Kosala L. Abeykoon

Kosala L. Abeykoon උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශය

ඉගෙන ගන්නට අවැසි...පිරිසකට
03/01/2021

ඉගෙන ගන්නට අවැසි...පිරිසකට

ඉගෙන ගන්නට අවැසි හදකට අවස්ථාවක්...
30/12/2020

ඉගෙන ගන්නට අවැසි හදකට අවස්ථාවක්...

25/12/2020

තමන් වැටිච්ච තැන්වල නොවැටී ඉස්සරහට යන්න පාර කියන මිනිස්සු හරි අඩුයි

තමන් ගිය පාර දිගේ තව කෙනෙක්ව එක්කන් යන මිනිස්සු , ඒත් හරි අඩුයි

පොඩි උන් වැටි වැටී නැගිටිද්දී පැටලී පැටලී ඉස්සරහට එද්දී කොළොප්පන් කරලා "කොරලා බලපන්කෝ" කිව්වේ ම ඒ පාරේ හිනිපෙත්තට ම ගිය කුහක මිනිස්සු

හැබැයි කෝසල කියන්නේ තමන් ගිය පාර දිගේ තමන්වත් පහු කරන් උගේ පස්සෙන් එන උන් ඉස්සරහට එන හැටි බලන් නිහඬව ම සතුටු වෙන මනුස්සයෙක්.

ස්වෙච්ඡාවෙන් ගිහින් ඉස්කෝලවල පොඩි උන්ට විෂය උගන්නන වටින මිනිස්සු අතරේ කෝසල කියන්නේ ඒ කැපකිරීම දවස ගානෙ ම කරපු රත්තරං මනුස්සයෙක්

කොරෝන හින්දා ඉස්කෝල වැහුණ ම තමන් උගන්නපු ළමයිට ඔන්ලයින් උගන්නන්න අතින් වියදම් කරන් නැහුණ රියල් ඉත්තෑවෙක් ඉන්න එකෙක්

ඉතින් තව මොනවාද

කැට තියලා කියනවා

ඌට පුළුවන් පිසික්ස් වලින් එහාට ෆැන්ටසියෙන් මෙහාට ගොඩක් දේවල් කියලා දෙන්න

අලුතින් හිතන්නට අවැසි දරුවන්ට
25/12/2020

අලුතින් හිතන්නට අවැසි දරුවන්ට

Address

169/A, Walakulpola
Kurunegala

Telephone

+94717351368

Website

Alerts

Be the first to know and let us send you an email when Kosala L. Abeykoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kosala L. Abeykoon:

Shortcuts

Share

Category