Sahan Sachintha

Sahan Sachintha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sahan Sachintha, Education Website, Kurunegala.

ඇතුගල කන්ද තවමසද සිප ගන්න තරමදැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුනමකුරුණෑගල අහසත් දැන්හඩාවි දුකට රත්තරන්
03/10/2023

ඇතුගල කන්ද තවම
සද සිප ගන්න තරම
දැක දැක ඉන්න බැරුව
මගෙ හිත ගිණි වැදුනම
කුරුණෑගල අහසත් දැන්
හඩාවි දුකට රත්තරන්

06/09/2023
🌞🌞 වසත් හිරු මංගල්‍යය
03/05/2023

🌞🌞 වසත් හිරු මංගල්‍යය

ICT අමාරුයි ද?පාඩම් ගොඩාක් මගහැරුණාද?සා.පෙ. ළග ළග එනවා නේද?A එකක් ගන්න ඕනද?⛔⛔⛔⛔⛔⛔⛔⛔මෙන්න විසදුමමොරටුව විශ්වවිද්‍යාලයේ IC...
19/10/2022

ICT අමාරුයි ද?
පාඩම් ගොඩාක් මගහැරුණාද?
සා.පෙ. ළග ළග එනවා නේද?
A එකක් ගන්න ඕනද?
⛔⛔⛔⛔⛔⛔⛔⛔
මෙන්න විසදුම

මොරටුව විශ්වවිද්‍යාලයේ ICT
විශයානුබද්ධ degree එකක් හදාරන
(Bbsc.BA.Business Analysis.University of moratuwa) ශිෂ්‍යයෙකු විසින් (trainer Web
site developer කෙනෙක් විදියට සහ
Trainer Mobile Application Developer
විදියටද වැඩ කරයි) අ.පො.ස.(සාමාන්‍ය
පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පංතියට සම්බන්ධ වෙන්න.

🔴100% online ක්‍රමයට පවත්වන
පංතිය🔴

✔ Zoom හරහා පංති පැවැත්වේ.
✔ සෑම ඒකකයකටම අදාළව online
ක්‍රමයට Quizes සහ Paper ලබා දේ.
✔ පසුගිය zoom recoding නැවත නැවත
නැරඹීමට හැකියාව පවතී.
✔ සියලුම කටයුතු මා විසින් නිර්මාණය
කළ LMS Web Site එකක් හරහා සිදු
කෙරේ.
✔ පන්තියට සම්බන්ධ වීමට පහත link එක click කර අපගේ whatsapp group එකට join වෙන්න
https://chat.whatsapp.com/ER3Z9dHrAeeF5HHTXPCbIo

🔴තනි හා කණ්ඩායම් පංති🔴
✔ මොරටුව,රත්මලාන,පිළියන්දල,පානදුර ,කොට්ටාව අවට තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා අමතන්න - 074 3878 000
✔ කුරුණෑගල,ඉබ්බාගමුව,වැල්ලව අවට තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා අමතන්න - 074 3878 000

⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔

⛔⛔Ordinary level ICT Classes⛔⛔ඔබත් 2023 වර්ෂයේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වනසිසුවෙක් ද? තුන්වන විෂය ...
15/10/2022

⛔⛔Ordinary level ICT Classes⛔⛔

ඔබත් 2023 වර්ෂයේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන
සිසුවෙක් ද? තුන්වන විෂය කාණ්ඩයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන්නේ ද?

මම මොරටුව විශ්වවිද්‍යාලයේ Business Science specilized in Business Analysis degree එක හදාරනවා.

2022 ඔක්තෝබර් 23 වන ඉරිදා දින 10 ශ්‍රේණිය සදහා නව පංති (zoom - online) ආරම්භ වේ.මුල ඉදලා theory උගන්වන පංතියක්. පංතිය සදහා සම්බන්ධ වෙන්න කැමති නම් පහත link එක click කර අපගේ whatsapp group එකට join වෙන්න

දැනට 11 වන ශ්‍රේණියේ සිටින සිසුන්ට paper class එකක් (zoom - online) ද ඉදිරියේදී ආරම්භ කරනවා.මෙම පංතිය සදහා සම්බන්ධ වෙන්න කැමති නම් පහත link එක click කර අපගේ whatsapp group එකට join වෙන්න
https://chat.whatsapp.com/FIvoMbCuRo4CO1ARIy9sP1

මොරටුව,පිළියන්දල,රත්මලාන අවට සහ කුරුණෑගල,ඉබ්බාගමුව අවට තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා අමතන්න - 0743878000

⛔⛔Ordinary level ICT Classes⛔⛔ඔබත් 2023 වර්ෂයේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වනසිසුවෙක් ද? තුන්වන විෂය ...
15/10/2022

⛔⛔Ordinary level ICT Classes⛔⛔

ඔබත් 2023 වර්ෂයේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන
සිසුවෙක් ද? තුන්වන විෂය කාණ්ඩයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන්නේ ද?

මම මොරටුව විශ්වවිද්‍යාලයේ Business Science specilized in Business Analysis degree එක හදාරනවා.

2022 ඔක්තෝබර් 23 වන ඉරිදා දින 10 ශ්‍රේණිය සදහා නව පංති ආරම්භ වේ.මුල ඉදලා theory උගන්වන පංතියක්. පංතිය සදහා සම්බන්ධ වෙන්න කැමති නම් පහත link එක click කර අපගේ whatsapp group එකට join වෙන්න

දැනට 11 වන ශ්‍රේණියේ සිටින සිසුන්ට paper class එකක් ද ඉදිරියේදී ආරම්භ කරනවා.මෙම පංතිය සදහා සම්බන්ධ වෙන්න කැමති නම් පහත link එක click කර අපගේ whatsapp group එකට join වෙන්න

WhatsApp Group Invite

Robotics ගැන මුල ඉදලා ඉගෙන ගන්න කැමති පොඩ්ඩොන්ට මෙන්න ක්දිම අවස්ථාවක්Robotics කියන්නේ අනාගතයේ දී අපිට නැතිවම බැරි දෙයක්....
14/10/2022

Robotics ගැන මුල ඉදලා ඉගෙන ගන්න කැමති පොඩ්ඩොන්ට මෙන්න ක්දිම අවස්ථාවක්

Robotics කියන්නේ අනාගතයේ දී අපිට නැතිවම බැරි දෙයක්. ඉතින් අපි Robotics වලට අලුත් නම් ඉගෙන ගන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි Arduino කියන්නේ.

ආර්ඩුයිනෝ ගැන මුල ඉදලා ඉගෙන ගන්න කැමති වයස අවුරුදු 12 ත් 17 ත් අතර පොඩ්ඩොන්ට පුළුවන් sharf lanka institute ආයතනයේ Introduction to Robotics - Arduino Basics
පාඨමාලාව හදාරන්න.

අපි course එකේදි මේ දේවල් ඉගෙන ගන්නවා
🔴 Arduino Board
🔴 Arduino ide
🔴 Servo Mortor
🔴 Ultrasonic Sensor
🔴 Gear Mortor Controlling
🔴 Bluetooth Controller
🔴 Stepper Mortor

Course එක අවසානයේ අපි Robot car එකක් හදනවා.

කාලය - මාස 2
මාධ්‍යය - සිංහල
Zoom හරහා
පාඨමාලා ගාස්තුව - රු.1499 ක් පමණයි

සම්බන්ධ වෙන්න කැමති නම් මට whatsapp massage එකක් දාන්න මෙන්න number එක - 0743878000
නැත්නම් පහත link එක click කරන්න
https://wa.me/message/RGLTJHUJ6UR7J1

මේ කාලේ Artificial Intelligence කියන්නේ ලෝකේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. Artificial Intelligence යොදා ගෙන Robots ලා නිර්ම...
14/10/2022

මේ කාලේ Artificial Intelligence කියන්නේ ලෝකේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. Artificial Intelligence යොදා ගෙන Robots ලා නිර්මාණය කරලා විදේශ රටවල් දැනටත් ඒ රටවල මිනිස්සුන්ගේ වැඩ පහසු කර ගන්න පාවිච්චි කරනවා. අපිත් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනි.Robotics කියන්නේ ගොඩාක් ලොකු පරාසයක ව්‍යාප්ත වුණු විශයක්. ඉතින් Robotics ගැන මුල ඉදලා ඉගෙන ගන්න කෙනෙකුට program කරන්න පහසුම platform එකක් තමයි Arduino කියන්නේ.

ආර්ඩුයිනෝ ගැන ඉගෙන ගන්න කැමති වයස අවුරුදු 12 - 17 අතර පොඩ්ඩොන්ට Sharf Lanka Institute මගින් Arduino Programming පාඨමාලාවක් හදුන්වාදීලා තියෙනවා.මේකෙදි ඔයාලට පුළුවන් ඉගෙන ගන්න,
🔴 Arduino Board
🔴 Arduino ide
🔴 Servo Mortor
🔴 Ultrasonic Sensor
🔴 Mortor Controlling

අපි පාඨමාලාව අවසානයේ Robot car එකක් නිර්මාණය කරනවා.

ඉතින් මේ මාස 2 ක පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති පොඩ්ඩොන්ට පුළුවන් මට whatsapp message එකක් දාන්න.
මෙන්න number එක - 0743878000
නැත්නම් මේ link එක click කරන්න
https://wa.me/message/RGLTJHUJ6UR7J1

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Sahan Sachintha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share