Enjoy nihongo

Enjoy nihongo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Enjoy nihongo, Language school, Colombo Road, Mihindu mawatha, Kurunegala.

20/09/2026

おはようございます🇯🇵😍

答えましょう🤗
10/09/2026

答えましょう🤗

10/09/2026
70s Japan😳🇯🇵
30/09/2022

70s Japan😳🇯🇵

2022 world strongest passport 🇯🇵😍
26/09/2022

2022 world strongest passport 🇯🇵😍

Beautiful Japan❤😍
17/05/2022

Beautiful Japan❤😍

おはようございます❗
10/05/2022

おはようございます❗

風邪の時よく使う日本語🇯🇵😷👉
07/05/2022

風邪の時よく使う日本語🇯🇵😷👉

07/05/2022

GOOD NEWS 📣📣📣
JAPAN is now ready to accept Tourist again!

06/05/2022

සුවහසක් Ssw Visa ඒක ගැන තියන ප්රශ්නයක් යොමු කරන්නේ. SSW VISA ඒක 2019 UNP ආණ්ඩුව තියන කාලේ ඉදන් බලන් ඉදියේ Ssw Visa ඒකකින් ජපන් යන්න.

ආදාල සුදුසුකම් හදාගත්තත් කෝ දැන් යන්න තැනක්. ඉන්නේ සේරම හොරැ. යවන කෙනෙක් නැහැ. අර ඒජන්සි ඒකේ මේච්චර Job Vacancy තියනවා මේකේ මෙච්චරයි කෝ. SLBFE ඒකේ සයිට් ඒකට ගිහින් බැලුවම අශූ මාරසිංහගේ විතරක් Job Vacancy 600ක් තියනවා.

2023 වෙනකම් ලංකාවේ ඕන නම් Ssw කරපු 50ක් ඇති ලමයි JFT & Skill Text තියාගෙන. මේ Job 600ක් තියන ඒකේ මේ පාස් වුන ලමයින්ට වත් වැඩ පිලිවෙලක් හදලා ආපු Job වලටවත් යැව්වොත් නරකද. දැන් කියාවි SLBFE ඒකේ Metting තිබ්බා අරම කරනවා මෙහෙම කරනවා කියලා ඒක ගැන කියලා වැඩක් නැහැ තනි රස්තියාදුව.
ලංකාවේ විදේශ සේවා ඒකට හෙන හතම ගහනවා Skill Text කරනවා කියලා ලමයින්ට කියනවා උන්ගේ පොත් වලට සල්ලි දාන්න කෝස් ඒක පටන් ගන්නවා කියලා සල්ලි දාලා සේරම කරාම අදටත් නැහැ .

කෝස් ඒක පටන් ගත්තේ ඒ වගේ විදේශ සේවා ඒකකින් ද අපි Ssw වගේ Visa ඒකක් බාලාපොරොත්තු වෙන්නේ🤣 අනිත් ඒක Global ඒක අශු මාරසිංහ වැඩිමJob කොටා ඒක තියෙන්නේ ඒයාට ඒයාගේ කොස් ඒක කරන්න ඒක්කො අපි නාමල් රාජපක්ෂ හරි යෝෂිත රාජපක්ශ හරි වෙන්න ඕනා දුප්පත් ලමයෙක්ට ඒයාගේන් කොස් කරලාVisa හදාගන්න බැහැ.

මොකද අපේ අම්මලා තාත්තලා හොරා කාපු සල්ලි වලින් අපිට වියදම් කරන් නැති නිසා. මොකද මේ Ssw ඒකට ඇත්තටම වෙන්නේ ඒක නැත්නම් අඩුම Traning Visa ටිකක් වත් ලමයින්ට අරන් දෙන්න. මොකද මේක මගේ ප්රශ්නයක් නෙවේ ලංකාවේ Student Visa යන්න බැරැව ලංකාවේ Job ඒකක් කරන ගමන් රටේ ප්රෂ්න ගෙදර ප්රෂ්න වලින් තේරිලා ඉන්න කොල්ලෝ කෙල්ලන්ගේ ප්‍රශ්නයක්.

මම පෞද්ගලිකව දන්න දෙයක් මේක අපිත් ආසයි නේ ජපානේට යන්න මොන කට්ට කාලා හරි ගොඩ යන්න මේ තියන ප්රෂ්නත් ඒක්ක. අඩුම ඒක ගෙදරකින් ඒක්කෙනෙක් හරි රට ඉදියොත් දුප්පත් අම්මා තාත්තා කෙනෙක්ට අඩුම කන්න හාල් ටිකක් බෙහෙත් ටිකක් ඒවන්න පුලුවන්. ඒම හිතලා වැඩ කරන්න මොකද මේ Visa ඒකට සල්ලි අඩු ගානක් යන්නේ ඒවා දන්නවා ෆ්ලේන් ටිකට් ඒක පාවා ඒහෙන් ඒව්වා ඒහෙම තියෙද්දි ලමයින්ගේන් ලක්ෂ12 15ක් ගන්නවා කියන්නේVisa ඒකක් කරන්න කොහේ යන්නද මේ මිනිස්සු සල්ලි ගාසා කාලා. හුරන් කන සෙට් ඒකක්ම ඉන්නවා ඒම කරන්න ඒපා පව් දුක් විදිනවා මේහේ. රට ඉන්න සෙට් ඒක බොරැවට බෝඩ් කෑලි අරන් අපිට රටක් තියන් ගෝටා, කිව්වට වැඩක් නැහැ. මොකද ඔය රට ඉන්න අයට දැන් මතක නැහැ ගෝටාඨ ඡන්දේ දෙන්න ඒයාලා,ඇවිත් තමා ආයේ රට ගියේ කියලා ඒකේ සැප අපි තාම කනවා.පුලුවන් නම් මේ වේලාවේ ලමයින්ට උදව් කරන්න බොර දියේ මාලු බාන්න ඒපා. මාලු බාන අයට කියන්නේ.

සල්ලි තියනවනම් Student ඒකක් හදන් යනවා Ssw හොය හොය දගලන් නැහැ. අඩුම Traning Visa වත් මේ ලමයින්ට යවලා දාන්න. දැන් ලංකාවේ ඉදපු බාගයක්ම ජාපානේ සල් ලි තියන හෝ ලෝන් ගහලා ගියපු සෙට් ඒක ඉතුරැ ටික මේ ඔක්තෝම්බර් යනවා. ඊට පස්සේ ලංකාවෙන් Student යන්න ලමයි නැ සල්ලි ප්රෂ්න. සමහරක්විට ජාපානයක් තියා ෆ්ලේන් ඒකටවත් නගින්න බැරි වේවි. හීන මරන්න ඒපා පව් ලමයින්ට කායික කෙසේවෙතත් මානසික වෙනවා. පුලුවන් අය උදව්ව කරන්න.

සාදාරණ ගානක් ගන්න. බොරැවට # නැගි ගැහුවට වැඩක් නැහැ මේ වගේ උදව් තියනවා. ලංකාවේ ඉන්න කෙල්ලෝ &කොල්ලෝ සෙට් ඒකනම් දන්නවා දැන් තත්වේ රහ. ඒක්කෝ දන්න කෙනෙක් කියන්න Ssw යන්න පුලුවන්ද බැරිද කියලා මැදපෙරදිග හරි යන්න.අපෙත් අම්මලා තාත්තලා ඉන්නවානේ අඩුම හාල් ටික්ක හරි ඒවාගන්න පුලුවන් උනොත් වේලක් කාවි. ජාපානේ කියලා බලන් ඉදියෝත් ඒකත් නැහැ.
උපුටා ගැනීමකි!
Page=Japan Bodare- ජපන් බෝඩරේ🇯🇵🇱🇰🇯🇵

Address

Colombo Road, Mihindu Mawatha
Kurunegala
60000

Telephone

+94377119300

Website

Alerts

Be the first to know and let us send you an email when Enjoy nihongo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Enjoy nihongo:

Shortcuts

Share