03/06/2026
🏛️ රුවන්වැලි මහා සෑයේ නොකී රහස්! 😮💥
අවුරුදු 2000කටත් වඩා පැරණි අපේ රජරට පිහිටි රුවන්වැලි මහා සෑ රාජයාණන් වහන්සේ, මෙතරම් කාලයක් භූමිකම්පා, ගිලාබැසීම් වැනි ස්වභාවික විපත්වලට නොසැලී මුහුණ දෙමින් අභිමානයෙන් නැගී සිටින්නේ කෙසේද කියා ඔබ කවදා හෝ සිතා තිබෙනවාද? 🤔🌾
අපේ පැරණි මුතුන් මිත්තන්ගේ විශ්මයජනක ඉංජිනේරු තාක්ෂණය සහ එහි සැඟවුණු භෞතික විද්‍යාත්මක රහස් රැසක් මෙම වීඩියෝවෙන් සරලව පැහැදිලි කෙරේ. 🔍⚡
🌟 මෙහිදී සාකච්ඡා වන ප්‍රධාන කරුණු:
බුබ්බුලාකාර හැඩය: ධාරා සහ මුළු නැති ගර්භයක ඇති භෞතික විද්‍යාත්මක වාසිය. 🛑
පීඩනය බෙදී යාම: වර්ගඵලය වැඩි වීම නිසා පොළොවට දැනෙන පීඩනය සාපේක්ෂව අඩු වන ආකාරය. 📉✏️
ශක්තිමත් අත්තිවාරම (Foundation): පීසා කුළුණ මෙන් ඇල නොවී, ගිලාබැසීම්වලින් තොරව වසර දහස් ගණනක් පවතින්නට යෙදූ විස්මිත අත්තිවාරම් තාක්ෂණය. 🧱🏗️
⚠️ ඊළඟ වීඩියෝවෙන්:
රුවන්වැලි සෑය අකුණු සැර වැදීම්වලින් බේරී පවතින්නේ කෙසේද? එහි පිටුපස ඇති අපූර්ව භෞතික විද්‍යාව A to Z ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න! ⚡🤩
🎓 ඉදිරිපත් කිරීම:
රුසිරු නුවන් පතිරණ
(B.Sc. Eng (Electrical & Electronics) - University of Peradeniya)
Advanced Level Physics Tutor 👨🏫
📞 වැඩි විස්තර සඳහා: 071 55 10 884