Hiru Dancing Acedemy

Hiru Dancing Acedemy

Share

"Hiru Dancing Academy"
පෙර පාසල් සිට අ.පො.ස.සා/පෙළ දක්වා නර්තනය , සිද්ධාන්ත, ප්‍රායෝගික හා බෙර වාදනය

14/04/2026

✨ ලැබුවා වූ 2026 සිංහල අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරුණු, ජයග්‍රාහී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ✨

Hiru Dancing Academy වෙතින් අපගේ සියලුම සිසුන්ට, දෙමාපියන්ට සහ හිතමිතුරන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා! මේ නව වසරේ ඔබේ නර්තන කුසලතා තව තවත් ඔප්නංවා ගැනීමටත්, නව ජයග්‍රහණ කරා පියනැගීමටත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. 💃🕺💙

08/03/2026

සාමාන්‍ය පෙළ උඩරට නැටුම් ප්‍රායෝගික පරීක්ෂණය 2026

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම ලබා ගැනීම සදහා දැන්ම සම්බන්ධ වන්න!
ප්‍රායෝගික පරීක්ෂණය ඉලක්ක කරගනිමින්,
✅ පා සරඹ / ගොඩ සරඹ
✅ වන්නම්
✅ ගායනා
✅ බෙර සරඹ
✅ ගැමි නටුම් / චරිත නිරූපණ
✅ වට්ටම්
යන කොටස් මුල සිට ආවරණය කරනු ලැබේ.

📅 සෑම ඉරිදාවකම
⏰ දහවල් 1.00 සිට 3.00 දක්වා
📍 සමන්පුර, දඹුල්ල පාර, කුරුණෑගල.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 074 063 2160 (WhatsApp මගින්ද සම්බන්ධ විය හැක)

#උඩරට #නර්තනය

Photos from Hiru Dancing Acedemy's post 02/01/2026

2026 ගණදෙවි පූජාව ✨

Hiru Dancing Acedemy

25/12/2025

2026 නව පන්ති ආරම්භය..
උඩරට නර්තනය Hiru Dancing Acedemy

🛑 1 ශ්‍රේණිය සිට අ.පො.ස.සා/පෙළ දක්වා
🛑 සම්බන්ධ වීම සදහා අමතන්න 074 063 2160

මෙහෙයවීම Tharuni Jayawickrama (UVPA BPA.Hons ug)

New classes start in 2026..
Kandyan Dance Hiru Dancing Academy

🛑 Grade 1 to O/L
🛑Contact us for join 074 0632160

Conducting Tharuni Jayawickrama (UVPA BPA.Hons ug)

💃 DANCE TO EXPRESS NOT TO IMPRESS 💃

#උඩරට #නර්තනය

Photos from Hiru Dancing Acedemy's post 22/06/2025

රංග වස්ත්‍රාභරණ ආකෘතීන් නිර්මාණය කිරීම

#උඩරට #නර්තනය


Hiru Dancing Acedemy

16/05/2025

Hanthana International Bird Park & Recreation Center

Annual trip 2025 💙
Hiru Dancing Acedemy

Photos from Hiru Dancing Acedemy's post 13/05/2025

වාර්ෂික විනෝද චාරිකාව 2025 ❤️
Hiru Dancing Acedemy

මාතලේ අලුවිහාරය Matale Aluvihare ☸️

Photos from Hiru Dancing Acedemy's post 13/05/2025

වාර්ෂික විනෝද චාරිකාව 2025 ❤️
Hiru Dancing Acedemy

Hanthana International Bird Park & Recreation Center 🕊

Photos from Hiru Dancing Acedemy's post 12/05/2025

වාර්ෂික විනෝද චාරිකාව 2025 ❤️
Hiru Dancing Acedemy

හන්තාන සදගිරි මහා සෑය Sandagiri Maha Seya Hanthana 🙏

Photos from Hiru Dancing Acedemy's post 12/05/2025

වාර්ෂික විනෝද චාරිකාව 2025 ❤️
Hiru Dancing Acedemy

නුවර දළදා මාලිගාව 🙏🌸

09/05/2025

Kandyan Dance (උඩරට නර්තනය)

Sunday 11.00 am to 1.00 pm (ol theory class)
Sunday 1.00 pm to 3.30 pm (Practical class for Grade 1 to ol students)

For more details
Call now 0740632160

Conduct by
Hiru Dancing Acedemy
Tharuni Jayawickrama
BPA(ug)
University Of The Visual & Performing Arts

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Samanpura
Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00