15/01/2026
🔥 *O/L Commerce Final Seminar 2.0*🔥
👉 *Business & Accounting Studies - English Medium*
📖️ Grade 10 Accounting Part
📆 - 18th Of January (Sunday)
⏰ - 08.00 a.m. to 03.00 p.m.
🏠️ - EDEX Central (AC Main Hall)
(Mihindu Mawatha, Kurunegala)
💰 - Fee Rs.1000 (With Tutorials)
👥 Physical + Online
👥 For Grade 2025 O/L (Feb) & 2026 O/L (Dec) Students
👬 Please Share this message among all of your friends.
👉 To Join - Send your Name & School to 0711380096
💙 Conducted By - Kumudesh Alwis
📲 More Info -
0711380096 (Kumudesh Alwis)
0762139505 (Chanod)
0712382426 (Nadeera)
14/01/2026
🌀 Mathematics - English Medium
Nipuna Hettiarachchi sir
2026 - Full Time Table 💯👊
නව වසර සදහා බදවාගැනීම් ▶️ Physical + Online
EDEX Central - 0762139505
EDEX Wilgoda - 0772626908
14/01/2026
⚡සිංහල භාෂාව හා සාහිත්‍යය
2026 කාලසටහන 💯
ඔබේ උත්සහයට නිවැරදි මග පෙන්වීම 👊
Sampath Kuruwita sir 💯
0762139505 - EDEX Central
14/01/2026
සාමාන්‍ය පෙළ ඉතිහාසය 👑️
Dasun Bandara Sir 💯
හැමදාම හොදම දේ හරියටම දෙන දසුන් සර් 🥰👊
සාමාන්‍ය පෙළ ඉතිහාසය 👑️
හැමදාම හොදම දේ හරියටම දෙන දසුන් සර් 🥰👊
08/01/2026
🛑9 / 10 / 11 ශ්‍රේණි
සිංහල මාද්‍ය ගණිතය ..
ගොඩ යන්න ගොඩ වෙන්නම ඕනි තැන... 🎖️🎖️
07/01/2026
⭕️ සිංහල භාෂාව හා සාහිත්‍යය ⭕️
2️⃣0️⃣2️⃣6️⃣ වසරට නව පන්ති ආරම්භය
🏆A සමාර්ථයකට මග කියන සිංහල පංතියත් සමග එකතු වන්න 🤝
EDEX Central - කුරුණෑගල
EDEX House of Education - විල්ගොඩ
0762139505 - EDEX Central
0772626908 - EDEX - House
07/01/2026
👋 රොබොටික් හා ඉලෙක්ට්‍රොනික්වලට කැමති ඔබේ පොඩ්ඩාට...
📚 නව පාඨමාලා ආරම්භය
- ජනවාරි 10 & 11 දින
- වයස් කාණ්ඩ අනුව අදියර 3කින්:
- Little Innovator (අවුරුදු 4-7)
- Smart Innovator (අවුරුදු 8-12)
- Advance Innovator (අවුරුදු 13+)
📝 සම්බන්ධ වීමට කැමති නම්:
- ඔබේ දරුවාගේ නම, වයස ඇතුලත් කර 0775615064 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
- සීමිත ළමයි පිරිසක් සඳහා පමණයි.
- ජනවාරි මාසය තුල පමණක් දරුවන් ඇතුලත් කළ හැක.
06/01/2026
EDEX අපිට අවුරුදු 07 යි 💙
මේක නිහඩව ගලන ගගක් 💪
⚡පුංචියට පටන් ගත්ත ඒ අධ්‍යාපනික නිවස මේ වන විටත් අවුරුදු 07 ක් තුල සිසු දරුවන් දහස් ගණනකගේ නැණස පාදා අවසන්,
🌀 ඒ වෙනුවෙන් ඇප කැප වූ අපගේ ආදරණීය ගුරුභවතුන් හටත් කාර්‍ය මණ්ඩලයටත් සිසු දරුවන් හටත් දෙමාපියන් ඇතුළු සියලුම දෙනාටත් EDEX කළමණාකාරීත්වයේ ස්තූතිය පුද කර සිටිමු.
#20190105