SPE Academy

SPE Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SPE Academy, Tutor/Teacher, Kurunegala.

ඔන්න අද තමයි ඒ දවස 11 ශ්‍රේණිය්්‍ර ආරම්භක පංතිය .... ඔයත් අමතක නොකර වෙලාවට හීන පාට කරන අපේ ඉංග්‍රිසි පංතියට ගොඩවෙන්න.......
07/07/2023

ඔන්න අද තමයි ඒ දවස 11 ශ්‍රේණිය්්‍ර ආරම්භක පංතිය .... ඔයත් අමතක නොකර වෙලාවට හීන පාට කරන අපේ ඉංග්‍රිසි පංතියට ගොඩවෙන්න....................
ඇයි අපේ පංතිය විශේෂ....
🟥ඕලෙවල් ලියන්න ආස job එකක් කරන ඔයාටත් මේ පංතියට සම්බන්ද වෙන්න පුළුවන්.
🟥ඒවගේම අවශ්‍ය තැන් වැල්වටාරම් නැතුව සරලවම කියල දෙනවා

මුල් දින සම්පූර්ණයෙන්ම නොමිලේ

ඔයත් ඇවිත් අතහැරුන හීන පාට කරගමු.
පංති ආරම්භය ජූලි 7 සිකුරාදා රාත්‍රි 7 සිට 9 දක්වා.❤️

මුල සිට සරලවම සරල ඉංග්‍රිසි.ඔයත් O/L ලියන්න ඉන්න දුවෙක් පුතෙක්නම් එන්න අපි ඉංග්‍රිසි ඉගෙනගමු.අපේ පංතියේ .....🟨ව්‍යාකරණ ම...
27/06/2023

මුල සිට සරලවම සරල ඉංග්‍රිසි.
ඔයත් O/L ලියන්න ඉන්න දුවෙක් පුතෙක්නම් එන්න අපි ඉංග්‍රිසි ඉගෙනගමු.
අපේ පංතියේ .....
🟨ව්‍යාකරණ මුල සිටම
🟪මාසික පරීක්ෂණ
🟥පසු ගිය වසර වල ප්‍රශ්න පත්‍ර........................
වැඩි විස්තර සදහා whatsapp පනිවිඩයක් යොමුකරන්න. - 0763509173
🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤🟤
අමාරු තැන් ලේසියෙන් ඉගෙනගමු
SPE Academy

Join with us .   . SPE Academy
25/06/2023

Join with us . . SPE Academy

🟥10  සහ 11 ශ්‍රේණි සදහා බදවා ගැනීම් ආරම්භ උනා.  🟪දිවයිනේ දරුවන් දහස් ගණනකගේ ඉංග්‍රිසි සිහිනය සැබෑ කරන අපේ කාලයේ අපේ ඉංග්...
24/06/2023

🟥10 සහ 11 ශ්‍රේණි සදහා බදවා ගැනීම් ආරම්භ උනා.
🟪දිවයිනේ දරුවන් දහස් ගණනකගේ ඉංග්‍රිසි සිහිනය සැබෑ කරන අපේ කාලයේ අපේ ඉංග්‍රිසි පංතිය. SPE Academy

🟨පාසල් නිර්දේශය සමගින්
Basic English
Grammar
Essay writing
Monthly tests
Exam preparations
යන කොටස් ආවරණය කෙරේ.

Zoom හෝ google meet තාක්ශණය ඔස්සේ පංති සදහා සම්බන්ද විය හැක.

ලියාපදිංච් වීම සදහා දරුවාගේ නම , ලිපිනය , ශ්‍රේණිය සදහන් කර පහත අංකයට whatsapp කරන්න.
0763509173

23/06/2023

Hi Everyone 💖 Welcome to the SPE Academy ඔයාලා හැමෝම ආදරයෙන් පිලිගන්නව SPE ඇකඩමියට...................................................................................
ඉංග්‍රිසි ඉගෙනගන්න ආස පුංච් දරුවන්ගේ , වැඩිහිටියන්ගේ සොදුරු නවාතැන SPE Academy....................
එන්න අපේ ඔන්ලයින් ඉංග්‍රිසි පාසලට
Follow the page. 💙
share with your freinds💙

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when SPE Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category