතැවෙනු එපා.....🙃
ජීවිතේම ගොඩ යන දින 25......🙂

Group එකට එන්න මේ ලින්ක් එකෙන්

https://chat.whatsapp.com/Ibdqumn8ksx6gddRjPC7y3

දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථා 🙃
03/06/2025

දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථා 🙃

03/06/2025
IQ පේපරේ අමාරුද 😒😒😒😒😒😒😒😒ගැසට් වී ඇති සියලුම තරග විභාග අරමුණුකොටගෙන විශේෂයෙන් ආරම්භවන බුද්ධි පරීක්‍ෂණය පන්තිය සදහා සම්බන්...
01/06/2025

IQ පේපරේ අමාරුද
😒😒😒😒😒😒😒😒
ගැසට් වී ඇති සියලුම තරග විභාග අරමුණුකොටගෙන විශේෂයෙන් ආරම්භවන බුද්ධි පරීක්‍ෂණය පන්තිය සදහා සම්බන්ධවීමට කැමති සියලු දෙනා අපේ whatsapp group එකට එකතු වෙන්න.

https://chat.whatsapp.com/Ibdqumn8ksx6gddRjPC7y3

17/04/2025

කෙටි ක්‍රමවලින්
පියවර 4කින්
IQ පේපරේ ගොඩ දාමු.
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

අපගේ නිබන්ධන හා වීඩියෝ සාම්පල් නොමිලේ ලබා ගැනීමට මේ ලින්ක් එකෙන් අපගේ whatsapp සමූහයට එකතුවෙන්න.
https://chat.whatsapp.com/Ibdqumn8ksx6gddRjPC7y3

Address

Kurunegala

Telephone

+94762854221

Website

Alerts

Be the first to know and let us send you an email when රජයේ තරග විභාග Government Competitive Exams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to රජයේ තරග විභාග Government Competitive Exams:

Shortcuts

Share

Category