Combined Maths with Janith Sandaruwan

Combined Maths with Janith Sandaruwan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Combined Maths with Janith Sandaruwan, Tutor/Teacher, Kurunegala.

🛑 මේක තමයි නගරයේ වැඩිම වෙලාවක් කරන පන්තිය. ( 2.30-6.00 කියල තිබුනට දැනට සතියට පැය 5ක් 6ක් වෙන්න ක්ලාස් එක කරනවා. ඒ කොහොම...
13/02/2023

🛑 මේක තමයි නගරයේ වැඩිම වෙලාවක් කරන පන්තිය. ( 2.30-6.00 කියල තිබුනට දැනට සතියට පැය 5ක් 6ක් වෙන්න ක්ලාස් එක කරනවා. ඒ කොහොමද කියන එක ඇවිත්ම බලන්න ඕන. ඉස්සරහට කාලය තවත් වැඩි වෙනවා.)

🛑 කිසිම දරුවෙක්ව අත අරින්නේ නැති, අත ඇරගන්න දෙන්නේ නැති ක්ලාස් එකක්. එන හැමෝටම හරියට වැඩ කරන් යන්නම වෙනවා.

🛑නගරයේ ගොඩක් පාසල් වල වාර විභාග වලට වැඩිම ලකුණු ගන්න ළමයි වැඩිපුරම ඉන්නේ අපේ ක්ලාස් එකේ කියල බය නැතිව කියන්න පුලුවන්. ( අවශ්‍ය කෙනෙක්ට 2023 a/l ක්ලාස් එක ගැන හොයල බලන්න පුලුවන්)

🛑පේපර් ක්ලාස් එකත් ලගදිම පටන් ගන්නවා

🛑 අපේ ක්ලාස් එක මීටර් හදන තැනක් මිසක් කට පාඩම් කරවන තැනක්නම් නෙවේ.

🛑බදාදා අපහසු දරුවන්ට සති අන්තයේ දවසකත් ක්ලාස් එක කරනව පාසල් ආරම්භයෙන් පස්සේ.

🛑කවද හරි දවසක එන්නම වෙන ක්ලාස් එකක් නිසා මුල ඉදලම ක්ලාස් එකට සෙට් වෙලා වෙනස තේරුම් ගන්න.

🛑පහළ ලින්ක් එකෙන් ගෲප් එකට සෙට් වෙන්න
https://chat.whatsapp.com/I06RNR313gsK58va5G25Jg

Address

Kurunegala

Telephone

+94718939157

Website

Alerts

Be the first to know and let us send you an email when Combined Maths with Janith Sandaruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Combined Maths with Janith Sandaruwan:

Shortcuts

Share

Category