10/08/2023
🌻 අලුත්ම Trick එකක්...ජීවීතේ ආදරෙන් ගත කරන්න.
🔥 අපි හැමෝම කැමති සතුටින් ,ආදරෙන් හිතේ නිදහසේ ජීවිතය ගත කරන්න.ඉතින් ඒකට පොඩි trick එකක් කියල දෙන්න හදන්නේ අද.
🌻 මම මේ පෝස්ට් එකට දාල තියෙන සූරියකාන්ත මල තියෙන photo එක බලන්නකෝ..හරිම අමුතු mind relax වෙන image එකක් තමා මේක..ඒ වගේම හරිම possitive mind set එකක් ඇති වෙන image එකක් මේක.පුලුවන් නම් ඔයාලගේ mobile එකේ wallpaper or DP එකකට වගේ මේ image එකක් apply කරගන්න.හරිම possitive mind feelings ගෙන දෙන බවට මට ගොඩක් sure.
🌼 හරි මම දැන් trick එක කියල දෙන්නම්.ඔයාට ඕනි සතුටින් ආදරෙන් ගත කරන්න නම් ඔයා හැම වෙලාවකම හරිම relax vibe එකක අනිත් අයටත් ආදරෙන් ඒ අයව සතුටින් තියන්න උපකාරී වෙන කෙනෙක් වෙන්න..ඒ කොහොමද? ඔයාට හම්බෙන හැම වේලාවකම ඔයාට අනිත් අයගෙන් ලැබෙන පොඩි පොඩි සතුට ගෙන දෙන දේවල් වලට ඔයා ඒ අයට හිතින් thanks කරන්න පුරැදු වෙන්න...direct thanks කරන්න මුලින්..ඉන්පස්සේ ඔයා හිතින් ඒ අයට thanks කරන්න..ඔයාට ඒ අය දුන්නු දේවල් වලට..උදහරණයක් විදිහට ඔයාට හොද උපදෙසක් දුන්නොත් ඒකට ඔයා direct thanks කරන ගමන් හිතින් ඒ දේ මතක් වෙන වේලාවටත් thanks කරන්න පුරැදු වෙන්න...ඒ දේ ඔයා practise කාන්න කරන්න ඔයාගේ ජීවිතේ හරිම සතුටින් ආදරෙන් ගත කරන්න පුලුවන් වෙනවා..එක sure...
🔥 අපි හිතමු කෙනෙක් ඔයාට වැරදී දෙයක් කරල ඔයාට neggative mind set එකක් ඇති කරා කියල...ඔයා කරන්න ඕනි ඒ දේ ඔයාට වැදගත් වෙන point එකක් තියෙනවා නම් ඒක හදගෙන ඒ දේ ඔයාට පෙන්නුම් කරාට thanks කරන්න...ඔයාගේ වැරැද්දක් තියෙනවා නම් ඒක හදාගන්න....
🌻 මේක ඔයාට ඔයා ආදරේ කරන කෙනාට උනත් පාවිච්චි කරන්න පුලුවන් හොද method එකක්...ඔයාට ආදරෙන් සතුටින් ඉන්න මේ දේ පාවිච්චි කරන්න පුලුවන් .
🌼 තව මොනාහරි මේ ගැන දැනගන්න ඕනි අය message එකක් දාන්න..කියල දෙන්නම්.තව methods එක්ක.
💜️ Thanks 💜️