SuccessOnline.lk

SuccessOnline.lk

Share

This page help students who are following external degree programs of University of Kelaniya,Univers

17/01/2025

2025 අවුරුද්දෙ අලුත් 6 වසර ICT සදහා ලංකාවටම Online නව පංති ආරම්භය !

ජනවාරි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ !

🟨 සිංහල මාධ්‍ය

🟩 සෑම වසරකම ලංකාවේ වැඩිම ප්‍රතිඵළ සහිත පංතිය
🟩 පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පශ්චාත් උපාධිධාරී ,තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක් විසින් මෙහෙයවන ලංකාවේ එකම ICT පංතිය
🟩 සෑම මසකටම අදාළ නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ලම ගෙදරටම නොමිලේම
🟩 100%ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග ඉගැන්වීම
🟩 පංතියේදි ප්‍රශ්න අසමින් ඉගන ගැනීමේ ඇති හැකියාව සහ මග හැරෙන සියලුම Recording නැවත නැරඹිය හැකි වීම

🟦 ලංකාවටම සම්පූර්ණයෙන්ම නොමිලේ 🟦
සම්බන්ධ වීමට මෙම link එක click කරන්න.

https://chat.whatsapp.com/KN9tvVpKRpe5Z1dI3qbczY

Photos from SuccessOnline.lk's post 15/01/2025

2025 අවුරුද්දෙ අලුත් 6,7 සහ 8 වසර ICT සදහා ලංකාවටම Online නව පංති ආරම්භය !
ජනවාරි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ !

සිංහල මාධ්‍ය

සෑම වසරකම ලංකාවේ වැඩිම ප්‍රතිඵළ සහිත පංතිය
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පශ්චාත් උපාධිධාරී ,තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක් විසින් මෙහෙයවන ලංකාවේ එකම ICT පංතිය
සෑම මසකටම අදාළ නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ලම ගෙදරටම නොමිලේම
100%ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග ඉගැන්වීම
පංතියේදි ප්‍රශ්න අසමින් ඉගන ගැනීමේ ඇති හැකියාව සහ මග හැරෙන සියලුම Recording නැවත නැරඹිය හැකි වීම

ලංකාවටම සම්පූර්ණයෙන්ම නොමිලේ

WhatsApp Now - 070 6339912

03/06/2024

2024 දෙවන වාරය සදහා නව පංති ආරම්භය
ජූනි 9 සිට ඇරඹේ.

🖱️ පළමු සති දෙක ගාස්තු නොගෙවා පන්තියට සම්බන්ධ වීමේ හැකියාව පවතී.
🖱️ ඊට අදාල ලින්ක් සහ නිබන්ධන සහ අනෙකුත් සියලුම විස්තර ලබා ගැනීම සදහා දරුවාගේ නම සහ පන්තිය 071 7135 990 අංකයට Whatsapp කරන්න.

✅ Smart board Class, Live class, Recordings available

10/05/2024

8 ශ්‍රේණිය - පළමු වාර විභාගය
===============================
🟥 සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම නොමිලේ සම්මන්ත්‍රණය

↗️ විභාගයට අවශ්‍ය සියලු විෂය කරුණු සාකච්ඡා කෙරේ.
↗️ නිබන්ධනය සහ Zoom link එක ලබා ගැනීම සදහා Seminar ලෙස 0717135990 අංකයට Whatsapp පණිවුඩයක් යොමු කරන්න.

10/05/2024

6 ශ්‍රේණිය - පළමු වාර විභාගය
===============================
🟥 සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම නොමිලේ සම්මන්ත්‍රණය

↗️ විභාගයට අවශ්‍ය සියලු විෂය කරුණු සාකච්ඡා කෙරේ.
↗️ නිබන්ධනය සහ Zoom link එක ලබා ගැනීම සදහා Seminar ලෙස 0717135990 අංකයට Whatsapp පණිවුඩයක් යොමු කරන්න.

04/05/2024

පහෙන් හයට ගිය පොඩ්ඩන්ට
හිතටම වදින්න තිතටම කියා දෙන.
ලංකාවේ හොඳම ICT පන්තිය....

🟥🟥 මැයි මාසය නොමිලේ... 🟥🟥

පන්තියට සම්බන්ධ වෙන්න මේ link එකෙන් වට්සැප් සමූහයට සම්බන්ධ වෙන්න..

https://chat.whatsapp.com/Lf7duBBa7UWEOwcHo99US6

30/04/2024

කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය හදාරන ඔයාලට ජුනි විභාගෙට කලින් ඔයාගේ ICT සම්පූර්ණ විෂය නිර්දේශයයි,ප්‍රශ්න පත්‍ර ටිකයි සම්පූර්ණ කරගන්න ලැබෙන අවස්ථාන අවස්ථාව මේ.

අපි දවස් දහතුනක් ඇතුලේ මුළු විෂය නිර්දේශයම සම්පූර්ණයෙන් ආවරණය කරලා පහුගිය ප්‍රශ්න පත්තර ඔක්කොම සාකච්ඡා කරලා ඔයාව සම්පූර්ණයෙන් සන්නද්ධ කරලා විභාගෙට යවන්න සූදානම්.
අපි දන්නවා මේ කාලේ ඔයා හරි කාර්යබහුලයි.අනිත් විෂයන් වල පන්තිත් දාලා.සමහරු රැකියා කරන අය.ඒ නිසා අපි පන්ති දාලා තියෙන්නේ රාත්‍රී කාලයේ සහ උදේ කාලයේ.
ඒ වෙලාවේ එන්න බැරි අයට නැවත නැවත අහන්න පුළුවන් විදිහට recording ලබා දෙනවා.ඒ වගේම සම්පුර්ණ විශය නිර්දේශය ආවරණය වෙන විදිහට නිබන්ධන pdf විදිහට දෙනවා.ඔයාට මීට පෙර හරියට ආවරණයේ නොවුනු ,නොතේරුන එහෙම නැත්තන් ආයේ ග්න්ගන්න ඕනේ කියල හිතෙන ඒකකවලට ඔයාට එන්න පුළුවන්.

අපේ ඉගැන්වීමේ රටාව ඔයාට තේරෙනවද නැද්ද කියන එක බලාගන්න මැයි තුන්වෙනිදා පන්තියට ඔයාට නොමිලේම සහභාගි වෙන්න පුළුවන්.
ඒ වගේම මේ පන්තියට සහභාගී වන ඔයාලා හැමෝටම ප්‍රශ්න පත්‍ර පන්තියට නොමිලේ සහභාගි වෙන්න පුළුවන්.

මේ ඔයාට ලැබෙන අවසාන අවස්ථාව.හරියට කිව්වොත් ඔයාගේ ඉලක්කයට යන්න ඔයාට ලැබෙන අන්තිම බස් එක.ඒක මඟ හරවගන්න එපා.පහුගිය අවුරුදුවල මේ බස් එකේ ගියපු අය සියයට සියයක් සමත් වුන නිසා ඔයත් සාර්ථක වෙනවා සහතිකයි.
වගකීමෙන් කියන්නේ..
මේ දවස් දහතුනේදී ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට ඔයාට අනිවාර්යෙන් යන්න පුළුවන්.
අවස්ථා ගණන සීමිත නිසා ඔයා පන්තියට එන්න බලාපොරොත්තු වෙනවා නම් කලින්ම ලියාපදිංචි වෙන්න.

https://chat.whatsapp.com/INeEYH6JWZhEctRRcpPcxW

23/02/2023

මේ පාර ඒ ලෙවල් තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ලිව්ව ඔයාලට ඔයාල හිතුව තරම් සාර්ථක විදිහට ලියාගන්න බැරි උනාද?

ආයෙත් ඊලඟ වතාවේ ලියන්න වෙයි වගේද?
එහෙමත් නැත්නම් 2023 පළවෙනි පාරට තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ඒ ලෙවල් ලියන්න ඉන්න ඔයාට තාම සිලබස් එක හරියට ආවරණය කරගන්න බැරි උනාද?

මෙන්න ඒකට හොඳම අවස්ථාව..

↗️ තාක්ෂණවේදය සඳහා විද්‍යාව
↗️ ඉංජිනේරු තාක්ෂණවේදය
↗️ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

Online Super Revision
එක විෂයක් සතියට දවස් දෙකක්...
රාත්‍රී online පන්තියක් විදිහට..
රෑ 9-12 වෙනකල්..
ලංකාව පුරා ඉන්න ඕනෙ කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන් විදිහට ...
විෂයන් තුනටම රුපියල් 1800ක් වගේ මුදලකට...
සම්බන්ධ වෙන්න කරන්න තියෙන්නෙ මේ ලින්ක් එක ක්ලික් කරන එක....

https://chat.whatsapp.com/IzA9tRENUX02ThWgZPriTU

07/11/2022

🔰ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාව සඳහා අනිවාර්ය ICT විෂය

🔰2021 අධ්‍යයන වර්ෂය සඳහා අළුතින්ම ආරම්භ වන ICT Theory පන්තිය

🔰 පහත link එක click කර අපගේ whatsapp group එකට සම්බන්ධ වන්න

https://chat.whatsapp.com/KqAeSoNxS0Y1Mv5tauL1yd

04/11/2022

🎯 රුහුණ විශ්වවිද්‍යාලයේ 2019/20 බාහිර උපාධිය හදාරන සිසුන් වෙනුවෙන් පවත්වන ඉංග්‍රීසි පන්තිය....

🎯 පන්තියට සම්බන්ධ වීමට පහත link එක click කර අපගේ whatsapp group එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/EwVxPoRPbUeLenWPBEWZXO

04/11/2022

🎯 කැළණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරන 2012 - 2016 සිසුන් වෙනුවෙන් පවත්වන ඉංග්‍රීසි පුනරීක්ෂණ පන්තිය....

🎯 පන්තියට සම්බන්ධ වීමට පහත link එක click කර අපගේ whatsapp group එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/EBRQJQq7Y46KwHNkwW6oTZ


27/10/2022

වැරදුන තැන් හරි ගස්සන,අමතක තැන් මතක් කරවන, මෙවර සාමාන්‍ය පෙළ ලියන සිසුන් වෙනුවෙන් පැවැත්වෙන ICT ප්‍රශ්න පත්‍ර පන්තිය.

සම්පූර්ණයෙන්ම නොමිලේ.
අතිශයින්ම මෙවර සා.පෙළ වෙනුවෙන් සූදානම් වන සිසුන් වෙනුවෙන්ම පමණයි.තියෙන්නෙ නොවැම්බර් මුල සතියේ .

ලංකාවටම online පන්තියට ලියාපදිංචි වීම සඳහා කරන්න තියෙන්නෙ සරල දෙයක්.
පහත Link එකෙන් Whatsapp Group එකට සම්බන්ධ වෙන්න..
https://chat.whatsapp.com/FhvqI35k4cX8hkHytY999J?fbclid=IwAR0xJekmHl6kn6WBS0j-4ko23xYaZqVBYVtWCRHTHBJZ5UFSNPu7CBvH70A

එහෙම නැත්තන් OL 2022 කියල වට්සැප් පණිවිඩයක් 070 4000628ට එවන්න.
මේ සම්මන්ත්‍රණය ලංකාවටම Online පවත්වන්නෙ.
Zoom සහ Youtube හරහා..

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Address


Kurunegala