H J L E C S

H J L E C S Japanese Language School

14/05/2024
14/05/2024

බුදුරජාණන්වහන්සේ වන්දනා කරමින් දවස ආරම්භ කරමු..!

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති.

ඉති‘පි සෝ පාඨයෙහි එන පාලි පද වල සවිස්තරාත්මක සිංහල තේරුම මෙසේය.

ඉති‘පි - (ඉති+අපි) මෙසේ ද
සෝ - ඒ භගවා - භාග්‍යවතුන් වහන්සේ

1. අරහං - රහසින්වත් පව් නොකරන හෙයින් අරහං නම් වන සේක.
2. සම්මා සම්බුද්ධෝ - දතයුතු සියල්ල මනාකොට දැනගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
3. විජ්ජාචරණ සම්පන්නෝ - විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
4. සුගතෝ - යහපත් ගමන් විලාස හා යහපත් වචන ඇති නිසා සුගත නම් වන සේක.
5. ලෝකවිදූ - සියලු ලෝක පිළිබඳව දැන වදාළ නිසා ලෝකවිදූ නම් වන සේක.
6. අනුත්තරෝ පුරිසදම්ම සාරථී - දමනය කළයුතු පුද්ගලයන් දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ හෙයින් අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.
7. සත්ථා දේවමනුස්සානං - දෙවි මිනිසුන්ට ශාස්තෘ හෙයින් සත්ථා දේවමනුස්සාසං නම් වන සේක.
8. බුද්ධෝ - චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය දැන අනුන්ට අවබෝධ කරවන හෙයින් බුද්ධ නම් වන සේක.
9. භගවා - අපමණ පුණ්‍ය බලයකින් යුක්ත නිසා භගවා නම් වන සේක.
ඉති‘පි සෝ පාඨයෙහි සිංහල තේරුම මෙසේය.

ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. සුගත නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. සත්ථා දේවමනුස්සානං නම් වන සේක. බුද්ධ නම් වන සේක. භගවා නම් වන සේක.

20/11/2023

HIDAMARI JAPANESE LANGUAGE EDUCATION CENTRE OF SRI LANKA
හිදමරි ශ්‍රීලංකා ජපන් භාෂා අධ්‍යයන මධ්‍යස්ථානය
ひだまりスリランカ日本語教育センター


කනිෂ්ඨ ජපන් භාෂා පාඨමාලාව H J L E C S junior Japanese language course
දරුවන් ගැන හිතනා දෙමාපියන්ටයි!!!
ජපන් භාෂාවෙන් ලියන්න, කියවන්න, කතා කරන්න හා අහන්න සරලව මුල සිටම විධිමත්ව ඔබේ දරුවාට කියා දෙන, 6, 7, 8, 9 ශ්‍රේණිවල දූ පුතුන් උදෙසාම පිළියෙ කළ විශේෂ ජපන්භාෂා පාඨමාලව
H J L E C S කනිෂ්ඨ ජපන්භාෂා පාඨමාලාව, J L P T විභාගය හෙවත් Japanese Language Proficiency Test අරමුණු කරගෙනයි පවත්වන්නේ.

JLPT හෙවත් Japanese Language Proficiency Test කියන්නේ ජපානයේ රජය මඟින් ලොවපුරා සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජපන්භාෂා දැනුම මැනීම සඳහා පවත්වනු ලබන ජපන් භාෂා ප්‍රවීණතා විභාගයටයි.
මෙම පාඨමාලාව හැදෑරීමෙන්,

පහසුවෙන් සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාගවල ජපන් භාෂාව ජය ගැනීමට පහසු වීම.

J L P T විභාගය සමත් වී ජපන් රජය මගින් පිරිනමන ජාත්‍යන්තර J L P T සහතිකයක් දිනා ගැනීමට හැකි වීම.

උසස් පෙළට කලින් J L P T විභාගය සමත් වීම නිසා කාලය අපතේ යාමකින් තොරව ජපානයේ උසස් අධ්‍යාපනය හෝ රැකියා සඳහා කඩිනමින් පිටත්ව යාමට හැකි වීම ආදී වාසි රැසක් ඔබට සලසයි.

ඒ නිසයි අපි කිව්වේ අනාගතය ජයගන්න හරි පාර H J L E C S කනිෂ්ඨ ජපන් භාෂා පාඨමාලාව කියලා.

H J L E C S කනිෂ්ඨ ජපන් භාෂා පාඨමාලාවට ඇතුළත් වීම සඳහා මුලින්ම අපගේ පහත ලින්ක් එක ක්ලික්කර WhatsApp group එකට සම්බන්ද වෙන්න.

WhatsApp group එකට සම්බන්ධ වීම සඳහා, To join WhatsApp group,
https://chat.whatsapp.com/GhB8aaa9AMKKU4Dkz6h5Qa

29/09/2023
29/07/2023

H J L E C S

Address

Rajapihilla Mawatha
Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when H J L E C S posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share