Triple Squircle

Triple Squircle For all Technology lovers...

Eid mubarak ✨
02/05/2022

Eid mubarak ✨

Happy Independence Day 2022. 🇱🇰✨
03/02/2022

Happy Independence Day 2022. 🇱🇰✨

Happy new year 🎊🎆    #2022
31/12/2021

Happy new year 🎊🎆

#2022

Merry Christmas 🎄        #2021
24/12/2021

Merry Christmas 🎄

#2021

Happy Diwali 2021 💫       #2021
03/11/2021

Happy Diwali 2021 💫

#2021

"SLTC තක්සලාව"උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේම දූ දරුවන්ට අත්වැලක් වීමට, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය මගින්, ව...
19/09/2021

"SLTC තක්සලාව"

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේම දූ දරුවන්ට අත්වැලක් වීමට,

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය මගින්, වත්මන් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන කාලීන අවශ්‍යතාවයට පිළිතුරක් වශයෙන්, මෙරට සිසු දරුවන් වෙනුවෙන් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව "SLTC තක්සලාව" උසස් පෙළ අත්වැල වැඩසටහන් මාලාව, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලීය මාධ්‍යය ඒකකයේ දිය දෝතක් ව්‍යාපෘතිය සමඟ අත් වැල් බැඳ ගනිමින් පවත්වනු ලබයි.

"SLTC තක්සලාව" පහත සඳහන් විෂයන් ආවරණය වන පරිදි ඉදිරිපත් කරන අතර මෙහිදී සිසුන්ට අපහසු සහ විභාගය සඳහා වැඩි අවධානයක් යොමු විය යුතු, තෝරාගත් විෂය කොටස් ආවරණය කෙරේ.

ගිණුම්කරණය
ආර්ථික විද්‍යාව
සාමාන්‍ය ඉංග්‍රීසි
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව
ජීව විද්‍යාව
සංයුක්ත ගණිතය
තාක්ෂණවේදය සඳහා විද්‍යාව
ඉංජිනේරු තාක්ෂණවේදය
ජෛවපද්ධති තාක්ෂණවේදය
තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය

ආරම්භය සැප්තැම්බර් 22
"SLTC තක්සලාව" සමඟ ලියාපදිංචි වීමට පහත සබැඳිය භාවිතා කරන්න

https://forms.gle/b5msoy6KbhARN8JQA

#තක්සලාව


#දියදෝතක්

23/08/2021

Covid-19 වසංගතය නිසා ඉස්කෝල වහලා දැන් ගොඩක් කල් නේද...? Zoom එකෙන් class තිබුනත් සමහර විෂය කරුණු හරියට පැහැදිලි නෑ නේද...?

මේ නිසාම තාක්ෂණවේදය අංශයෙන් විශ්වවිද්‍යාල අධයන කටයුතු කරන අපි විසින් නංගි මල්ලිලා වෙනුවෙන් "digital අකුරු " page එක launch කලා digital අකුරු page එකෙන් 6-11 ශ්‍රේණි සදහා කෙටි සටහන් , අනුමාන ප්‍රශ්න , online පන්ති 100 % Free ලබා දෙන්න අපි කල්පනා කලා... එහෙනම් අපිත් එක්ක දිගටම එකතු වෙන්න 🤗
https://www.facebook.com/DigitalAkuruu

කෙටි සටහන ඩවුන්ලෝඩ් කිරීමට 🔻
6 වසර - ගණිතය
https://drive.google.com/file/d/1hsngXbsCw6cNPJUfAj9wfnaJHP5ol5Fl/view?usp=sharing

😅
09/08/2021

😅

Simple 😅
25/07/2021

Simple 😅

Happy Eid Al Adha Mubarak!-Mohamed Aashiq (Founder Of Tripe Squircle)
20/07/2021

Happy Eid Al Adha Mubarak!

-Mohamed Aashiq (Founder Of Tripe Squircle)

ඇසට හුරු කරගමු…😅
04/07/2021

ඇසට හුරු කරගමු…😅

Address

Kurunegala

Telephone

+94763963385

Website

Alerts

Be the first to know and let us send you an email when Triple Squircle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Triple Squircle:

Shortcuts

Share

Category