🥹🥹🥹
Highlights Insights Highlights Insights
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Highlights Insights, School, Hewapola, Pilessa, Kurunegala.
🥹🥹🥹
Highlights Insights Highlights Insights
16/03/2024
🔰තුර්ය වාදක සංදර්ශන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය, කුමර පුතුන් විසින් දිනාගත් වගයි. 🎉👌
"කුමරෝඝය 2024" සඳහා මෙම ලින්ක් එක ඔස්සේ දැන්ම ලියාපදිංචි වන්න.
සැ.යු. - ඇතුගල්පුර කුමර විදුහලේ දැනට ඉගෙනුම ලබන සිසුන් සඳහා පමණක් මෙය වලංගු වේ.
https://forms.gle/9Qj9WcCmRfGNsJya8
"කුමරෝඝය 2024" සඳහා මෙම ලින්ක් එක ඔස්සේ දැන්ම ලියාපදිංචි වන්න.
සැ.යු. - ඇතුගල්පුර කුමර විදුහලේ දැනට ඉගෙනුම ලබන සිසුන් සඳහා පමණක් මෙය වලංගු වේ.
https://forms.gle/9Qj9WcCmRfGNsJya8
29/02/2024
30/12/2023
🏆සභාපති කුසලාන 16න් පහළ සමස්ත ලංකා පාසල් සභාපති කුසලානයේ ශූරතාවය ඇතුගල් පුර කුමරු විද්‍යාලය දිනාගන්නා ලදී
T. D.පසිදු ගිම්හාන රගර් තරගාවලිය දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය.
අතුගල් පුර කුමර විද්‍යාලය ලකුණු -10
කිරිකොරුව මහා විද්‍යාලය ලකුණු- 5ක්
ලෙස ජයග්‍රහණය කර අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන ලදි
අතුගල් පුර කුමර විද්‍යාලය ලකුණු -15
කොට්ටාව සී එම් සී විද්‍යාලය ලකුණු- 12ක්
ලෙස
අවසන් පූර්ව තරඟය ජයග්‍රහණය කර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන ලදී
අතුගල් පුර කුමර විද්‍යාලය ලකුණු -17
බුද්දන්ගල මහා විද්‍යාලය ලකුණු - 14
අවසාන මහා තරගයේ ලකුණු