Tamil With Namali

Tamil With Namali Orenda Tamil Institute 💜️ භාෂා දැනුමින් යුත් දරු පරපුරක් උදෙසා.! ආදරණීයම Online දෙමළ පන්තිය
(5)

💜️
19/09/2026

💜️

♦️♦️2026 ශිෂ්‍යත්වයෙන් පසු පොඩ්ඩන්ව  6 වසරට සූදානම් කරවන  දෙමළ අක්ෂර හුරුව  පාඨමාලාව=මාස 3  ම සම්පූර්ණයෙන් ම නොමිලේ..Onl...
19/09/2026

♦️♦️2026 ශිෂ්‍යත්වයෙන් පසු පොඩ්ඩන්ව 6 වසරට සූදානම් කරවන දෙමළ අක්ෂර හුරුව පාඨමාලාව
=මාස 3 ම සම්පූර්ණයෙන් ම නොමිලේ..
Online Zoom තාක්ෂණය ඔස්සේ ලංකාවටම..
♦️ මෙම පාඨමාලාව ඔස්සේ සෑම දරුවෙකුට
🎀දෙමළ අක්ෂර මුල සිට ඉගෙන ගැනීමට හැකියාව ලැබේ.

♦️දෙමළ විෂය 6 ශ්‍රේණියේ සිට ඔබේ දරුවාට ඉතා වැදගත් වන අතර දෙමළ අකුරින්ම ලිවීමට කියවීමට සිදු වේ..

♦️2026 සැප්තැම්බර් මස ආරම්භ වන මෙම පාඨමාලාවේ පාඨමාලා කාලය මාස 3 කි..
සතියට එක් දිනක් පන්ති පැවැත්වේ.

♦️♦️පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

පාඨමාලාවෙන් පසු තියරි පන්ති ආරම්භ වේ.

♦️ පොඩ්ඩන්ගේ ආදරණීය නාමලී ටීච

සම්බන්ධ වීමට පහත whatsapp batton එක click කරන්න..

පොඩ්ඩන්ට  💜️
19/09/2026

පොඩ්ඩන්ට 💜️

💜️💜️
18/09/2026

💜️💜️

පොඩ්ඩො ළගට යන නිබන්ධන කට්ටලය  💜️
18/09/2026

පොඩ්ඩො ළගට යන නිබන්ධන කට්ටලය 💜️

🙄🙄🙄🙄
17/09/2026

🙄🙄🙄🙄

දෙමළ අක්ෂර හුරුව 💜️💜️
16/09/2026

දෙමළ අක්ෂර හුරුව 💜️💜️

පොඩ්ඩන්ට සූදානම් වෙන පොත් 💜️
16/09/2026

පොඩ්ඩන්ට සූදානම් වෙන පොත් 💜️

15/09/2026

💜️ පොඩ්ඩො ළගට යන එයා..

13/09/2026

පොඩ්ඩො ළගට යන්න සූදානම් වෙන එයාලා 💜️

Address

Kurunegala

Telephone

+94769274543

Website

Alerts

Be the first to know and let us send you an email when Tamil With Namali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category