Pubudu Wijekoon

Pubudu Wijekoon This fb page is to communicate with my present, past and future students of AL ICT

18/09/2026

අපිට විෂය නොවෙන දේවල් ලෝකේ තියනවා.🥺
ඒවා පිලිගන්න වෙන්නෙ ගෞරවයෙන්ම තමයි..🤍🙏

*පුබුදු විජේකෝන්*..
තොරතුරු තාක්ෂණය සඳහා වසර 4 ක විද්‍යාවේදී (BSc) ගෞරව උපාධියක් සහ පරිගණක විද්‍යාව සඳහා විද්‍යාපති (MSc) උපාධියක් සමත් වසර 18 ක අත්දැකීම් ඇති ක්ශේස්ත්‍රයේ පරිණතම ගුරු භූමිකාව..🏆

විමසීම් - 077 039 9320

06/09/2026

මේ මගේ පෞද්ගලින් අත්දැකීමක්.. මේක අහන අයට වැදගත් වෙයි කියලා හිතලා දෑම්මෙ..🤍

මේ පනිවුඩය බෙදාහරින්නේ කිසිම
වෛද්‍යවරයෙක්ට වරදක් හෝ අඩුපාඩුවක් කියන්න නෙමෙයි මේ කතාවෙදි මං හමුවුන මේ වෛද්‍යවරු දෙදෙනාම හරිම දක්ශ වගේම කරුණාවන්ත වෛද්‍යවරු දෙන්නෙක්.. 🙏

ඒ දෙන්නටම මං ගොඩක් ගරු කරනවා..🤍🙏

වෛදවරු කියන්නේ රෝගීන් සුවපත් කරන දෙවිවරු..🙏

මේ පනිවුඩය විතරක් ගන්න. කිසිම කෙනෙක් වෛද්‍යවරයෙක් ට නිග්‍රහ වෙන වචනයක් වත් comment කරන්න එපා කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා..🙏

ඕනෑම වෛද්‍යවරයෙක් එයාගේ උපරිමෙන් රෝගියෙක් පරීක්ෂා කරනවා.

ඒත් පරීක්ෂණ උපකරණය ක දෝශයක් තියෙන්න පුලුවන්..🥺

Qualified ම වෛද්‍යවරයෙක් ට උනත් අත්වැරදීමක් වෙන්න පුලුවන්..🥺

අත්වැරදි කියන්නෙ සාමාන්‍ය දෙයක් ඕනෑම කෙනෙක් අතින් වෙන්න පුලුවන් දේවල්.. 🥺

ඒත් මේ පනිවුඩය ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතුනා..

යම් වෛද්‍යවරයෙක් ඔයාට හෝ පවුලේ කෙනෙක්ට සැත්කමක් කරන්න වගේ දෙයක් කීවොත් වඩා හොඳයි තවත් ඒ වගේම දක්ශ qualified වෛද්‍යවරයෙක් හමුවෙලා තහවුරු කරගන්න එක..🙏

03/09/2026

අපි කොච්චර Computers, Smart Phones, Internet පාවිච්චි කලත් Computer එකක් ගැන හරියට තේරෙන්නේ Computer Science ඉගෙනගත්තම. 🥰

Data Save වෙන්නේ කොහොමද..🤔 Data transfer වෙන්නේ කොහොමද.. 🤔 ඒවා හරියට තේරෙන්නේ Computer Science ඉගෙනගත්තම. 🏆

තුන්වෙනි ඇසකින් දකින්න විෂය හරියට ඉගෙනගන්න..🙏😘

පුබුදු විජේකෝන්..
තොරතුරු තාක්ෂණය සඳහා වසර 4 ක විද්‍යාවේදී (BSc) ගෞරව උපාධියක් සහ පරිගණක විද්‍යාව සඳහා විද්‍යාපති (MSc) උපාධියක් සමත් වසර 18 ක අත්දැකීම් ඇති ක්ශේස්ත්‍රයේ පරිණත ගුරු භූමිකාව..🏆

01/09/2026

අපි class එකේ කරපු arduino circuit එහෙමම විභාගෙට ඇවිත්.. PIR Sensors එකයි LED bulb එකයි දාල ඇවිත් තියෙන්නෙ. අපි LDR එකකුත් දාල රාත්‍රී කාලයේදි Motion එකක් උනොත් Bulb එක පත්තු වෙන්න circuit එක හදලා Code එකත් ලිව්වා..💪

ජූනී මසෙ syllabus ඉවර කරල මේ ප්‍රශ්න කලේ ජූලි දෙවෙනි සතියේ revision එකේ. එන්න බැරිවුන දරුවන්ට බලන්න ජූලි මාසේ පන්ති හැම එකක්ම free දැම්ම අපි..🤍

පුබුදු විජේකෝන්..
තොරතුරු තාක්ෂණය සඳහා වසර 4 ක විද්‍යාවේදී (BSc) ගෞරව උපාධියක් සහ පරිගණක විද්‍යාව සඳහා විද්‍යාපති (MSc) උපාධියක් සමත් වසර 18 ක අත්දැකීම් ඇති ක්ශේස්ත්‍රයේ පරිණත ගුරු භූමිකාව..🏆

30/08/2026

සත්‍යය බොහෝ කටුකයි..🥺

මේ කාලේ AL ගොඩදානවට වඩා අමාරුයි විෂය ට අදාල හොඳම ගුරුවරයා තෝරගන්න..🥺

Qualifications , Expierince සහ ඉගෙනගත් දරුවන්ගේ Genuine Results ගැන හොඳින් සොයා බලන්න..🤍

පන්තියකට එක දවසක් ආව, paper center එකක එක දවසක් paper එකක් ලියන්න ගිය, website එකෙන් කරපු free පන්තියක් බලපු දරුවෙක්ගේ පවා ප්‍රතිපල Advertise කරන යුගයක සත්‍ය ප්‍රතිපල ගැන දැනගන්න හොඳම විදිය තමයි ප්‍රතිපල ගත්ත අයියලා අක්කලා ගොඩ දෙනෙක් ගෙන් පෞද්ගලික ව අහලා හොයලා බලන එක..🤍

එතකොට හරියටම දැනගන්න පුලුවන් ඒ දරුවෝ ඇත්තටම වැඩි කාලයක් පන්ති ගියපු ඒ ප්‍රතිපලය වෙනුවෙන් ඇත්තටම කැපවුන Genuine ගුරුවරයා කව්ද කියන එක..🤍🙏

සමහර දරුවන්ගේ ප්‍රතිපල මුදලට පවා විකිනෙන යුගයක් මේ..😥

ජනප්‍රිය පන්ති වල ප්‍රතිපල ලේඛන වල වැටෙන බොහෝ A , B සාමර්ථ සහ Rank පිටිපස්සේ ඇත්තටම විෂය ගැඹුරට උගන්වපු කැපවුනු අව්‍යාජ ගුරුවරයෙක් සැගවිලා ඉන්නවා සමාජ මාධ්‍යය වල ජනප්‍රිය නැති.. 🥺

30/08/2026

මෙවර ICT paper එකේ දෙවෙනි කොටස වෙනුවෙන් වැඩකරන ඔයාලා වචනයක් වත් මිස් කරගන්නෙ නැතුව අවසානය තෙක් මේ video එක නරඹන්න. 🤍

වසර 18 කට වැඩි කාලයක් පුරා අවංකව ශිල්ප දුන් සත්‍යයේ බලයෙන් සියළු දරුවන්ට ජය වේවා!
තෙරුවන් සරණයි !🙏



29/08/2026

1st Shy එකේ C එකක් තියන දරුවෙක් කියන්නේ ගොඩක් කැපකිරීම් කරපු දරුවෙක්. 🏆

එයාට අනිවාර්යයෙන් 2nd Shy එකේ A එකකට යන්න පුළුවන්.❤️

C එකක් කියන්නේ හොඳ ප්‍රතිඵලයක්. සැලකියයුතු මහන්සියක් වෙච්ච දරුවෙකුට තමයි C එකක් ගන්න පුළුවන්. 🥰

දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)

☎️ 071 9779320

26/08/2026

සොබාදහමට ආදරය කරන්න ගරු කරන්න..🤍
ගහක කොලේකට වත් හානියක් කරන්න එපා

දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)

☎️ 071 9779320

22/08/2026

මැරීගෙන වැඩකරන්න නෙවෙයි වෙහෙසක් නැතුව සතුටින් Smart විදියට වැඩකරන්න අපිත් එක්ක එකතු වෙන්න..❤️
Python සහ Logic Gates වලින් ආරම්භ වේ..💪

👉 සෑම පාඩමක්ම නැවත මතක් කර ප්‍රශ්ණ මගින් සහ කෙටි සටහන් ලියමින් සිද්ධාන්ත පුණරීක්ෂණය කිරීම..

👉 අළුත්ම ගැටළු අඩංගු ප්‍රශ්න පත්‍ර සෑම දිනකම ලියවා සාකච්ඡා කෙරේ..

👉 සියළුම Past Papers ප්‍රශ්න පාඩමෙන් පාඩමට බෙදා වෙන්කර සාකච්ඡා කෙරේ..

👉 Paper Class එකේ Paper Time කර ලියවා ලකුණු ලබාදී සාකච්ඡා කෙරේ..

දිවයිනේ ප්‍රථමයා සිව්වන වරටත් දායාද කළ වසර 18 ක අත්දැකීම් සහිත නොබිදෙන විශ්වාසය..🤍

Ziyon කුරුණෑගල
සඳුදා උදේ 8-1 (සැප්තැම්බර් 7 සිට)

No.Zero මහනුවර
බ්‍රහස්පතින්දා උදේ 8-1 (සැප්තැම්බර් 3 සිට)

දිවයිනටම Online
බ්‍රහස්පතින්දා සවස 7ට (සැප්තැම්බර් 10 සිට)

විමසීම්- 0719779320

Whatsapp Community

https://chat.whatsapp.com/F7mHiPilrZKLt89VcMxjVj

පුබුදු විජේකෝන්..
තොරතුරු තාක්ෂණය සඳහා වසර 4 ක විද්‍යාවේදී (BSc) ගෞරව උපාධියක් සහ පරිගණක විද්‍යාව සඳහා විද්‍යාපති (MSc) උපාධියක් සමත් වසර 18 ක අත්දැකීම් ඇති ක්ශේස්ත්‍රයේ පරිණතම ගුරු භූමිකාව..🏆

Address

Ziyon
Kurunegala
60000

Telephone

+94719779320

Website

Alerts

Be the first to know and let us send you an email when Pubudu Wijekoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pubudu Wijekoon:

Shortcuts

Share