පහන්කන්ද

පහන්කන්ද ජීවිතය සොයා යන්නන්ට පහන් අලෝකයක්.....

07/05/2026
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය සදහා සීමිත පදනමින් පුරප්පාඩු 24ක් සදහා අයදුම්පත් කැදවේ.
20/04/2026

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය සදහා සීමිත පදනමින් පුරප්පාඩු 24ක් සදහා අයදුම්පත් කැදවේ.

 #ලෝකසාමපාගමන      #එහිපස්සිකෝ
20/04/2026

#ලෝකසාමපාගමන #එහිපස්සිකෝ

අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි
18/04/2026

අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගැන නව සංගණනයෙන් හෙළි වන සුවිශේෂී කරුණු
16/04/2026

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගැන නව සංගණනයෙන් හෙළි වන සුවිශේෂී කරුණු

2026 මැයි පලවෙනිදා සිට සියලුම රක්ෂණ ආයතන විසින් රක්ෂණ කාඩ්පත් (Physical Insurance card) ලබා දීම නතර කරන ලෙස ශ්‍රී ලංකා ර...
16/04/2026

2026 මැයි පලවෙනිදා සිට සියලුම රක්ෂණ ආයතන විසින් රක්ෂණ කාඩ්පත් (Physical Insurance card) ලබා දීම නතර කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබෙන අතර ඒ වෙනුවෙට ඩිජිටල් රක්ෂණ සහතිකයක් (Digital Insurance card) ලබා දෙනු ඇත.

ලක්වාසී සියලු දෙනාට  සතුට සාමය පිරුනු සුබ අලුත් අවුරුද්දක් වේවා!!
14/04/2026

ලක්වාසී සියලු දෙනාට සතුට සාමය පිරුනු සුබ අලුත් අවුරුද්දක් වේවා!!

ඉතිහාසයේ පළමු වරට ඕස්ට්‍රේලියාව කාන්තා හමුදා ප්‍රධානියෙකු පත් කරයිලුතිනන් ජනරාල් සුසන් කොයිල් ඇගේ අවුරුදු 40කට ආසන්න හමු...
14/04/2026

ඉතිහාසයේ පළමු වරට ඕස්ට්‍රේලියාව කාන්තා හමුදා ප්‍රධානියෙකු පත් කරයි

ලුතිනන් ජනරාල් සුසන් කොයිල් ඇගේ අවුරුදු 40කට ආසන්න හමුදා වෘත්තිය තුළ, ඇෆ්ගනිස්ථානය සහ මැද පෙරදිග මෙහෙයුම් ඇතුළුව, ඉහළ මට්ටමේ නායකත්ව භූමිකා කිහිපයක් දරමින් සිට ඇත.

සුබ අලුත් අවුරුද්දක් වේවා🌞🎲💚
13/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා🌞🎲💚

බට්ටිගේ කතාව
04/04/2026

බට්ටිගේ කතාව

චමෝදි ප්‍රබෝධා: 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායකත්වයට පත් 16 හැවිරිදි 'බට්ටිගේ' කතාව

වැඩිදුර කියවන්න 👇
https://bbc.in/4tprMXK

සඳයානයෙන් එවූ පළමු ඡායාරූපය
04/04/2026

සඳයානයෙන් එවූ පළමු ඡායාරූපය

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when පහන්කන්ද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to පහන්කන්ද:

Shortcuts

Share

Category