05/11/2022
අපොස(සාමාන්‍ය පෙළ) විභාගයේ තුන්වන කාණ්ඩයේ ඇති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන සිසුන් වෙත
Theory අඩුවෙන් පාඩම් කරලා Logic ක්‍රම පාවිච්චි කරලා පහසුවෙන් A සාමාර්ථයක් ලබා ගන්න පුලුවන් විෂයක් තමයි ICT කියන්නේ
මම මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු කරන්නේ. ඒ වගේම Freelancer කෙනෙක් විදියටත් වැඩ කරනවා.
මම පාඩම් කරපු ක්‍රම වලට අනුව අඩුවෙන් කට පාඩම් කරලා පහසුවෙන් A සාමාර්ථයක් ලබා ගන්න මම ඔයාලට උගන්වනවා.
ඉතින් ඔයාලට පුළුවන් Online පන්තියට සම්බන්ධ වෙන්න. පහත link එක click කර 10 වන ශ්‍රේණියට අදාල whatsapp සමූහයට එකතු වෙන්න
https://chat.whatsapp.com/ER3Z9dHrAeeF5HHTXPCbIo
11 වන ශ්‍රේණියේ සිසුන් පහත link එක click කර whatsapp සමූහයට එකතු වෙන්න
https://chat.whatsapp.com/FIvoMbCuRo4CO1ARIy9sP1
නිවසට පැමිණ ඉගැන්වීම -
මොරටුව පිළියන්දල රත්මලාන ගල්කිස්ස අවට තනි හෝ කණ්ඩායම් පංති සදහා විමසන්න - 074 3878 000
නිවසට පැමිණ ඉගැන්වීම -
කුරුණෑගල ඉබ්බාගමුව වැල්ලව කුඹුක්වැව අවට තනි හෝ කණ්ඩායම් පංති සදහා විමසන්න - 074 3878 000