22/01/2026
ටියුෂන් කියන්නෙ මල් වලින් පිරුණු මාවතක් නෙමෙයි..
තනිකර ආත්මාර්ථකාමී, සල්ලි වලට විතරක් විකිණෙන අමුතු මිනිස්සු ඉන්න තැනක් 💔
සමහර වෙලාවල් වල තමන්ට කිසිම දෙයක් නැතිව නැගිටින්න උදව් කරපු උන්වම අතෑරලා මඟදි වාසියට විතරක්, සල්ලි නිසා විතරක් තමන්ගේ වටේට කැරකෙන මිනිස්සු එක්ක ඉන්න අමුතු මිනිස්සු ඉන්න තැනක්..
Subject නෙමෙයි තමන්ගේ බොරු ෂෝ එක දාන ගුරාලා..
එකපාරටම උඩින් පාත් වෙලා කාගෙ හරි ළමයි ටිකක් හින්දා පොරවල් කියලා හිතාගෙන ඉන්න ගුරාලා..
වයස 30-40 පැන්නොත් විතරයි ගුරුවරයෙක් වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න බියගුළු ගුරාලා..
මේ එකී මෙකී නොකී සියල්ල මැද ඉංග්‍රීසි වලත් Language එක නැතිව තමන්ගේ වාහන , තමන්ගේ අවුරුදු ගානක Experience පෙන්න පෙන්න හැබැයි Results out වෙද්දි Pass / Fail rate එක එළියට නොදාන අමුතු ගුරාලා ගැනයි මේ කතාව!
ගොඩක් ගුරුවරුන්ට Subject පුළුවන් කියලා පෙන්නුවට ඇත්තටම Subject එකද පුළුවන් තමන් කොහෙන්හරි කටපාඩම් කරගෙන ඇවිත් උගන්නන theory චුට්ට විතරක්ද පුළුවන් කියන එක හොයල බලන්න කාලය හරි..
නැත්නම් අච්චර කාලයක් අත්දැකීම් තියෙන..
නගරයේ වැඩිම පිරිසක් සහභාගී වන පන්ති වලින් එලියට එන දරුවො ඇයි ආයෙමත් ඉංග්‍රීසි Course වලට යන්නෙ කියන ගැටළුව කොහොමද අපි විසඳන්නෙ??
ඉතින් දක්ෂ English ගුරුවරයන්ගෙන් මේකට Reply Diss එකක් බලාපොරොත්තු වෙන එකේ වැරැද්දක් නෑනෙ 🫰
English Easy diss track officially launched now ✨🎉
https://vt.tiktok.com/ZSaFc3NG8/
්නවානම්රිප්ලයිකරයි