19/02/2026
Ranks are not luck — they’re built paper by paper.
Congratulations to The Fantastic Eight of RankUP Paper 07 👏
📊 Overall average (100): 50.35
📝 MCQ average (50): 26
✍️ Second paper average (50): 22.21
Write. Review. Rise to the Top.
04/02/2026
Ranks are not luck — they’re built paper by paper.
*Congratulations* to The Fantastic Eight of RankUP Paper 06 👏
📊 Overall average (100): 45.2
📝 MCQ average (50): 25
✍️ Second paper average (50): 19
Write. Review. Rise to the Top.
01/02/2026
⛓️💥 නිදහස් දින අරගලය ⛓️💥
නොමිලේ සම්මන්ත්‍රණය
⚔️ එදිනට සහභාගී වන ඔබට විශය නිර්දේශයේ වැදගත්ම ඒකකයක් වන ඔක්සිකරණ අංක සෙවීම හා Redox ක්‍රමයෙන් සමීකරණ තුලිත කිරීම එක දවසින් ගොඩදාගත හැක 😱
⚔️ Redox බැරිනම් ඉස්සරහට ඉගෙනගන්න ගොඩාක් පාඩම් වලට Sorry තමයි 😫
⚔️ හිත හිත ඉන්නේ නැතුව Term Test එකට කලින් Redox ගොඩ දාගෙන නිදහස් දවස අනාගතේට ආයෝජනයක් කරගමු 💪🔥
25/01/2026
Ranks are not luck — they’re built paper by paper.
Congratulations to The Fantastic Eight of RankUP Paper 05 👏
📊 Overall average (100): 40.5
📝 MCQ average (50): 23
✍️ Second paper average (50): 16.5
Write. Review. Rise to the Top.
08/01/2026
*ජනවාරි මාසයට අදාළ සැලසුම* 🔥
✨ 14 හා 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල රසායනය
✨ කාබනික රසායනයේ ඇල්කීන, ඇල්කයින, බෙන්සීන් හා ඇල්කිල් හේලයිඩ වල රසායනය
✨ පරමාණුක ව්‍යුහය ප්‍රශ්ණ ඇතුලත් නිබන්ධනය 02
✨ ව්‍යුහය හා බන්ධනය ප්‍රශ්ණ ඇතුලත් නිබන්ධනය 01
✨RankUp Full Paper 05 & 06
🛑සැ.යු : සරසවි සිහිනය සැබෑවක්ම කරගැනීමට අවශ්‍යනම් පමණක් එක දවසක් ඇවිත් බලන්න👨🎓💯
07/01/2026
Ranks are not luck — they’re built paper by paper.
*Congratulations* to The Fantastic Eight of RankUP Paper 04 👏
📊 Overall average (100): 45
📝 MCQ average (50): 25
✍️ Second paper average (50): 20.25
Write. Review. Rise to the Top.
25/12/2025
Ranks are not luck — they’re built paper by paper.
*Congratulations* to The Fantastic Eight of RankUP Paper 03 👏
📊 Overall average (100): 45
📝 MCQ average (50): 25
✍️ Second paper average (50): 16.4
Write. Review. Rise to the Top.
10/11/2025
දිනලම වරෙල්ලා💪. ඔයාලට බැරිනම් වෙන කාටවත්ම බෑ💯. ගේමක් ගහමු ළමයි ගැම්මට ❤🔥
09/11/2025
2026 A/l ලියන ඔයාලට අලුත් වැඩක් 💯🔥
2026 උසස්පෙළ විභාගය වන තුරුම සෑම දිනකටම අලුත් chemistry ප්‍රශ්ණයක් 😱. මේ සතියට අදාල ප්‍රශ්ණ පත්‍රය මෙහි අන්තර්ගත වේ. ගේමක් දෙන්න කැමති හැමෝම පහළ link එක click කරල whatsapp group එකට සෙට් වෙන්න. පිළිතුරු හා විවරණ whatsapp group එකෙන් ඔබට ලබා ගත හැකිය 🤩💫
https://chat.whatsapp.com/EEYycqCNYEVG8iyVRcS1kr?mode=wwc