03/11/2024
ඇවිත් බලන්න✌
Art of physics
03/11/2024
ඇවිත් බලන්න✌
29/10/2024
ඇවිත් බලන්න.
හොඳම වෙලාව❤
20/09/2024
මෙතෙක් කල් Physics ඉගෙනගත් ක්‍රමය වෙනස් කරමු ✌
22/01/2024
ඔබේ පිළිතුර comment කරන්න.
21/01/2024
ඔයා physics ඉගෙනගන්න කෙනෙක් නම්.. ඔයාගෙ physics ඉගෙනගන්න යාලුවො 10 දෙනෙක්ට මේ පෝස්ට් එක යවන්න. 🫵 අපි බලමු මොන පාසලේ අයද වැඩියෙන්ම උත්තර දෙන්නෙ කියලා.. page : https://www.facebook.com/profile.php?id=100063928814791&mibextid=ZbWKwL Whatsapp: https://chat.whatsapp.com/JtEfpHZjIkkKOHIXE8uzHs ✌️අතිශයෙන්ම ජයග්‍රාහකයන්ට පමණයි ❌
15/01/2024
දැනට එච්චරයි ✋
02/01/2024
ඉබ්බාගමුව අවට ඔබ එන්නම ඕනෙ පන්තියක් ❣️
07/07/2023
🛑🛑🛑🛑🛑🛑
2025 V.I.P Student community එක කියන්නෙ මොකක්ද ❓❓
♨️උසස්පෙළ භෞතික විද්‍යාව හදාරන්න පටන් ගත්ත 2025 උසස්පෙළ ලියන හැමෝටම නොමිලේ ලබාදෙන සේවාවක්..💯💯💯
♨️ඉදිරියේදී Physics වලට අදාලව, විවිධ නිදර්ශන , ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව විස්තර ඔබට එහිදී ලබාගන්න පුලුවන් .🫡🫵
♨️ඒ විතරක් නෙවෙයි😃 ඉදිරියේදී තරමක් සංකීර්ණ යැයි පවසන ඇතැම් පාඩම් සම්බන්ධව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්තාවක් මෙහිදී ඔබට ලැබෙනු ඇති.🔎🔎🔎
♨️ඔබට උසස්පෙළ සඳහා ඒකක වලට අදාල සුවිශේෂී පොත් පිළිබඳව දැනුවත් කරන්නත් අපි සූදානම්..💡💡💡
▶️මේ සියලු දේ සමඟ විශ්වවිද්‍යාල වල භෞතික විද්‍යාව හදාරන විශිෂ්ඨයින් හා ආචාර්යවරුන් ද සම්බන්ධ වන වැඩසටහන් සමඟ සම්බන්ධ වෙන්නත් පුලුවන් ⤴️⤴️⤴️💥💥💥
*යා යුතු මග හරියට ම දැනගෙන යන්න ...*
Link එක පහතින් 👇👇👇
https://chat.whatsapp.com/LlRxlyQzLH006VVu4dQ6TP
( *ඔබ දන්නවාද?* Whatsapp community එක තුළ සිටිනහ් සාමාජිකයන් ට අනෙක් සාමාජිකයන් නොපෙනෙන නිසා whatsapp group වල මෙන් ගැටලුකාරී තත්වයන් ඇති නොවන බව😛😋)
සැබෑම physics මිතුරන් අතරේ share කර V.I.P සමාජයට එකතු වන්න ❤️❤️
17/08/2022
සාපේක්ෂ භෞතික විද්‍යාවේ නිරපේක්ෂ දැක්ම...