20/09/2026
අහස තද කරන් වැහැලා
වැහි බිංදු වැටෙද්දී වහල දිගේ...
හිත දිව යනවා ආයෙත්
ඒ අතීතයේ සොඳුරු මගට...
ඩෙස්ක් පෝලිම්, කළු ලෑල්ල
වැස්ස දාට හිරිවැටුණු පන්ති කාමරේ...
තෙමුණු කුඩ යට සිනාසුණු
යාළුවෝ තාමත් මතකයේ...
වැස්ස නතර වුණත්
මතක නතර වෙන්නේ නෑ...
ඒ කාලේ තරම් ආයෙත්
හිතට සුවයක් දැනෙන්නේ නෑ...
Join Us! K
🫶
Whats app channel
Follow the Sir John Kothalawala College Media Unit channel on WhatsApp:
https://whatsapp.com/channel/0029Vb7gOXELo4hl6aB3dj1N
🇲🇺
🎙️