08/09/2020
සුභ පැතුම් විශල් මල්ලි..!
මෙයාව මතක ඇති කලින් Dropshipping කරලා ගත්ත සල්ලි වලින් කාර් එකක් ගෙනාවා. Dropshipping කරලා මාසෙයක් ඇතුලත $7,038ක් ( රු. 1,470,974 ) හොයන කෙනෙක් ඉන්නවා කිව්වොත් විස්වාස කරනවාද ?
මීට වඩා හොයන අයත් ඉන්නවා. දැන් ගොඩක් අය අහවි මේකෙ profit එක කීයද කියලා. බලන්න එයාම දාලා තියෙනවා. හරියට system එක දන්නවානම් profit කරන එක ලොකු දෙයක් නෙවෙයි..
ගාල්ල, මාලබේ, කුරුණෑගල, පොලොන්නරුව මේ වෙද්දි අපේ Dropshipping course එක පැවැත්වෙනවා.
කාලසීමාව දවස් 3යි. දවස් දෙකක් එන්න වෙනවා. තුන් වෙනි දවස online session එකක් විදියට යන්නෙ. එතනින් පස්සෙ තනියම බිස්නස් එක කරගෙන යන්න පුලුවන්. දවසට පැයක් වගේ වැඩ කලානම් ඇති. 1st day එකේ ඉදලා සති දෙකකින් 2nd day පැවැත්වෙනවා. 3rd day එක වෙද්දි ඔයා Income එකක් අරගෙන. course එකෙන් පස්සෙ ඔයා බිස්නස් එක කරගෙන යනතාක් අපි එක්ක ඉදන් අපෙන් උදව් ගන්න පුලුවන්.. ebay account එකක් හරියට setup කර ගන්න විදිය, PayPal ගැන, top selling products ගැන, product එකක් හරියට ebay එකේ list කරන විදිය, Branding and Marketing හැමදෙයක්ම A-Z අපි කියලා දෙනවා. ඒ වගේම කරගෙන යද්දි ebay suspension, PayPal limitaion ආවොත් ඒවටත් නොමිලේම උදව් කරනවා. Online business කියන්නෙ කාලයත් එක්ක ගොඩ දා ගන්න පුලුවන් දෙයක්. හුවමනාවක් තියෙනවනම් ඕන කෙනෙක්ට ගොඩ යන්න පුලුවන්.. මේ ඔක්කොම service වලට අපි 25000ක් ගන්නවා fee එක විදියට. කොටස් විදියට ගෙවන්නත් පුලුවන්. ගොඩක් අය එන නිසා seat ගානට විතරයි ගන්නෙ.
Seat එකක් book කර ගන්න,වැඩි විස්තර සහ තවත් සාර්ථක වුන අයගේ විස්තර දැන ගන්න පහල නම්බර් එකට whatsapp මැසේජ් එකක් දාන්න 😍😍😍
0715701777 | 0714749693