09/09/2026
🎓✨ තවත් සුන්දර පරිච්ඡේදයක අවසානයක්…
අපගේ ආදරණීය කුරුණෑගල 2026 Diploma සිසුවියන්ගේ පාඨමාලා කාලය අදින් අවසන් වුණා. ❤️
දැනුම, හැකියාවන්, අත්දැකීම් වගේම සුන්දර මතකයන් රැසක් එක්කරගත් මේ ගමනේ අද දවසත් ඔවුන්ගේ මතකයන් අතර විශේෂ දවසක් වේවි. 🌸✨
පාඨමාලාව අවසන් වුණත්, ඔබ අප සමඟ ගොඩනඟාගත් මේ බැඳීම සහ මතකයන් සදාකාලිකයි. ❤️
ඔබ සැමට ඉදිරි ගමනට හදවතින්ම සුබ පැතුම්! 🎓💐