Prabhath Wanninayake

Prabhath Wanninayake

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prabhath Wanninayake, Education Website, Kurunegala Colony.

💫 ඉංග්‍රීසියේ රන් සලකුණ💫
ඉංග්‍රීසි ලේසියෙන් ඉගෙන ගන්න....♥️
වැඩිම සිසුන් පිරිසකගේ ආදරය දිනූ....
වැඩියෙන්ම වැඩ කරන වැඩිම ප්‍රතිඵල සහිත...
ජනප්‍රියම ඉංග්‍රීසි පන්තිය 🌸🌸

27/05/2026

Family එක කියන්නෙ අපේ ජීවිතේ වටිනාම දෙය✨

Let’s learn English in a simple & fun way 📚🚀

📌 “My family” කියලා English වලින් introduce කරන්න ඉගෙන ගනිමු 😊

Daily English lessons වලින් ඔයාගෙ English skills improve කරගන්න පුලුවන් 💪

👉 Follow our page for more easy English lessons & reels ❤️

👨‍🏫 Prabhath Wanninayake
📚 Grade 6 to 13
🌐 English Online Classes
📞 0761126261

27/05/2026

🔥 English ඉගෙනගන්න අමාරුයි කියලා හිතනවාද?
එහෙනම් මේ lesson එක ඔයාටමයි! 💯📚

අද අපි බලමු “Of” – Preposition එක භාවිතා කරන විදිහ.

English grammar step by step ඉගෙනගෙන O/L English වලට strong වෙමු! 🇬🇧✨

📌 මේ post එක SAVE කරගන්න
📌 යාලුවන්ට SHARE කරන්න
📌 Daily English lessons සඳහා page එක FOLLOW කරන්න ❤️


👨‍🏫 Mr. English | Prabhath Wanninayake

27/05/2026

🔥 English වල basics හරියටම ඉගෙනගන්න ඕනෙද?
එහෙනම් අද lesson එක ඔයාට අනිවාර්යයි! 💯📚

“At” කියන preposition එක නිවැරදිව භාවිතා කරන විදිය easy examples එක්ක අද lesson එකෙන් ඉගෙනගමු 😍✨

📍 at home
📍 at school
📍 at 7 o’clock
📍 at a bank

මේ වගේ simple grammar lessons දවසෙන් දවස practice කළොත් English වලට confidence එක automatically වැඩි වෙනවා 💪🔥

✅ Save this post
✅ Share with your friends
✅ Comment your own sentence using “At” 👇❤️

👨‍🏫 Mr. English
Prabhath Wanninayake

27/05/2026

Every expert was once a beginner. ✨📚

English වලින් confident වෙන්න ඕනි නම්, අද ඉඳන්ම practice කරන්න පටන් ගන්න... 💪

Small steps today will create a successful future tomorrow 🌍❤️

👨‍🏫 Prabhath Wanninayake
📚 Grade 6 to 13
🌐 English Online Classes
📞 076 112 6261

✨ Start today. Build your future.

26/05/2026

🔥 English ඉගෙනගන්න ලේසිම ක්‍රමයක් තමයි Example Sentences එක්ක practice කරන එක! 💯📚

“In / On / Under” වගේ basic prepositions ටික හරියටම තේරුම් ගත්තොත් English sentence හදන එක ගොඩක් easy වෙනවා 😍✨

අද lesson එක save කරගෙන දවසට 5 minutes practice කරන්න ✅
Comment එකේ ඔයාගේ own example sentence එකක් දාන්න 👇❤️

📌 Learn English Step by Step
📌 Sinhala + English Explanation
📌 Easy for School Students

👨‍🏫 Mr. English
Prabhath Wanninayake


26/05/2026

Your only limit is your mind. 💭✨

Positive mindset එකක් තිබ්බොත් impossible කියලා දෙයක් නෑ 💪

Start improving your English today and build your confidence step by step 🚀

👨‍🏫 Prabhath Wanninayake
📚 Grade 6 to 13
🌐 English Online Classes
📞 0761126261

25/05/2026

English ඉගෙන ගන්න අමාරුයි කියලා හිතනවද? 🤔

හරි guidance එකත් regular practice එකත් තිබ්බොත් English ලේසියි 😍

✨ Practice makes perfect ✨

Join now & improve your English skills with confidence 💯

👨‍🏫 Prabhath Wanninayake
📞 0761126261

12/05/2026

🌻 6 | 7 | 8 | 9 | 10 | 11 | A/L ශ්‍රේණි සඳහා 2026 දෙවන වාරයේ නොමිලේ ඉංග්‍රීසි සම්මන්ත්‍රණ මාලාව.....

ඔබේ දරුවාත් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඕනෑම ශ්‍රේණියක ඉගෙන ගන්නා දරුවෙක් නම් අපේ නොමිලේ ඉංග්‍රීසි සම්මන්ත්‍රණ මාලාව සමඟ සම්බන්ධ විය හැක..

මේ සඳහා ලියාපදිංචි වීමට දරුවාගේ නම, ශ්‍රේණිය සහ පාසල 0729406086 අංකයට WhatsApp කරන්න...

🖤ලංකාවේ ජනප්‍රියම Online ඉංග්‍රීසි පන්තිය 🖤
👇
මෙහෙයවීම - නීතිවේදී ප්‍රභාත් වන්නිනායක
BA(Hons), LLB(Hons), Dip in English, IELTS, CAE (Cambridge)

01/05/2026

🌕 Today is Poya Day

May this sacred day bring peace, wisdom, and happiness into your life. 🙏

Let us take a moment to reflect,
practice kindness, and
fill our hearts with compassion. ✨

Wishing you a blessed Poya Day! 🌼

— Prabhath Wanninayake

17/04/2026

“Dream big… work hard… achieve more 💯🔥

BYD SEAL 😍😍♥️ Welcome to the family 🥰

14/04/2026

🎉 Avurudu vibes ON 🔥

Want your school to be the top-listed School/college in Kurunegala Colony?

Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kurunegala Colony