A/Level Arts Set එක

A/Level Arts Set එක තාරුණ්‍යයේ සොදුරුතුම ගුරුවරුන්ගේ සාමුහික එකතුවන්ගෙන් සැදුම් ලත් සොඳුරුතම තක්සලාව

ජුලි  04/  8.00 ට සම්පුර්ණයෙන් ම නොමිලේයාළුවොත් එක්කම ඔයත් එන්න...❤️❤️
30/06/2026

ජුලි 04/ 8.00 ට සම්පුර්ණයෙන් ම නොමිලේ
යාළුවොත් එක්කම ඔයත් එන්න...❤️❤️

සැහැල්ලූවෙන් | සතුටින් | හරියට ම සිංහල ඉගෙනගන්න අපේ රවුමේ ඇවිත් වාඩිවෙන්න!
06/05/2026

සැහැල්ලූවෙන් | සතුටින් | හරියට ම සිංහල ඉගෙනගන්න අපේ රවුමේ ඇවිත් වාඩිවෙන්න!

ලංකාවට ම සිංහල❤සති 12න් A එකක් ගන්න ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියට එන්න!
21/04/2026

ලංකාවට ම සිංහල❤
සති 12න් A එකක් ගන්න ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියට එන්න!

AAA කියන්නේ ම ළමයෙකුගේ ලොකු ම ලොකු හීනයක්!කයිවාරු වෙනුවට , රඟපෑම් වෙනුවට , මාධ්‍ය සන්දර්ශන වෙනුවට සැබෑ ප්‍රතිඵලශ්‍රි ලංක...
03/04/2026

AAA කියන්නේ ම ළමයෙකුගේ ලොකු ම ලොකු හීනයක්!
කයිවාරු වෙනුවට , රඟපෑම් වෙනුවට , මාධ්‍ය සන්දර්ශන වෙනුවට සැබෑ ප්‍රතිඵල

ශ්‍රි ලංකාවේ හොඳ ම සිංහල පන්තිය වන්නේ මෙන්න මේ නිසයි!

මෙවර දිස්ත්‍රික් ප්‍රමුඛයින් , ජාතික කුසලතා සහිත වැඩි ම A සාමර්ථ්‍යයන් බිහිකළ ලංකාවේ එක ම සිංහල පන්තිය❤

❤ මෙම ප්‍රතිඵලය ලබාගැනීමට වෙහෙසුණු දරුවන්ට ද ඊට නිසි මාර්ගය පෙන් වූ ඔවුන්ගේ පාසල් ගුරුවරුන්ට ද ඔවුන්ගේ අධ්‍යාපන හීනය වෙනුවෙන් දහදිය , කඳුළු කැපකළ දෙමාපියන්ට ද මෙහි සියලූ ම අයිතිය හිමි ය.

විෂය නිර්දේශය මුල සිට ආවරණය කරගෙන A එකක් ගන්න එන්න.
20/03/2026

විෂය නිර්දේශය මුල සිට ආවරණය කරගෙන A එකක් ගන්න එන්න.

නව විෂය ඒකක ආරම්භය❤ A/L 2026 මාර්තු මාසයට නවක සිසුහූ බඳවාගනු ලැබෙති!
04/03/2026

නව විෂය ඒකක ආරම්භය❤
A/L 2026 මාර්තු මාසයට නවක සිසුහූ බඳවාගනු ලැබෙති!

පෙබරවාරියට A/L 2026 Revision පන්තිය සඳහා නවක සිසුහු බඳවාගනු ලැබෙති.ආදරණීය පෙබරවාරියේ ආදරයෙන් සිංහල ඉගෙනගන්නට හැමෝ ම ළෙන්...
01/02/2026

පෙබරවාරියට A/L 2026 Revision පන්තිය සඳහා නවක සිසුහු බඳවාගනු ලැබෙති.

ආදරණීය පෙබරවාරියේ ආදරයෙන් සිංහල ඉගෙනගන්නට හැමෝ ම ළෙන්ගතු සෙනෙහසින් පියමනින්න.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when A/Level Arts Set එක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share