Happy Kids School

Happy Kids School

Share

Education

10/06/2026

ගුරු ජීවිතය 🫂😍🥹
#ගුරු #ජීවිතය ゚

10/06/2026

“හැම මලක්ම රෝස මලක් නොවේ…
හැම මලක්ම පිච්ච මලක් නොවේ…
ඒත් සෑම මලක්ම ලස්සනයි.
ඒ වගේම සෑම දරුවෙකුම විශේෂයි.” 🌼✨

Photos from Happy Kids School's post 09/06/2026

විෂය නිර්දේශිත සමාන පද 👇🎓

09/06/2026

Pronouns 👇👌
#𝐏𝐑𝐎𝐍𝐎𝐔𝐍𝐒

09/06/2026

ඒක ගුරුවරයෙකුට ලැබෙන සුන්දරම තෑග්ගක්.💐🥹❤️

08/06/2026

දරුවෙකුගේ ජයග්‍රහණයක් පිටුපස ඇත්තේ දෙමාපියන්ගේ ආදරයත්, ගුරුවරුන්ගේ කැපවීමත්ය.”
🌟❤️🎓

08/06/2026

🎉💖 15,000 Followers! Thank You! 💖🎉

Happy Kids School සමඟ එක්ව සිටින ආදරණීය දෙමාපියන්, දරුවන් සහ අපගේ පිටුව ආදරයෙන් අනුගමනය කරන සැමට හදවතින්ම ස්තුතියි. 🙏🌸

ඔබගේ ආදරය, විශ්වාසය සහ සහයෝගය නිසාම අද අපගේ පවුල 15,000 දෙනෙකුගේ ආදරණීය එකමුතුවක් බවට පත්වී ඇත. ❤️

දරුවන්ගේ සිනහවෙන් ලස්සන වන මේ ගමනේ අප සමඟ රැඳී සිටින ඔබ සැමට නැවතත් ස්තුතියි. 🥰

15K Followers – A Milestone Made Possible by You!
🌈✨ Thank You for Being Part of the Happy Kids School Family. ✨🌈

❤️🙏🌸 🌸🙏❤️

07/06/2026
07/06/2026

දරුවන්ගේ සාර්ථකත්වය දෙමාපියන්ගේ සතුටයි 🫡🥹😍

07/06/2026

කොච්චර වෙහෙස වුණත් නිවාඩුවක් ගන්න
නිදහසේ ඉන්න
වේලවක් නැති
ආදරණිය බිරිද හා ඔබේ දරුවන්ගේ අම්මා.....
ඇය අගේ අසීමිත සෙනෙහස නිසා බොහෝ දේ දර ගනී......
🫂🥹❤️

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kurunegala