Science with Ravi

Science with Ravi වසර 25 ක් පුරා සුවහසක් දූදරුවන්ට ඉහලම ප්‍රතිථල ලබා දුන් ආදරණීය විද්‍යා ගුරුවරයා Dip.in Sc. B.Sc, PGD in Edu

24/08/2026
Nanda Malani With Mother and Father
22/08/2026

Nanda Malani With Mother and Father

අති සාර්ථක 3 වන සම්මන්ත්‍රණය, මේ සතියේ........හැමෝම අමාරුයි කියන Physics  ගොඩ දාමු
16/08/2026

අති සාර්ථක 3 වන සම්මන්ත්‍රණය, මේ සතියේ........හැමෝම අමාරුයි කියන Physics ගොඩ දාමු

24/07/2026

එන්න.......නවක දරුවන්ට ඇතුළු වීම නොමිලේ. සුපිරිම Modules සමග 3 වන වාරයේ වැඩ පටන් ගන්න.

💚 විශිෂ්ටයන් හදන්න පුළුවන් විශිෂ්ටයෙකුට පමණයි.
29/06/2026

💚 විශිෂ්ටයන් හදන්න පුළුවන් විශිෂ්ටයෙකුට පමණයි.

විජ්ජා ගුරුහොරු අතර අලව්වේ එකම "විද්‍යා ගුරුවරයා" මා බව මම result වලින් යළි යළිත් ඔප්පු කරලා තියනවා. ඒත් ගුරුවරයෙක් මිසක...
23/06/2026

විජ්ජා ගුරුහොරු අතර අලව්වේ එකම "විද්‍යා ගුරුවරයා" මා බව මම result වලින් යළි යළිත් ඔප්පු කරලා තියනවා. ඒත් ගුරුවරයෙක් මිසක් business කාරයෙක් නොවන නිසා මගේ දරුවන්ගේ නම්, ජායාරුප, පාසල්, විභාග අංක දාලා කවදත් result sheet ගහන්නේ නෑ. මොකද.... result එක අයිති ලියපු දරුවන්ට. විභාග දෙපාර්තමේන්තුවෙන් ගිය පාර රටේ මුල්ම 10 වත් කීවේ නැත්තේ මුදලාලිලා දරුවෝ විකුණගෙන කන නිසාමයි. ගිය පාර Paper එක අමාරු උනත් ඒකට ගැළපෙන්න අපි වැඩ කල නිසා මගේ දරුවන්ගේ results ගොඩක් හොදයි. ගිය වසර වන විට වසර 25 ක ගුරු ජිවිතයේ A දහස පසුකළා මම....

22/06/2026

Congratulations Devians.... 💚💛💚💛💚💛

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Science with Ravi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category