Primary Education SL

Primary Education SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Primary Education SL, Elementary School, Kurunegala.

Doodle Arts ඉගෙන ගන්න ආස අයට..https://youtu.be/xLr1GQberUY?si=V4jgD_m3J05E-2Jgලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන් ...
11/02/2024

Doodle Arts ඉගෙන ගන්න ආස අයට..

https://youtu.be/xLr1GQberUY?si=V4jgD_m3J05E-2Jg

ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන් වූ Youtube තෝතැන්න.. PRIMARY EDUCATION SL 🔥

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නැරඹූ "1 ශ්‍රේණිය ට අදාල - ඇඟිලි රූකඩ" පාඩම් මාලාව. 👇https://youtu.be/eVOlZdQB82U?s...
29/01/2024

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නැරඹූ "1 ශ්‍රේණිය ට අදාල - ඇඟිලි රූකඩ" පාඩම් මාලාව. 👇

https://youtu.be/eVOlZdQB82U?si=3ivsCXNS8l7jjjFW

වීඩියෝ පාඩම් මාලා 1200කට අධික නව විෂය නිර්දේශයට අනුකූලව සාදන ලද ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපන වීඩියෝ පුස්තකාලය PRIMARY EDUCATION SL චැනලය ඔබත් නරඹන්න.

How to make finger puppets | ඇඟිලි රූකඩ | 1 ශ්‍රේණිය | #

පස් රූලේ අකුරු ලියමු වීඩියෝ පාඩම් මාලාව.https://youtube.com/playlist?list=PLAhgM3ExbjbhoBNrgrnT5ImgiLEahDBBs&si=uckZvP18...
29/01/2024

පස් රූලේ අකුරු ලියමු වීඩියෝ පාඩම් මාලාව.

https://youtube.com/playlist?list=PLAhgM3ExbjbhoBNrgrnT5ImgiLEahDBBs&si=uckZvP18EnHuyVAO

ප්‍රාථමික අධ්‍යාපනයට අදාල 1200කට අධික වීඩියෝ පාඩම් මාලා නැරඹීමට අදම ඔබත් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපන පුස්තකාලය Primary Education SL චැනලයට පිවිසෙන්න.

01/10/2023

මෙවැනි කෙටි මෙන්ම වැදගත් වීඩියෝ මාලා නැරඹීමට Primary Education SL වෙත දැන් ඔබට පහත සබැඳි ඔස්සේ සම්බන්ධ විය හැක..

𝐏𝐫𝐢𝐦𝐚𝐫𝐲 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐋 𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥.. 👇

https://youtube.com/channel/UCsAPX_-Yu9O_3dJu0aUj_BA

ගුරුතුමිය තමාට දඩුවම් කලැයි.පුතෙක් තාත්තෙක්ට ගෙදර ගිහින් කියලා .ඒක අහපු තාත්තා පුතාට මෙහෙම කියනවා........👇👇👇👇👇කෝ බලන්නට ...
28/09/2023

ගුරුතුමිය තමාට දඩුවම් කලැයි.පුතෙක් තාත්තෙක්ට ගෙදර ගිහින් කියලා .ඒක අහපු තාත්තා පුතාට මෙහෙම කියනවා........👇👇👇👇👇

කෝ බලන්නට රිදෙනවද අත
කෝටු පාරත් දෑතෙ හිටලා
ටීච ගැහුවට මගෙ පුතාගේ
හිතත් හොඳ හැටි ඉතින් රිදිලා
පුතේ වරදක් දකින්නැති ඇය
කෝටුවෙන් දඩුවමක් කරලා
උබලා දන්නැති ඇගේ හදවත
දැකලා අවුරුදු ගණන් පිරිලා...................

හේතුවක් නැති කිසිම දේකට
තලන්නට ඇය නෑනෙ හිතලා
දඩුවමක් දී උබලා හැදුනොත්
වාසියක් නෑ ඇයට ලැබිලා
හුගක් ඉස්සර මගෙත් ගුරු ඇය
දුන්නා පිටවල් පාර තියලා
දකිද්දිත් අපි හරි බයයි පුතුනේ
වැරැද්දක් නෑ ඉතින් කරලා.........................

ඇයට බයටම පාසලේ වැඩ
හැමදේම අපි හොඳින් කෙරුවා
පොඩ් වැරැද්දක් දුටුව තැනදී
වේවැලෙන් ඇය කතා කෙරුවා
හිතින් බැන බැන අපේ හිත් තුල
අකමැතිම ගුරු ඇයම වූවා
පුතේ වැඩ් පිරිසකට සරසව්
දොරටුවත් ඈ විවර කෙරුවා........................

අරන් ලඟකට අපේ හිස සිබ
කිව්ව දේවල් අදත් දැනුනා
තරහකට නොව පුතේ තැලුවේ
නුඹලා තැනකට ගන්න හිතුනා
ඕන නම් උබ ඉගෙන ගනියෙන්
එපා නම් අත හැරලා දැමුනා
එහෙම ගුරු මව වෙන්න බෑ පුත
මගේ යුතුකම නිමා කෙරුනා........................

එදා පුත අපි හැදින ගුරු හිත
අදත් දුටු විට දෙපා වැන්දා
එවන් ගුරුතුමියකගෙ තතුමයි
උබ ඇවිත් මගෙ කනේ තිබ්බා
අහගනින් පුත අවසාන හා මෙය
පළමු අවවාදයක් හිතලා
ගුරුවරුන් හට කිසි ප්‍රයෝජන
නෑනෙ පුතෙකුට ඉතින් තලලා.......................

වැරද්දට දඩුවමක් දුන්නොත්
දරාගෙන පුත ඉන්න බලපන්
පාසලේ දුන් දඩුවමක් ගැන
ගෙදර ඇවිදින් නොකියා ඉදපන්
ගුරුවරුන් දෙගුරුන් දෙන දඩුවමක්
හිස පහත් කර මූණ දීපන්
එහෙම කෙරුවොත් සමාජෙන් එන
දඩුවමින් බේරෙන්න පුලුවන් .............................

උපුටාගැනීමකි ..👍👍❤❤

ආදරණීයම ගුරුවරුන් ට උපහාරයක්ම වේවා ..🙏🙏🙏❤️❤️

1,2,3,4,5 ශ්‍රේණි සඳහා සිංහල | ඉඟි වැකි |02 වන කොටස.📚https://youtu.be/LLVr5vq1bYE?si=rRWNMwKJAaOpLr-R01 ශ්‍රේණියේ සිට 05...
15/09/2023

1,2,3,4,5 ශ්‍රේණි සඳහා සිංහල | ඉඟි වැකි |02 වන කොටස.📚

https://youtu.be/LLVr5vq1bYE?si=rRWNMwKJAaOpLr-R

01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා දූ දරුවන් වෙනුවෙන්ම සැකසූ දහසකට අධික කෙටි මෙන්ම වැදගත් වීඩියෝ මාලා නැරඹීමට Primary Education SL Youtube චැනලය වෙත ඔබත් දැන්ම පිවිසෙන්න.

𝐏𝐫𝐢𝐦𝐚𝐫𝐲 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐋 𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥.. 👇

https://youtube.com/?si=7TJhMhHbPaulAG9J

😌🙏
14/09/2023

😌🙏

1,2,3,4,5 ශ්‍රේණි සඳහා සිංහල | ඉඟි වැකි |01 වන කොටස.📚https://youtu.be/Io04Kk7PCvQ?si=vTgAF8-1FI_MnDNy 01 ශ්‍රේණියේ සිට 0...
14/09/2023

1,2,3,4,5 ශ්‍රේණි සඳහා සිංහල | ඉඟි වැකි |01 වන කොටස.📚

https://youtu.be/Io04Kk7PCvQ?si=vTgAF8-1FI_MnDNy

01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා දූ දරුවන් වෙනුවෙන්ම සැකසූ දහසකට අධික කෙටි මෙන්ම වැදගත් වීඩියෝ මාලා නැරඹීමට Primary Education SL Youtube චැනලය වෙත ඔබත් දැන්ම පිවිසෙන්න.

𝐏𝐫𝐢𝐦𝐚𝐫𝐲 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐋 𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥.. 👇

https://youtube.com/?si=7TJhMhHbPaulAG9J

1,2,3,4,5 ශ්‍රේණි සඳහා සිංහල | ප්‍රස්තාව පිරුළු |12 වන කොටස.📚https://youtu.be/_GLQdgNH8DU?si=bgXVpmRJa-Hisrvx 01 ශ්‍රේණි...
13/09/2023

1,2,3,4,5 ශ්‍රේණි සඳහා සිංහල | ප්‍රස්තාව පිරුළු |12 වන කොටස.📚

https://youtu.be/_GLQdgNH8DU?si=bgXVpmRJa-Hisrvx

01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා දූ දරුවන් වෙනුවෙන්ම සැකසූ දහසකට අධික කෙටි මෙන්ම වැදගත් වීඩියෝ මාලා නැරඹීමට Primary Education SL Youtube චැනලය වෙත ඔබත් දැන්ම පිවිසෙන්න.

𝐏𝐫𝐢𝐦𝐚𝐫𝐲 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐋 𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥.. 👇

https://youtube.com/?si=7TJhMhHbPaulAG9J

1,2,3,4,5 ශ්‍රේණි සඳහා සිංහල | ප්‍රස්තාව පිරුළු |11 වන කොටස.📚https://youtu.be/slh84LUreQo?si=Et2Uk-I_iOEUZZDx01 ශ්‍රේණිය...
12/09/2023

1,2,3,4,5 ශ්‍රේණි සඳහා සිංහල | ප්‍රස්තාව පිරුළු |11 වන කොටස.📚

https://youtu.be/slh84LUreQo?si=Et2Uk-I_iOEUZZDx

01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා දූ දරුවන් වෙනුවෙන්ම සැකසූ දහසකට අධික කෙටි මෙන්ම වැදගත් වීඩියෝ මාලා නැරඹීමට Primary Education SL Youtube චැනලය වෙත ඔබත් දැන්ම පිවිසෙන්න.

𝐏𝐫𝐢𝐦𝐚𝐫𝐲 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐋 𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥.. 👇

https://youtube.com/?si=7TJhMhHbPaulAG9J

1,2,3,4,5 ශ්‍රේණි සඳහා සිංහල | ප්‍රස්තාව පිරුළු |10 වන කොටස.📚https://youtu.be/_IxArJpnX7o?si=cUo79woc1OgvgIcA01 ශ්‍රේණිය...
10/09/2023

1,2,3,4,5 ශ්‍රේණි සඳහා සිංහල | ප්‍රස්තාව පිරුළු |10 වන කොටස.📚

https://youtu.be/_IxArJpnX7o?si=cUo79woc1OgvgIcA

01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා දූ දරුවන් වෙනුවෙන්ම සැකසූ දහසකට අධික කෙටි මෙන්ම වැදගත් වීඩියෝ මාලා නැරඹීමට Primary Education SL Youtube චැනලය වෙත ඔබත් දැන්ම පිවිසෙන්න.

Address

Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Primary Education SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share