30/04/2026
ජපන් සිහිනයට නොවරදින අත්වැල..
සුන්දර ජපානයේ සාත්තු සේවා රැකියාවකට අයදුම්කිරීමට බලාපොරොත්තුවන ඔබ සැම වෙනුවෙන් ඇරඹෙන සතිඅන්ත පාඨමාලාව 2026 මැයි මස 10 වන ඉරු දින උදෑසන 9.00ට ආරම්භ වේ.
මෙම පාඨමාලාව මැයි මස 10 වන දින සිට සෑම ඉරු දිනකම Zoom ඔස්සේ පැවැත්වෙන අතර, සිසුන් සියළු දෙනාට පෞද්ගලික අවධානය යොමු කළ හැකි පරිදි ඉතා සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවාගනු ලැබේ.
පාඨමාලාව අවසානයේ පසුගිය ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමක් සිදු කරන බැවින්, සාත්තු සේවා විභාගයෙන් ඉහළ ප්‍රථිඵල ලබාගැනීමට හැකිවනු ඇත.
මෙම පාඨමාලාවට සම්බන්ධවීමට ජපන් භාෂා N5 මට්ටමේ හෝ ඊට සමාන ජපන් භාෂා දැනුමක් අවශ්‍ය වේ.
පාඨමාලාවෙන් අනතුරුව ජපානයේ SJ Plan ආයතනය හරහා ජපානයේ සාත්තු සේවා රැකියා පුරප්පාඩු සඳහා අයදුම්කිරීමටද හැකියාව ඇත.
ඉතා සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවාගනු ලබන බැවින්, අදම ඔබගේ අසුන වෙන්කරවා ගන්න.
අමතන්න
0765688688