S a n S i

S a n S i හොඳම දේ දරුවන්ට 🪴✨

🦋 Enroll now for new ENGLISH classes - 2026 🦋   නව වසර සඳහා නව පන්ති ආරම්භය 💫✅පොඩ්ඩන්ට ගැළපෙන  විනෝදජනක       ක්‍රියාකාර...
02/11/2025

🦋 Enroll now for new ENGLISH classes - 2026 🦋

නව වසර සඳහා නව පන්ති ආරම්භය 💫

✅පොඩ්ඩන්ට ගැළපෙන විනෝදජනක
ක්‍රියාකාරකම් ඇසුරෙන් ආකර්ෂණීය
පාඩම් මාලාවක්

✨Listening ✨Speaking ✨ Reading ✨ Writing

🌈Grammar & Phonics

🌈Worksheets & Papers

👉ස්වාධීනව වාක්‍ය රටා ගොඩනැඟීම සහ
කියවීම

👉පන්තිකාමරය තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට අවස්ථාව

👉එක් එක් සිසුවා කෙරෙහි විශේෂ අවධානය

✅ඔබේ දරුවා වෙනුවෙන්ම අලුතින් ආරම්භවන පන්තියට ලියාපදිංචි වීමට දරුවාගේ නම සඳහන් කර
077 373 16 73 අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න.

සංසලා කරුණාගොඩ
(විද්‍යාපීඨ පුහුණු ගුරු)

❤️💐
09/08/2025

❤️💐

🦋 Enroll now for new ENGLISH classes - 2025 🦋        අවුරුදු 5-10 අතර දරුවන් සඳහා නව පංති ආරම්භය 🌈✅පොඩ්ඩන්ට ගැළපෙන  විනෝ...
06/01/2025

🦋 Enroll now for new ENGLISH classes - 2025 🦋
අවුරුදු 5-10 අතර දරුවන් සඳහා නව පංති ආරම්භය 🌈

✅පොඩ්ඩන්ට ගැළපෙන විනෝදජනක
ක්‍රියාකාරකම් ඇසුරෙන් ආකර්ෂණීය පාඩම්
මාලාවක්

✨Listening ✨Speaking ✨ Reading ✨ Writing

🌈Grammar & Phonics

🌈Worksheets & Papers

👉ස්වාධීනව වාක්‍ය රටා ගොඩනැඟීම සහ
කියවීම

👉පන්තිකාමරය තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට අවස්ථාව

👉එක් එක් සිසුවා කෙරෙහි විශේෂ අවධානය

✅ඔබේ දරුවා වෙනුවෙන්ම අලුතින් ආරම්භවන පන්තියට ලියාපදිංචි වීමට දරුවාගේ නම සඳහන් කර 077 373 16 73 අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න.

සිග්මා අධ්‍යාපන ආයතනය - වැල්ලව 🌷

Ms. Sansala Karunagoda
( National Dip. In Teaching)

3 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර පන්තිය ✍️මාර්ගා - හිරිපිටිය🤔මෙම පන්තියට ඔබේ දරුවා සහභාගි කළ යුත්තේ ඇයි ??                      ...
04/01/2025

3 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර පන්තිය ✍️

මාර්ගා - හිරිපිටිය

🤔මෙම පන්තියට ඔබේ දරුවා සහභාගි කළ යුත්තේ ඇයි ??

✨ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ආකෘතියටම සැකසූ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට දරුවාව ක්‍රමවත්ව හුරු කරවීම.

✨ප්‍රශ්න පත්‍රයක් තනිව කියවා අවබෝධ කරගෙන නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට හුරුව ලබා දීම.

✨ එදිනම පිළිතුරු පත්‍ර ඇගයීම සිදුකර සිංහල , ගණිතය , පරිසරය, ඉංග්‍රීසි හා දෙමළ යන නිර්දේශිත විෂයයන්ට අදාළව ප්‍රශ්න හා ගැටලු ක්‍රමවත්ව සාකච්ඡා කිරීම.

✨100% ක් සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට සරලව පුනරීක්ෂණය.

📞 077 373 16 73

Happy New Year 2025 🌷✨
01/01/2025

Happy New Year 2025 🌷✨

🦋 Enroll now for new ENGLISH classes - 2025 🦋                 නව වසර සඳහා නව පංති ආරම්භය 🌈✅පොඩ්ඩන්ට ගැළපෙන  විනෝදජනක    ...
22/12/2024

🦋 Enroll now for new ENGLISH classes - 2025 🦋
නව වසර සඳහා නව පංති ආරම්භය 🌈

✅පොඩ්ඩන්ට ගැළපෙන විනෝදජනක
ක්‍රියාකාරකම් ඇසුරෙන් ආකර්ෂණීය පාඩම්
මාලාවක්

✨Listening ✨Speaking ✨ Reading ✨ Writing

🌈Grammar & Phonics

🌈Worksheets & Papers

👉ස්වාධීනව වාක්‍ය රටා ගොඩනැඟීම සහ
කියවීම

👉පන්තිකාමරය තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට අවස්ථාව

👉එක් එක් සිසුවා කෙරෙහි විශේෂ අවධානය

✅ඔබේ දරුවා වෙනුවෙන්ම අලුතින් ආරම්භවන පන්තියට ලියාපදිංචි වීමට දරුවාගේ නම සඳහන් කර 077 373 16 73 අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න.

Ms. Sansala Karunagoda
( National Dip. In Teaching)

21/12/2024

ENROLL NOW 2025 🌈

English for Kids 🦋

• reading 📖
• writing 🖊
• speaking 🗣
• story telling 🧸
• fun & educational games 👯
• unit test 📄
• phonics & grammar 📋

📞Contact us for more information

077 373 16 73

👉 2025 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ 🤗ප්‍රාථමික දරුවන්ගේ භාෂා කුසලතාව සංවර්ධනය කරන සිංහල අකුරු පන්තිය ✍️මෙම පන්තියේ වි...
17/12/2024

👉 2025 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ 🤗

ප්‍රාථමික දරුවන්ගේ භාෂා කුසලතාව සංවර්ධනය කරන සිංහල අකුරු පන්තිය ✍️

මෙම පන්තියේ විශේෂත්වය 👇

🌻 දරුවන්ගේ වාචික භාෂා ප්‍රවේශය
සංවර්ධනය

🌻 අකුරුවලට අදාළ ශබ්ද හා සංකේත
හඳුන්වාදීම

🌻 පස්රූල්, තනිරූල් මත නිවැරදි හැඩය හා
නිවැරදි ප්‍රමාණය අනුව අකුරු ලිවීමේ හුරුව

🌻 සරල වචන අසාලිවීම හා චතුර ලෙස කියවීම

🌻 වචන ගළපා වැකි ගොඩනැඟීම

🌻 අවබෝධය සහ වාක්කෝෂය සංවර්ධනය

🌻 වසර ගණනාවක අත්දැකීම් සහිත විද්‍යාපීඨ
පුහුණුව ලත් රජයේ පාසල් ගුරුතුමියක් විසින් මෙහෙයවීම

🌻ජාත්‍යන්තර පාසල් සිසුන් සඳහා විශේෂයි

✍️ මාර්ගා අධ්‍යාප‍න ආයතනය - හිරිපිටිය

✍️ සිග්මා අධ්‍යාපන ආයතනය - වැල්ලව

Whatsapp : 077 373 16 73

11/10/2024

Address

Kurunegala
119118

Website

Alerts

Be the first to know and let us send you an email when S a n S i posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category