Gathika Higher Educational Institute

Gathika Higher Educational Institute Welcome to the official page of the Gathika Higher Education Institute in Kurunegala.

රසායන විද්‍යාව හරිම තැනින් හරිම විදිහට ඉගෙනගන්න අප හා එක්වන්න.🧑‍🎓
30/04/2026

රසායන විද්‍යාව හරිම තැනින් හරිම විදිහට ඉගෙනගන්න අප හා එක්වන්න.🧑‍🎓

විශිෂ්ට ප්‍රතිපල සඳහාවිෂය ප්‍රවීණයෙකුගේ නිවැරදි මග පෙන්වීම සමඟA/L Chemistry ජයගන්න අදම එකතු වන්න! 🔬✨2026 | 2027 | 2028 ස...
06/04/2026

විශිෂ්ට ප්‍රතිපල සඳහා
විෂය ප්‍රවීණයෙකුගේ නිවැරදි මග පෙන්වීම සමඟ
A/L Chemistry ජයගන්න අදම එකතු වන්න! 🔬✨

2026 | 2027 | 2028 සිසුන් සඳහා විශේෂ කණ්ඩායම් පන්ති
සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි 🚀

📞 076 402 5703

04/04/2026
🔹උසස්පෙළ කඩ ඉමෙන් විශිෂ්ඨතම ප්‍රතිපල බලාපොරොත්තු වන දරුවන් සඳහා පමණයි.🔹එක් කණ්ඩායමකට සිසුන් 25 ක් පමණයි. #උසස්පෙළ       ...
04/04/2026

🔹උසස්පෙළ කඩ ඉමෙන් විශිෂ්ඨතම ප්‍රතිපල බලාපොරොත්තු වන දරුවන් සඳහා පමණයි.
🔹එක් කණ්ඩායමකට සිසුන් 25 ක් පමණයි.

#උසස්පෙළ #ලංකාවේඋසස්පෙළ #විශිෂ්ඨප්‍රතිඵල #සීමිතආසන #ඉගෙනගමු

මිලින්ද හෙට්ටිආරච්චි සර්ගේ  2025 A/L සිසුන් 25 දෙනාගේ Group Class එකේ අධ්‍යාපන කටයුතු කර, උසස් ප්‍රතිඵල ලබා ගත්  සිසුන් ...
01/04/2026

මිලින්ද හෙට්ටිආරච්චි සර්ගේ 2025 A/L සිසුන් 25 දෙනාගේ Group Class එකේ අධ්‍යාපන කටයුතු කර, උසස් ප්‍රතිඵල ලබා ගත් සිසුන් 25 දෙනාටම උණුසුම් සුබ පැතුම් ❤️

🥇මේ පණිවිඩය 2028 A/L සඳහා උපකාරක පන්ති සොයන දරුවන්ට සහ  ඔවුන්ගේ දෙමාපියන්ටයි.🥇විද්‍යා/ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට සූදා...
23/02/2026

🥇මේ පණිවිඩය 2028 A/L සඳහා උපකාරක පන්ති සොයන දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ටයි.

🥇විද්‍යා/ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට සූදානම් වන දරුවන්ට, උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකු ගේ මග පෙන්වීම අවශ්‍ය බව ඔබ දන්නවා නේද ?

🥇කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසල් වල සේවය කරන, ප්‍රවීන ආචාර්ය වරුන් විසින් මෙහෙයවන අපේ විශේෂ කණ්ඩායම් පන්ති වලට දැන් සිසුන් ලියාපදිංචි කර ගන්නවා.

🥇එක් කණ්ඩායමකට සිසුන් 25 දෙනෙකු පමණක් ඇතුලත් කර ගැනේ.

ගතික උසස් අධ්‍යාපන ආයතනය, රජපිහිල්ල පාර,
කුරුණෑගල.

විමසීම්
076 4025703

#විද්‍යාඅංශය #ගණිතඅංශය #උසස්පෙළ #ගතික

⭕️2026 A/L Combined Maths Revision⭕️නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක ප්‍රවීණ ආචාර්යවරයෙකුගේ නිවැරදි මගපෙන්වීම යටතේ විශිෂ්ට ප...
24/01/2026

⭕️2026 A/L Combined Maths Revision⭕️
නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක ප්‍රවීණ ආචාර්යවරයෙකුගේ නිවැරදි මගපෙන්වීම යටතේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට එක්වන්න.

2026 A/L Agricultural Science Revision  පන්ති ඇරඹේ.
10/01/2026

2026 A/L Agricultural Science
Revision පන්ති ඇරඹේ.

2026 A/L Revision   🔹කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසල් වල උගන්වන, උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් විසින් මෙහෙයවනු...
10/01/2026

2026 A/L Revision
🔹කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසල් වල උගන්වන, උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් විසින් මෙහෙයවනු ලබයි.

🔹 එක්, එක් දරුවා ගැන විශේෂ අවධානය යොමු කෙරෙන කුඩා කණ්ඩායම් පන්තියකි.

🔹 සිංහල මාධ්‍යය පමණයි.

*Chemistry Group Classes* නම් මිලින්ද සර් විතරමයි....
10/01/2026

*Chemistry Group Classes* නම් මිලින්ද සර් විතරමයි....

Address

1/12, Rajapihilla Road
Kurunegala
60000

Opening Hours

Monday 06:30 - 17:30
Tuesday 06:30 - 17:30
Wednesday 05:30 - 17:30
Thursday 06:30 - 17:30
Friday 06:30 - 17:30
Saturday 06:30 - 17:30
Sunday 06:30 - 17:30

Telephone

+94372225703

Website

Alerts

Be the first to know and let us send you an email when Gathika Higher Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gathika Higher Educational Institute:

Shortcuts

Share