Ilakkam vismaya

Ilakkam vismaya short methods for calculations

30/04/2025
30/04/2025

සාඩම්බර ඇතුගල්පුර දිනන ලකුණ පුටුව ලකුණ

short methods for calculations

චක්කරය එකට පාඩම් කරන්නැතුව ගන්න
27/05/2023

චක්කරය එකට පාඩම් කරන්නැතුව ගන්න

චක්කරේ කට පාඩම් නොකර තත්පරෙන් කියන්නමෙවර 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන් සඳහා නීතිඥ මොහාන් බණ්ඩාර විසින් මෙහෙයවන මෙම...
13/10/2022

චක්කරේ කට පාඩම් නොකර තත්පරෙන් කියන්න

මෙවර 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන් සඳහා නීතිඥ මොහාන් බණ්ඩාර විසින් මෙහෙයවන මෙම වැඩමුළුව සඳහා ආවරණය වන විශය කොටස්
# තුන්වරක් සිට දොළොස් වරක් දක්වා චක්කරේ කටපාඩම් නොකර ලබා ගන්නා විශේෂ කෙටි ක්‍රම
# එකතු කිරීම /අඩු කිරීම /ගුණ කිරීම/ බෙදීම සඳහා කෙටි ක්‍රම
# දාදු කැට ආශ්‍රිත ගණිත ගැටලු
# දිශා/සෙවනැලි ආශ්‍රිත ගණිත ගැටළු
# අතට අත දිම්/කාඩ්පත් ආශ්‍රිත ගණිත ගැටලු
# කාලය /වේගය ආශ්‍රිත ගණිත ගැටලු
# වියහැකි තාවය ආශ්‍රිත ගණිත ගැටලු
ඇතුළුව මාතෘකා දහයක් ඔස්සේ ගණිත ගැටළු විසඳීම සඳහා කෙටි ක්‍රම

2022 ඔක්තෝබර් මස 22 වන සෙනසුරාදා උදේ 8:30 ට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ

වැඩමුළුව සඳහා අය කිරීම රුපියල් පන්සියයක් (රු 500/-) පමණ ය

මෙවර පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ට මෙන්ම 3 සහ 4 ශ්‍රේණි වල ඉගෙන ගන්නා දරුවන්ට ද සහභාගි විය හැක

ආසන සීමිත බැවින් වැඩමුළුවට සහභාගී වීම සඳහා ඔබේ අසුන වෙන්කර ගැනීමට ඉක්මනින් ඔබේ දරුවාගේ නම 0777 969848 අංකයට වට්ස්ඇප් (WhatsApp) කරන්න

Address

Kurunegala

Telephone

+94777969848

Website

Alerts

Be the first to know and let us send you an email when Ilakkam vismaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ilakkam vismaya:

Shortcuts

Share

Category