Miharu Japanese Language School

Miharu Japanese Language School Japanese language training school for beginner to very advanced level.

04/12/2021
22/09/2021

Online Japanese Classes - 0765324406

නව කණ්ඩායමට සිසුන් ඇතුලත් කිරීම දැන් ඇරඹුණා.
-------------------------------------------------------------------------
ජපානයට යාමට බලාපොරොත්තු වන ඔබ සදහා ජපන් භාෂාව සරලව ලිවීම, කියවීම, කථා කිරීම මුල සිටම පුහුණු කරනු ලැබේ.

JLPT N5 / NAT N5 / JLCT යන විභාග සදහා පෙනී සිටීමට සූදානම් වන ඔබට විශේෂවේ.
--------------------------------------------------------------------------
අප පාඨමාලාවේ සුවිශේෂතා;

***පන්ති අතරතුර ජපන් ජාතිකයන් සමග online තාක්ෂණය හරහා අදහස් හුවමාරු කර ගැනීමට හැකිවීම.
***ජපන් භාෂාව මෙන්ම ජපන් සංස්කෘතිය පිළිබඳව දැනුම එකතු කර ගත හැකිවීම.
***නිරන්තර ජපන් භාෂාව භාවිතා කරන පරිසරයක අත්දැකීමක් ලැබීම.
***එක් එක් සිසුවා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම.
***සියලු පාඩම්වල සටහන් PDF මගින් ලබාදීම.
--------------------------------------------------------------------------

එන්න අප හා එක්වී සකුරා මාවතේ පියමනින්න.

අවශ්‍ය වන්නේ භාෂාව ඉගෙන ගැනීමට ඇති කැමැත්ත පමණි.

පාඨමාලාවේ පළමුදින නොමිලේ සම්මන්ත්‍රණයට
සම්බන්ධ වීම සදහා අමතන්න පහත දුරකථන අංකයට, Whatsapp/Viber මැසේජ් කරන්න. 0765324406

Japanese language training school for beginner to very advanced level.

Address

Shanthi Nikethanaya, Madawalathenna, Uhumeeya
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Miharu Japanese Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Miharu Japanese Language School:

Shortcuts

Share