01/10/2025
දරැවන්ට දරැවන් සේ හිතන්න ඉඩදෙමු. සුන්දර ළමාවිය විදින්න අවස්ථාව සලසාදෙමු.!!!!!
ඔක්තෝම්බර් 01 ළමා දිනය නිමිති කරගෙන අප පාසලේ දරුවන් වෙනුවෙන් ප්‍රණීත දිවා ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් 2 ශ්‍රේණියේ පන්ති භාර K.P. ශිරෝමි ප්‍රියදර්ශි ගුරු මහත්මිය හා එතුමියගේ ස්වාමිපුරුෂයා වන මහින්ද රාජපක්ෂ මහතාට ද එම සත් කාර්යය වෙනුවෙන් ඉතා ගෞරවනීය ස්තූතිය පුද කරමි.
ඒ වගේම,
ඔක්තෝම්බර් 01 ළමා දිනය නිමිති කරගෙන අප පාසලේ දරුවන් වෙනුවෙන් ලබා දුන් කෙටි ආහාර වේල වෙනුවෙන් P & S කලමනාකාරීත්වයට හා කාර්යය මණ්ඩලය කු/ වයඹ ජයසංඛ විද්‍යාලයේ කාර්යය මණ්ඩලයේ ස්තූතිය පුද කරමි.