🐸🐸🐸🐸
Green day craft 💚
Kids educational park
පොඩිත්තන්ගේ ඉගෙනුම් පාරාදීසය
27/05/2026
19/05/2026
ජීවිතය කියවන්න පුරුදු කරන, වැටෙන හැම වෙලාවකම අත දෙන, දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න තමන්ගේ මුළු ජීවිතයම කැප කරන ලෝකයේ ඉන්න උතුම්ම පිරිසක්.
ජීවිතේ අමතක නොවෙන ගුරුවරයෙක් ඔයාගෙ ජීවිතෙත් ඉන්නවද ?? ඉන්නවනම් හැමෝටම පේන්න මේකට පහළින් කියාගෙන යන්න ඒ අමතක නොවෙන නම 🥹
19/05/2026
Kids activities for developing fine motor skills
08/05/2026
ඔයාල මොනවද mothers day එකට හැදුවෙ පහළින් දාගෙන යනන බලන්න.. 🤱
05/05/2026
Let's make a jellyfish 🪼
04/05/2026
Turtle crafts for kids
03/05/2026
පෙරපාසලක් කරන කෙනෙක් විදියට් මට පොඩි ගැටලුවක් තියෙනවා mothers day එකට අම්මල ගෙනල්ල සමරන්න ගොඩක් කල් ඉදන් උවමනාව තිබුණත් සමහර බබාල ඉන්නව අම්මල නැති රට ඉන්න ඇත්තට එත්කොට අම්මල ගැන කියන්නවත් බෑ අපිට හරියට ඒ පුංචි හිත් රිදෙයි කියල හරිම ස්ංවේදී දෙයක් අම්ම කියන මාතෘකාව ඉතිං අපි ගොඩක් අසරණ වෙනව ..මන් ඉස්සර් ඉදන් අකමැති එහෙම සමරන්න ඒත් අම්මල ඉන්න බබාලට ඒක වටිනව එක්කෙනෙක්ටවත් දුක හිතිල ඒ දෙවල් කරන්න බෑ අපි හරිම අතරමං සමහර ඒවගෙනම් එහෙම හිතන්නෙ නෑ ඕන තරම් උත්සව කරන්ව එත්.. මොක්ද්ද ඒ වගේ වෙලාවක ඔයාල කරන්න හිතන්නෙ අදහස් කියාගෙන යන්නකො බලන්න...
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Kurunegala