Maliyadeva college OBA Welfare Society

Maliyadeva college OBA Welfare Society The Maliyadeva College OB Welfare Society was established in 1991. After the Alumni Association, the largest number of members joined the Welfare Association.

මලියදේව විද්‍යාලය Baseball කණ්ඩායම් සදහා   "බේස්බෝල් පුහුණු කදවුරක්" JICA ආයතනයේ සහයෝගයෙන් සහ අනුග්‍රහයෙන් ලබාදුන්  ජපන්...
20/06/2025

මලියදේව විද්‍යාලය Baseball කණ්ඩායම් සදහා "බේස්බෝල් පුහුණු කදවුරක්" JICA ආයතනයේ සහයෝගයෙන් සහ අනුග්‍රහයෙන් ලබාදුන් ජපන් ජාතික පුහුණුකරු විසින් ජුනි මස 16/17/18 දින වල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි පවත්වන ලදි.

පුහුණු සැසිය සාර්ථකව නිම කළ ක්‍රීඩකයන් වෙත සහතිකපත් ලබා දීම 18 වන දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

එදිනම ආදී ශිෂ්‍ය සංගමය මගින් (සුභ සාධක සංගමයේ සහයෝගය ශක්තියෙන්) ලබාදුන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනා කමකින් යුතු.බේස්බෝල් ක්‍රීඩා උපකරණ විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීම සිදු කරන ලදී.
එමෙන්ම ජපන් පුහුණුකරු විසින් රුපියල් 75,000 වටිනා කමකින් යුතු බේස් බෝල් පිත්තක් විද්‍යාලය ට පරිත්‍යාග කරන ලදි,

ජපන් පුහුණුකරු වෙත සමරු තිළිණ ලබාදීම සිදුකරන ලදී.

සෑම අවස්ථාවකදීම උපරිම සහයෝගය ලබාදෙන
මලියදේව විද්‍යාලයෙ ගරු විදුහල්පති තුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට ,
මලියදේව විද්‍යාලය ආදී ශිෂ්‍ය සංගමයට ,
ආදී ශිෂ්‍ය සුබ සාධක සංගමයට,
JICA ආයතනයට මෙන්ම
ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සභාපතිතුමා ඇතුළු සියලුම සාමාජිකයන්ට සහ ක්‍රීඩා කමිටුවට,

බේස්බෝල් කට්ටලයක් හ අත් ආවරණ සදහා අනුග්‍රහය ලබා දුන් කීර්තිමත් ආදි ශිෂ්‍ය තෙන්නකෝන් මහතාටත් ස්තුතිය පුද කර සිටිමු.

මෙම කාර්‍යයේ නියමුවා වන බේස් බෝල් පුහුණුකාරුට ප්‍රබුද්ධ මහතාට සහ ක්‍රීඩාභාර ආචාර්ය තෙන්නකෝන් මහතාට,
සම්පත් දායකත්වය ලබාදුන් ජපන් ජාතික Rintaro Tsukamoto විදේශීය පුහුණකාරුට ස්තූතිය පුද කරමු.
උත්සවයට පැමිණි සියලුම දෙනාට ස්තූතිය පුද කරමු.
සියලුම දෙමව්පියන් ඇතුළු සැමදෙනාටම ස්තූතිය පුද කර සිටින්නෙමු.

මලියදේව විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රිඩා උළෙල 2025 වර්ණවත් කරපු දරුවන්ගේ හැකියාවන්
18/03/2025

මලියදේව විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රිඩා උළෙල 2025
වර්ණවත් කරපු දරුවන්ගේ හැකියාවන්

මලියදේව විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රිඩා උළෙල වර්ණවත් කරපු දරුවන්ගේ හැකියාවන්

කනිෂ්ඨ කරාතේ පිරිමි ශූරතාවය දිනාගත් මලියදේව  විද්‍යාලයිය පුතූන්ටමලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ සුභපැතුම්...
04/09/2024

කනිෂ්ඨ කරාතේ පිරිමි ශූරතාවය දිනාගත් මලියදේව විද්‍යාලයිය පුතූන්ට
මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ සුභපැතුම් එක් කර සිටිමු !

ශ්‍රී ලංකා යුධ හමුදා  කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනව ,සේනා විධායක ළෙස රාජකාරි ඇරඹූ ,මලියදේව විද්‍යාලයීය ආදි ශ...
16/08/2024

ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනව ,
සේනා විධායක ළෙස රාජකාරි ඇරඹූ ,
මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය
"බ්‍රිගේඩියර් සන්ජය කරුණාරත්නට"

මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ සුභපැතුම් එක් කර සිටිමු !

2024 කුරුණෑගල කලාප මළල ක්‍රීඩා උලෙළේදී මලියදේව විද්‍යාලයේ පුතුන්  විශිෂ්ඨ දස්කම් දක්වමින් සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත්ව...
04/08/2024

2024 කුරුණෑගල කලාප මළල ක්‍රීඩා උලෙළේදී මලියදේව විද්‍යාලයේ පුතුන් විශිෂ්ඨ දස්කම් දක්වමින් සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත්විය.
එම පුතුන්ට මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ සුභපැතුම් එක් කර සිටිමු !

2024 .07. 18 දින භූතානයේ පැවති8 වන දකුණු ආසියාතික  කරාතේ තරගාවලියේදී, අවුරුදු  16-17 වයස් කාණ්ඩය  සදහා වූ කරාතේ කාතා කණ්...
29/07/2024

2024 .07. 18 දින භූතානයේ පැවති
8 වන දකුණු ආසියාතික කරාතේ තරගාවලියේදී, අවුරුදු 16-17 වයස් කාණ්ඩය සදහා වූ කරාතේ කාතා කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ,
1.M.M.Danidu S. Mapa Bandara.
2.E.D.K. D.dhanuge
3.K.M.S.J.Karunaadhhipathi
යන සිසුන් සමත් වූ අතර, අවුරුදු 14-15 වයස් කාණ්ඩයේ කරාතේ කේවල කාතා ඉසව්වෙන් K.M.S.J.karuNaadhipathi සිසුවා ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කලා.

එම පුතුන්ට මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ සුභපැතුම් එක් කර සිටිමු.

බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලිය නියෝජනය කල මලියදේව විද්‍යාලයීය චමුදික සසෙන් පුතු රන් පදක්කමක් දිනා ගන්නා ලදී.එම පුතුට...
16/07/2024

බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලිය නියෝජනය කල මලියදේව විද්‍යාලයීය
චමුදික සසෙන් පුතු රන් පදක්කමක් දිනා ගන්නා ලදී.
එම පුතුට මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ සුභපැතුම් එක් කර සිටිමු ! .

ශ්‍රී ලංකා පාසැල් වෙඩි තැබීමේ සංගමය විසින් 2024-07-12 වැනි දින පවත්වන ලද*වයඹ පළාත් වායු රයිෆල් හා පිස්තෝල තරගය 2024* නිය...
16/07/2024

ශ්‍රී ලංකා පාසැල් වෙඩි තැබීමේ සංගමය විසින් 2024-07-12 වැනි දින පවත්වන ලද
*වයඹ පළාත් වායු රයිෆල් හා පිස්තෝල තරගය 2024*
නියෝජනය කළ මලියදෙව වෙඩි තැබීමේ ක්‍රීඩා කණ්ඩායම නිපුණ වෙඩික්කරු (Sharp Shooter) ජයග්‍රහණ 47 ක් දිනා ගැනීමට සමත්විය.
එය මලියදෙව වෙඩි තැබීමේ ක්‍රීඩා ඉතිහාසයේ පළාත් තරගයක ලබාගත් වැඩිම නිපුණ වෙඩික්කරු ජයග්‍රහණයයි.

එමෙන්ම තරගාවලියේ වැඩිම ලකුණු 100 වාර්තා කරමින් හොදම වෙඩික්කරු බවට පත්වීමට R.A.I.H. මහවාසල ශිෂ්‍යයා සමත් විය.

එම පුතුන්ට මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ සුභපැතුම් එක් කර සිටිමු !

Address

Negombo Road
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Maliyadeva college OBA Welfare Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maliyadeva college OBA Welfare Society:

Shortcuts

Share

Category