Accounting Home - Niluka Thennakoon

Accounting Home - Niluka Thennakoon හරියට හර බැර කර සරසවියට

10/09/2026

AL කියන්නෙ ලමයිගෙ විභාගයක් මිස ගුරුවරුන්ගෙ විභාගයක් නෙවෙයි

08/09/2026

දෙමාපියොන්ට කරන දේවල් පස්සෙන් එනවා 🙂

05/09/2026

අනුමාන නෙවෙයි, Target කරපු නිසා Paper එක ගොඩ! 💯
Exam එකට හරියටම Ready වෙන්න අදම Revision සෙට් වෙන්න! 🔥
⭕සදුදා 8.00 - 2.00 නිකවැරටිය ලෙක්සිස් + Online
⭕අගහරුවාදා 8.00 - 2.00 මාස්ටර්ක්ලාස් මහව
⭕බ්‍රහස්පතින්දා (English medium )8.00 - 2.00 කුරුණෑගල EDEX Center + Online

විමසීම් - 0703348968

*🚨 Starts Tomorrow! G.C.E. A/L 2027 Accounting Revision & Paper Class*Get ready to sharpen your question patterns, maste...
02/09/2026

*🚨 Starts Tomorrow! G.C.E. A/L 2027 Accounting Revision & Paper Class*

Get ready to sharpen your question patterns, master time management, and boost your exam confidence before the big day.

*🗓 Date: Tomorrow (Thursday, September 03)*

*📍 Location: ED EX House of Education, Kurunegala*

⏰ Schedule:
• 8:00 AM – 12:00 PM: Revision
• 12:30 PM – 2:30 PM: Theory

🎓 Conducting by: Niluka Thennakoon
(B.Sc. Accounting (Special) - USJ | CA Finalist | MAAT)

📞 Contact / WhatsApp: 0714153941

Don't miss out on building the solid paper practice needed to score top results. See you tomorrow in class! 📚✨

හෙට දිනලා එන්න දරුවනේ 💗
24/08/2026

හෙට දිනලා එන්න දරුවනේ 💗

06/08/2026

🎯 2027 ඔයාලා පුන පුනා බලාසිටි Revision & Paper Class ආරම්භය! 🎯

👨‍🏫 මෙහෙයවීම: නිලූක තෙන්නකෝන්

​🗓️ පන්ති පැවැත්වෙන දිනයන් සහ වේලාවන්:

​🔹 ලෙක්සිස් - නිකවැරටිය
📅 අගෝස්තු 02 සඳුදා | ⏰ පෙ.ව. 9.00 - ප.ව. 2.00

​🔹 මාස්ටර්ක්ලාස් - මහව
📅 අගෝස්තු 03 අඟහරුවාදා | ⏰ පෙ.ව. 9.00 - ප.ව. 2.00

​🌐 Online Class
📅 අගෝස්තු 03 අඟහරුවාදා | ⏰ පෙ.ව. 9.00 - ප.ව. 2.00

​📞 වැඩිවිස්තර සඳහා අමතන්න: 071 4153 941

Send a message to learn more

02/08/2026

ගුරුවරයෙකුට ලැබෙන ලොකුම තෑග්ග දරුවන්ගේ අදරයයි. ස්තුති මගෙ දරුවනේ 💗

පින්බර ඇසල පෝය දිනයක් වේවා  🙏
29/07/2026

පින්බර ඇසල පෝය දිනයක් වේවා 🙏

26/07/2026

Exam එකේ උත්තර ලියන්න පුලුවන් උනාට වැඩක් නැ Marking එක දන්නෙ නැතුව 😪

18/07/2026

Wallet එක දිහා බලන්නෙ නැතුව වියදම් කරන්න ඔනෙ නම් ඔරලෝසුව දිහා බලන්නෙ නැතුව වැඩ කරන්න 💗

Address

Kurunegala

Telephone

+94714153941

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting Home - Niluka Thennakoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Accounting Home - Niluka Thennakoon:

Shortcuts

Share

Category