17/09/2026
A/L ඉවරයි නේද? ☺️ඊළඟට
👉කැම්පස් යනවද?
👉වෘත්තීය පාඨමාලාවක් කරනවද?
👉රට යනවද?
👉රැකියාවකට අයදුම් කරනවද?
👉Tourism කරනවද?
👉AI වලින් ගොඩයනවද?
මේ මොනව කරත් ඉංග්‍රීසි කතා කරන්න ලියන්න බැරි නම් ඔයාගෙ ගමන අති දුශ්කරයි.
🩵භය වෙන්න එපා.. English Bank Academy අපිට පුළුවන් ඔයාට ශක්තියක් වෙන්න.
ඔයාට ඉංග්‍රිසි වචන 300ක් පාඩම් කරන්න පුළුවන්නම් ; ඔයා ඉංග්‍රීසි ෆේල් කෙනෙක් වුනත් අපි ඔයාව ඉංග්‍රීසියෙන් කතා කරවීමේ වගකීම බාරගන්නවා.
මේ වීඩියෝ වල ඉන්න සිසුන් දින 25කින් ඉංග්‍රිසි වචන 300ක් සහ Grammar පාඩම් තුනක් පමණක් ඉගෙනගෙනයි මේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. මීට වඩා මට්ටමක් ඔයාට ඔනෙනම් දින 25 වෙනුවට දින 50 ක් ඉන්න බලාගෙන එන්න.
අපි සිසුන් 280 ක් බදවා ගන්නවා. තව ආසන 83 ක් විතරයි ඉතිරියි. දැන්ම ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
Call / WhatsApp-0774000007.