Prabhath sir maths class

Prabhath sir maths class Maths Class for Grade 6-11
ICT class 6-11

12/04/2024

*සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය වෙනස් වෙයි*

⭕2026 වසරේ සිට සා/පෙළ විෂයන් සංඛ්‍යාව 7කට සීමාවේ.

⭕A,B,C ලබාදීම අහෝසි වේ.

⭕සා/පෙළින් කිසිදු සිසුවෙකු අසමත් නොවේ.

⭕GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදේ.

⭕2026 වසරේ සිට සා/පෙළ විභාග දෙපාර්තමේන්තුව මඟින් *විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, ICT හා ඉතිහාසය* පවත්වයි.

⭕කැමති නම් තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350ක් වූ පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහාය.

⭕2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ක්‍රියාත්මකවේ.

⭕උසස් පෙළ දැනට පවත්නා කලා, විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6ට අමතරව අධ්‍යාපන නමින් නවතම විෂය ධාරාවක් ද එක් කරනු ඇත.

⭕අඩු කාර්ය සාධන පරිමාවකට ඇතුළත් වන සියලු සිසුන් සඳහා වෘත්තීය පාඨමාලා ද අලුතින් එක් කෙරේ.

-උපුටා ගැනීමකි-

25/02/2024
2024 නව පංති සදහා තවත් සීමිත සිසුන් පිරිසක් බදවා ගනු ලැෙබ්. පසුගිය වර්ෂයේ සා/පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන් අතුරින් 10...
24/02/2024

2024 නව පංති සදහා තවත් සීමිත සිසුන් පිරිසක් බදවා ගනු ලැෙබ්. පසුගිය වර්ෂයේ සා/පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන් අතුරින් 100%ක අතිවිශිෂ්ඨ ප්‍රතිඵල ළගාකරගත් පංතිය....

02/01/2024

2024 - 6 ශ්‍රේණිය නව පංති ආරම්භය හෙට ප.ව.2.30-4.30 දක්වා සාරගම විදුණැන ආයතනයේදී
ප්‍රභාත් සර් - 0718020633

29/12/2023
https://www.youtube.com/channel/UClESZDCVKDvYpPhQ4zV00TA/ 📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚ආර්ථික අපහසුතා මධ්‍යයේ සිටින ඔබේ දරුවාට, ශිෂ...
23/08/2022

https://www.youtube.com/channel/UClESZDCVKDvYpPhQ4zV00TA/

📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚
ආර්ථික අපහසුතා මධ්‍යයේ සිටින ඔබේ දරුවාට, ශිෂ්‍යයාට ගණිතය හා ICT පාඩම් 320කට අධික ප්‍රමාණයකින් සමන්විත මාගේ youtube චැනලය මගින් විෂය කොටස් ආවරණය කරගන්න. මේ වන විට නවතම පාඩම් Upload කරමින් සිටින අතර නැරඹුම් වාර 7500කට අධික ප්‍රමාණයකින් යුක්ත චැනලයකි. ඔබත් Subscribe කරතබාගන්න. 0718020633

රැල්ලට එහා ගිය අද කාලේ ගණන් පංතියප්‍රභාත් චින්තක සුභසිංහ 071 80 20 633විදුනැණ අධ්‍යාපන අායතනය, සාරගම, කුරුණෑගල

https://www.youtube.com/channel/UClESZDCVKDvYpPhQ4zV00TA 6-11 ශ්‍රේණි ගණිතය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය වීඩියෝ පාඩම් 26...
14/05/2022

https://www.youtube.com/channel/UClESZDCVKDvYpPhQ4zV00TA 6-11 ශ්‍රේණි ගණිතය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය වීඩියෝ පාඩම් 260කට අධික ප්‍රමාණයක්, Subscribers 170කට ආසන්න ප්‍රමාණයක්, නැරඹුම් 300කට ආසන්න ප්‍රමාණයක් සහිත YouTube Channel නාලිකාව දැන්ම Subscribe කරන්න.

Address

Vidunena Educcation Institute, Saragama
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Prabhath sir maths class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share