Maliyadeva cadets'

Maliyadeva cadets' විද්‍යා භූෂණම් - පුරුෂ භූෂණම්.

❤️🏆
10/06/2026

❤️🏆

Congratulations 🇷🇴❤️Sgt SRIYALANKARA HGLMBest Commander Drill🏆Best Commander Physical Exercises 🏆
09/06/2026

Congratulations 🇷🇴❤️

Sgt SRIYALANKARA HGLM

Best Commander Drill🏆
Best Commander Physical Exercises 🏆

History made at the Battalion Assessment Camp 2026! 🏆🇹🇩A massive congratulations to  Maliyadeva Senior Cadet Sergeant  a...
09/06/2026

History made at the Battalion Assessment Camp 2026! 🏆🇹🇩

A massive congratulations to Maliyadeva Senior Cadet Sergeant and the cadet platoon for an outstanding performance,

🥇Best Commander Drill
🥇Best Commander PT
🥇Provincial director test - first place
🥇Squad drills - first place
🥇Physical exercises - first place
🥇Hut inspection - first place
🥇Variety show - first place
🥈 Presentation test - second place

Fueled by discipline and unmatched grit, the entire platoon rose to the occasion, dominating the competition to become Camp Champions with an incredible score of 1421 marks and bringing home 7 out of 8 trophies! Kudos to the entire contingent for keeping the Maliyadeva flag flying high.

MISSION FOXTROT 💥⚔️🇹🇩

මලියදේව විද්‍යාලීය කීර්තිමත් ආදිශිෂ්‍යභටයෙකු වන,1983 වසරේදී පළමු වරට හර්මන්ලෝස් ශූරතාවය දිනාගත් මලියදේව විද්‍යාලීය ශිෂ්‍...
30/05/2026

මලියදේව විද්‍යාලීය කීර්තිමත් ආදිශිෂ්‍යභටයෙකු වන,1983 වසරේදී පළමු වරට හර්මන්ලෝස් ශූරතාවය දිනාගත් මලියදේව විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩයට නායකත්වය දුන්,දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ෂේන් හේවාවිස්ස සහෝදරයා වසර ගණනාවකට පසු නැවත මලියදේව මාතාව දකින්නට පැමිණියේය.වසර ගණනාවකට පෙර ඔහු එදා මලියදේවයේ ගත කල කාල වකවානුව පිළිබද සහෝදරාත්මකව මතකාවර්ජනයක් සිදු කරමින් වත්මන් ශිෂ්‍යභටයන්ට තම සුභාශිංෂණ සහ ආශිර්වාදය පිරිනමන ලදී.

ඉන්පසුව විද්‍යාලීය වත්මන් ශිෂ්‍යභට ඛණ්ඩය වෙත පුහුණුවීම් සදහා අත්‍යාවශ්‍යව පැවති ලීයෙන් සකසන ලද අවි,නිල වශයෙන් ලබාදීම සිදුකරන ලදී.මේ අවස්ථාව සදහා මලියදේව විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ ගරු ලේකම් තිසර පෙරේරා සහෝදරයාත්,මලියදේව ආදිශිෂ්‍යභට සංගමයෙහි ගරු සභාපති සාලිය කරුණාරත්න සහෝදරයා ද සහභාගී විය.

16/05/2026

Feels magical 🇷🇴

30/03/2026

Ever best 🔥

INTER HOUSE SPORT MEET- 2026🇷🇴 the pride of the 73rd SGT  SRIYALANKARA HGLM 🏆❤️🇷🇴
19/03/2026

INTER HOUSE SPORT MEET- 2026🇷🇴

the pride of the 73rd
SGT SRIYALANKARA HGLM 🏆❤️🇷🇴

Devans safety motoe rally 2026 🚔🇷🇴🏆තරගාවලිය ඉතා සාර්ථකව අවසන් විය.සහයෝගය දැක්වූ සියලු දෙනාටමලියදේව ආදී ශිෂ්‍යබට සංගමයේ ග...
15/03/2026

Devans safety motoe rally 2026 🚔🇷🇴🏆

තරගාවලිය ඉතා සාර්ථකව අවසන් විය.සහයෝගය දැක්වූ සියලු දෙනාට
මලියදේව ආදී ශිෂ්‍යබට සංගමයේ ගෞරවනීය ස්තුතිය පිරිනමනු ලැබේ

Maliyadeva cadets'

#

මේ වන විට සමාජ මාධ්‍ය කළබමින් ව්‍යාප්ත වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වේග ප්‍රහාරක යානයේ ( F7 ) නියමුවා පිළිබඳවයි මේ.මලියදේ...
10/03/2026

මේ වන විට සමාජ මාධ්‍ය කළබමින් ව්‍යාප්ත වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වේග ප්‍රහාරක යානයේ ( F7 ) නියමුවා පිළිබඳවයි මේ.

මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය 1999 වර්ෂයේ දී මලියදේව ශිෂ්‍යභට ඛණ්ඩයේ සැරයන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක වින්ග් කමාන්ඩර් මහේෂ් මාලිංග සේනානායක 75 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා සංවත්සරය වෙනුවෙන් ලක් අඹරෙහි විසල් දස්කම් දක්වන ලදි.

තිස් වසරක කුරිරු යුද්ධය නිමාවට පත් කිරීමේදී අතිවිශාල සතුරු ඉලක්ක ප්‍රමාණයක් සාර්ථකව සම්පූර්ණ කළ වීර පදක්කම්ලාභියෙක් වන මොහු
දැනට කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත අංක 5 වේග ප්‍රහාරක බලඝණයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරයි.

මීට අමතරව ඔහු සුදුසුකම් ලත් පියාසර උපදේශකයෙකු (QFI) ලෙස සිය රාජකාරි ඉටු කරමින් තරුණ ගුවන් නියමුවන් මෙහෙයවීම සහ පුහුණු කිරීම සිදු කරයි. අනාගත ගුවන් නියමුවන් පුහුණු කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ඔහු ලබා දෙන දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ඔහුගේ සදානුස්මරණීය උරුමයේ පදනම වී ඇත.

ලක් අඹරේ ත්‍රාසජනක ගුවන් සංදර්ශන සඳහා නායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ පස්වන සංවත්සරය වෙනුවෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ, ගුවන් ගැබ වර්ණවත් කරන්නට එවකට මලියදේව ශිෂ්‍ය භට ඛණ්ඩයේ සැරයන් වරයෙකු ලෙස ඔහු ලැබූ පන්නරය අතිමහත් ය.

එලෙස වීර වික්‍රම විභූෂණ පෑ බාසුරු ගුණැති රණවිරු පුතුන් දහස් ගණනක් ලක් මාතාවට දායාද කළ මලිදෙව් මෑණියන්ට, මෙය මහත් අභිමානයක් බව සාඩම්බරයෙන් යුතුව සිහිපත් කරමු.

වින්ග් කමාන්ඩර් සේනානායක මොහොට්ටි මුදියන්සේලාගේ මහේෂ් මාලිංග සේනානායක නොහොත් එවකට මලියදේවයේ එස්.එම්.4 යන නමින් ප්‍රචලිත ආදි මලිදෙව් සොයුරාණෙනි ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!

- උපුටා පල කරන ලදී.

04/03/2026

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Maliyadeva cadets' posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category