Vinon Educational Institute

Vinon Educational Institute Founded in 1981 as Pragathi Educational Institute, today we proudly continue our journey as Vinon Educational Institute.

We offer a calm, inspiring environment for quality education. Empowering students with knowledge, discipline, and confidence.

11/08/2026

2027 කොරියානු භාෂා නව පන්ති ආරම්භය සහ නව විෂය නිර්දේශය යටතේ විශේෂ පන්ති මාලාවක්
ජනක ඉද්දමල්ගොඩ සර් (විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු පුහුණු උපදේශක / කොරියානු මානව සම්පත් අංශයේ හිටපු භාෂා පරිවර්තක) විසින් මෙහෙයවනු ලබයි.
​📌 විශේෂතා:
​සිලබස් පොත් නොමිලේ!
​වටිනා නිබන්ධන 7ක් නොමිලේ ලබා දේ!
​නව විෂය නිර්දේශය අනුව සැකසූ ප්‍රශ්න පත්‍ර 20 අධික ප්‍රමාණයක්.
​මග හැරුණු පාඩම් වල Recording ලබාගත හැක.
​📅 දිනය: අගෝස්තු 15 සෙනසුරාදා
⏰ වේලාව: පෙ.ව. 8.30 ට
📍 ස්ථානය: විනොන් ඇකඩමිය, කුරුණෑගල
⏰ වේලාව: ප.ව. 3.00 ට
📍 ස්ථානය: ෆොචොන් ලංකා කොරියන් ඇකඩමිය, පුවක්පිටිය (අවිස්සාවේල්ල)

​කොරියානු රැකියා ක්ෂේත්‍රයේ වසර 15ක පලපුරුද්දක් ඇති ප්‍රවීණ ගුරුවරයෙකුගෙන් නිවැරදිව ඉගෙන ගන්න ඔබේ යාලුවන්ටත් කියන්න!
​📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 340 1504

📖 හිතට තිතට ඉතිහාසය - 2026 O/L නොමිලේ සම්මන්ත්‍රණ මාලාව!​2026 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම වෙන් වූ, ඉතිහා...
10/08/2026

📖 හිතට තිතට ඉතිහාසය - 2026 O/L නොමිලේ සම්මන්ත්‍රණ මාලාව!

​2026 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම වෙන් වූ, ඉතිහාසය විෂය පහසුවෙන් මතක තබා ගැනීමට සහ A සාමාර්ථයක් කරා යාමට මගපෙන්වන නොමිලේ සම්මන්ත්‍රණ මාලාව!

​යසාරා හේමමාලි ගූරුතුමියගේ මගපෙන්වීම යටතේ ඉතිහාසය විෂය අමාරු දෙයක් කරගත් ඔබට එය පහසුවෙන් ජයගන්න දැන්ම සම්බන්ධ වන්න.

සම්පූර්ණයෙන්ම නොමිලේ!

​📞 වැඩි විස්තර සඳහා අමතන්න
076 7268 226

🎯 උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ සැමට හදපිරි සුබ පැතුම්! 🎓✨වසර ගණනාවක් පුරා අඛණ්ඩව කැපවී, මහන්සි වී ලබාගත් දැනුම හා අත්දැ...
10/08/2026

🎯 උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ සැමට හදපිරි සුබ පැතුම්! 🎓✨

වසර ගණනාවක් පුරා අඛණ්ඩව කැපවී, මහන්සි වී ලබාගත් දැනුම හා අත්දැකීම් ප්‍රායෝගිකව ජයග්‍රහණයක් බවට පත්කරන තීරණාත්මක දිනය අදයි.

ඔබේ නොපසුබට උත්සාහය, කැපවීම සහ අධිෂ්ඨානය මත පූර්ණ විශ්වාසය තබන්න. කිසිදු බියකින් හෝ පැකිලීමකින් තොරව, සන්සුන් මනසින් යුතුව විභාගයට මුහුණ දෙන්න.

"මට පුළුවන්" යන දැඩි විශ්වාසය සිතෙහි තබා ගන්න.

ප්‍රශ්න පත්‍රය ලැබුණු පසු හොඳින් කියවා, සෑම ප්‍රශ්නයකටම කාලය නිවැරදිව බෙදා ගන්න.

කලබල නොවී, මුලින්ම හොඳින්ම දන්නා ප්‍රශ්නවලට පැහැදිලිව පිළිතුරු ලියන්න.

💡ඔබගේ සියලු සිහින හා අරමුණු සැබෑ වන සාර්ථක අනාගතයකට මඟ පෑදේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු! 🌟

05/08/2026

Physics Syllabus එකේ ඇති කෙටි ක්‍රම සියල්ල

බදාදා උදේ 8.30 සිට

Nadeeshan gunawardhane you tube නාලිකාවෙන්

http://www.youtube.com/

ප්‍රතිඵල මත ගොඩනැගෙන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය

_______
මහනුවර - සුධර්මාරාමය
සෙනසුරාදා:
2028 - Theory ප.ව 1:00 - 5 : 00
2027 - Theory පෙ:ව 8.00-12.00

අඟහරුවාදා:
2026 - Speed + Revision පෙ:ව 8.00-5.00
2027 PAPER CLASS (ලිවීම) ප:ව 2.30-5.00
2026 Theory : පෙ: ව 8:00-14:00
විමසීම් : 0777658073-රත්නායක
________
කුරුණෑගල - VINON
ඉරිදා:
2027 - Theory පෙ:ව 8.00-12.00
2026- Theory ප:ව 1.00-5.00
බදාදා:
2026 - Speed + Revision පෙ:ව 8.00-5.00

බ්‍රහස්පතින්දා
2028 Theory - පෙ: ව 8:00- 12:00
077777 0122 විනෝන් ආයතනය
________
ONLINE - දිවයිනටම
2028 Theory - පෙ: ව 8:00- 12:00
2027 Theory ඉරිදා පෙ:ව 8.00-12.00
2026 Theory ඉරිදා ප:ව 1.00-5.00
2026 - Speed + Revision පෙ:ව 8.00-5.00
_______
පන්ති පිලිබඳ විස්තර සඳහා 0766818850

අපි ඔබගේ භෞතික විද්‍යා විෂය සාමාර්ථය වෙනුවෙන් වග වෙන්නෙමු.
ඉංජිනේරු,
නදීශාන් ගුණවර්ධන.
-භෞතික විද්‍යා දේශක

03/08/2026

~2027 වසර සඳහා අපගේ නව පන්ති ආරම්භය පිලිබද විස්තර~

දිනය - 2026.08.08 වන සෙනසුරාදා දින
වේලාව - පෙ.ව.8.30
ස්ථානය - කුරුණෑගල විනොන් ආයතනයේදී

🎯පාඨමාලා කාලය - මාස 06

🎯අපගේ physical class සඳහා සහභාගි වන සියලුම දෙනාට පාඩම්වලට අදාළ tute 07 ක් සහ syllabus books 2 නොමිලේ ලබා ගත හැක.

🎯විභාගයට අදාළ විෂය නිර්දේශය අවසන් කළ පසු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සිදු කරයි.( වෙනත් අය කිරීමක් නොමැත)

🎯විභාගය සමත් වන සියලුම දෙනා හට skill test( නිපුණතා පරීක්ෂණය) සඳහා සියලුම උපකරණ සමඟ පුහුණුව ලබා ගැනීමේ පහසුකම්, පුවක්පිටිය ෆොචොන් ලංකා ආයතනයේදී ඔබට ලබා ගත හැක.

විස්තර දැන ගැනීම සදහා අමතන්න - 076 340 1504

ජනක ඉද්දමල්ගොඩ සර් (විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු පුහුණු උපදේශක / කොරියානු මානව සම්පත් අංශයේ හිටපු භාෂා පරිවර්තක) විසින් මෙහෙයවනු ලබයි.

30/07/2026
දැනුම සහ විද්‍යාවේ සැබෑ අත්දැකීම විඳගන්න
24/07/2026

දැනුම සහ විද්‍යාවේ සැබෑ අත්දැකීම විඳගන්න

සුබ උදෑසනක්, සුබ දවසක්, ඔබේ කාලයෙන් උපරිම ඵල නෙළාගන්න ...
22/07/2026

සුබ උදෑසනක්, සුබ දවසක්, ඔබේ කාලයෙන් උපරිම ඵල නෙළාගන්න ...

Address

198/2, Katugastota-Kurunegala-Puttalam Highway
Kurunegala
60000

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Vinon Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category