Magna Institute of Management & Technology

Magna Institute of Management & Technology Welcome to the official page of Magna Institute of Management & Technology Sri Lanka, where you will find our latest news, courses and much more.

Global Industry is forever demanding talented tech savvy professionals who can “do the job” under real ground situations. We at Magna, provides an excellent series of courses covering almost all latest technologies that fulfill everything you need to succeed in the industry as a successful professional. We at Magna assure our dedication to uplift the standards of knowledge, skills and attitude of our students, with an academic team of qualified lecturers armed with many years of experience in the industry. Magna will provide opportunities for students to develop their knowledge and skill from basic to advance engineering concepts in ICT, Networking Electronics, Robotics, project management etc. – in a more practical approach. All our course modules are fully focused on state of the art technologies, latest industry techniques and practices. The rhythm of the course will mould a student to implement the knowledge and skills gained at Magna, in its best practical approach with real world solutions. We strongly believe in honesty, integrity and transparency in everything we do. Be a part of our success story. The Magna invites you to build your competencies with a new kind of exciting learning experience.

CCNA @ MIMT - ලංකාව තුල අඩුම පාඨමාලා ගාස්තුවැඩි විස්තර සදහා අදම අමතන්න - 037 39 77 433 අපගේ පාඨමාලාවෙ විශේෂත්වය .100% ප්...
15/03/2017

CCNA @ MIMT - ලංකාව තුල අඩුම පාඨමාලා ගාස්තු
වැඩි විස්තර සදහා අදම අමතන්න - 037 39 77 433

අපගේ පාඨමාලාවෙ විශේෂත්වය .
100% ප්රායෝගික තාක්ෂණික පාඨමාලාවකි. මුලික දැනුමක් අවශ්ය නොවේ .
කාර්යබහුල ඉංජිනේරු වෘතිකයන්ට, සරසවි සිසුන්ට සහ networking ක්ෂේත්රයට පිවිසීමට අදහස් දරන සිසුන්ට දින 10ක් වැනි කෙටි කාලයක් තුල විෂය සම්බන්දව ප්රායෝගික පුහුණුව ලබාගැනීමේ හැකියාව.
ක්ෂේත්රයේ වසර 10ට වැඩි ප්රායෝගික පලපුරුද්ද සහ සුදුසුකම් සහිත ආචාර්ය වරුන් සමග ඔබගේ දැනුම බෙදා ගැනීමේ හැකියාව මෙන්ම රැකියා අවස්ථා සදහා උපදේශණ සේවාව.
Course content:
• Operation of IP Data Networks
• LAN Switching Technologies
• IP addressing (IPv4 / IPv6)
• IP Routing Technologies
• Troubleshoot and Resolve routing problems
• IP Services
• Network Device Security
• Troubleshoot and Resolve inter VLAN routing problems
• WAN Technologies

ආරම්භය : මාර්තු19 වන ඉරිදා උදේ 9.00
විශේෂ වට්ටම් සහිතව මුලින්ම ලියපදිංචි වන සිසුන් සදහා ගාස්තුව Rs 17500/=

වැඩි විස්තර සදහා අදම අමතන්න - 037 39 77 433

27/01/2017

MAGNA - The Premier Institute for ROBOTICS in Kurunegala proudly starts the next Robotics class
================================================

*** Special discounts for early registrations***

පාඨමාලා ආරම්භයට මූලික දැණුමක් අවශ්ය නොවේ
100% ප්රායෝගික පාඨමාලාවකි
දින 6 ක් වැනි කෙටි කාලයකදී විෂය සම්බන්ධව theory දැනුම සහ විධිමත් ප්රායෝගික පුහුණුව (hands on practice) ලබාදේ.
ක්ෂේත්රයේ වසර 10කට වැඩි ප්රායෝගික පළපුරුද්ද සහ සුදුසුකම් සහිත අපගේ විශේෂඥ ආචාර්ය මණ්ඩලයක් විසින් ඔබගේ දැණුම වැඩි දියුණු කරන අතරම ක්ෂේත්රයේ ප්රවීණයන් වෙතින් රැකියා උපදේශණ සේවය.

Course Content
• Introduction to microcontroller technology
• C and arduino programming language
• Sensors (proximity switches, IR, ultrasonic, sonar)
• Motor controlling (DC, stepper, Servo)
• Analog signal handling
• Serial communication (RS232)
• Floor detection
• Obstacle detection & avoidance
• Line & Wall following

Duration
• 2.5 Months

Course Fee
• LKR 12500/=

Call Now : Ishara 037 39 77 433 / 076 55 62 054
Email : [email protected]
Web : www.magnaedu.lk

MAGNA - The Premier Institute for ROBOTICS in Kurunegala proudly starts the next Robotics class=========================...
27/01/2017

MAGNA - The Premier Institute for ROBOTICS in Kurunegala proudly starts the next Robotics class
================================================

*** Special discounts for early registrations***

පාඨමාලා ආරම්භයට මූලික දැණුමක් අවශ්ය නොවේ
100% ප්රායෝගික පාඨමාලාවකි
දින 6 ක් වැනි කෙටි කාලයකදී විෂය සම්බන්ධව theory දැනුම සහ විධිමත් ප්රායෝගික පුහුණුව (hands on practice) ලබාදේ.
ක්ෂේත්රයේ වසර 10කට වැඩි ප්රායෝගික පළපුරුද්ද සහ සුදුසුකම් සහිත අපගේ විශේෂඥ ආචාර්ය මණ්ඩලයක් විසින් ඔබගේ දැණුම වැඩි දියුණු කරන අතරම ක්ෂේත්රයේ ප්රවීණයන් වෙතින් රැකියා උපදේශණ සේවය.

Course Content
• Introduction to microcontroller technology
• C and arduino programming language
• Sensors (proximity switches, IR, ultrasonic, sonar)
• Motor controlling (DC, stepper, Servo)
• Analog signal handling
• Serial communication (RS232)
• Floor detection
• Obstacle detection & avoidance
• Line & Wall following

Duration
• 2.5 Months

Course Fee
• LKR 12500/=

Call Now : Ishara 037 39 77 433 / 076 55 62 054
Email : [email protected]
Web : www.magnaedu.lk

17/01/2017
Robotics workshop conducted by MIMT
16/01/2017

Robotics workshop conducted by MIMT

15/01/2017
Save the date for next class..
14/01/2017

Save the date for next class..

Save the date for next class...! Call Now : Ishara - 037-397-7433

Save the date for next class...! Call Now : Ishara - 037-397-7433
14/01/2017

Save the date for next class...! Call Now : Ishara - 037-397-7433

O/L වලින් පස්සේ මොකද කරන්නේ...නව ලොවට අවශ්ය තාක්ෂණික නිපුනතාවයෙන් සන්නද්ධ වන්නට නවතම තාක්ෂණික ආයතනය MAGNA INSTITUTE OF M...
17/12/2016

O/L වලින් පස්සේ මොකද කරන්නේ...
නව ලොවට අවශ්ය තාක්ෂණික නිපුනතාවයෙන් සන්නද්ධ වන්නට නවතම තාක්ෂණික ආයතනය MAGNA INSTITUTE OF MANAGEMENT & TECHNOLOGY මෙහෙයවන.

රොබෝ තාක්ෂණය ( Robotics )
Computer Hardware & Networking
පරිඝණක සහ තොරතුරු තාක්ෂණය ( MICIT )
Video Editing
Java & Android Development

සුවිශේෂී පාඨමාලා ගාස්තු සහ පහසු ගෙවීමේ ක්රම

විස්තර සහ ලියාපදිංචිය සදහා දැන්ම 037-397-7433 අමතන්න,
නැතිනම් 076-556-2054 SMS කරන්න
මුලින් ලියාපදින්චි වන සිසුන් 10 දෙනාට විශේෂ වට්ටම්
ලිපිනය : නො 136, දෙවන මහළ, මීගමු පාර, කුරුණැගල
( මලියදේව විදුහල ඉදිරිපිට )

Email : [email protected]
Web : www.magnaedu.lk

Address

Second Floor, No 136, Negombo Road
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Magna Institute of Management & Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Magna Institute of Management & Technology:

Shortcuts

Share

Category