25/08/2024
මට පිහිටක් වෙන්න.
මං වැඩ කර කර ඉන්න කොට මැෂින් එකට අත ගියා. දැන් අවුරුදු දෙකකට වැඩී තාම ඒ අතින් මුකුත් වැඩක් කර ගන්න බෑ ඇගිලි දෙකක් වැඩ කරන්නෙ නෑ. යකඩ පේට් 3 ක් දාල තියෙන්නෙ අතට.
ජොබ් එකක් කර ගන්න බෑ තාම අත හොද නෑ.
ජීවත් වෙන්න හරි අමාරැයි. දන්නවා නෙ මේ කාලෙ ජොබ් කරන අයටත් අමාරු එකේ අපි ගැන කවර කතාද?.
සැරෙන් සැරේ අත පේවන්න තියෙනවා බෙහෙත් වෙලට ලොකු ගානක් යනවා. ඒකයි මෙහෙම උදව්වක් ඉල්ලුවෙ. පුලුවන් නම් පුලුවන් විදිහට උදව්වක් කරන්න ගොඩක් පිං.
හරිම අසරණයි මහත්තයා..
මගෙ මේ අතක් අනතුරු වෙලා . .පුළුවන් කෙනෙක් උදව්වක් කරයි .එහෙම බැරි අයට බුදු සරණයි ඉක්මනින් සුව පතලා මං වෙනුවෙන් කෙමෙට් එකක් ආශිර්වාදය හරි ලැබෙයි කියලා විස්වාසයි
A.සුදර්ශණ.
වරකතොල්ල මීගම
දර්ගා ටවුන්
මගෙ පෝන් නම්බර් එක 0767499428
8400044152 .A සුදර්ශණ COMMERClAL BANK .අළුත්ගම