Learn Chinese With Dinu Laoshi

Learn Chinese With Dinu Laoshi චීනභාෂාවට පෙම් බඳින ඔබ එන්න , ගැවසෙන්න. Learn Chinese With Dinu Laoshi
🌿🍂

30/07/2026

不管在哪个国家,老师都是一样的!😂🤭

භාෂාවක් ඉගෙම ගද්ශි පුළුවන් තරම් හොයන්න, පුළුවන් තරම් කියවන්න 🧿🙏
20/07/2026

භාෂාවක් ඉගෙම ගද්ශි පුළුවන් තරම් හොයන්න, පුළුවන් තරම් කියවන්න 🧿🙏

11/07/2026

🎓🇨🇳 2028 A/L Chinese Language Online Class 🇨🇳🎓

📢 2028 A/L සිසුන් සඳහා නව Online Chinese Language පන්තිය සඳහා ලියාපදිංචිය දැන් ආරම්භයි!

✅ රජයේ පාසල් චීන භාෂා ගුරුවරියක් විසින්
✅ A/L විභාගයට ගැළපෙන ක්‍රමානුකූල ඉගැන්වීම
✅ Vocabulary • Grammar • Writing • Speaking • Past Papers
✅ මුල සිටම පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ඉගැන්වීම
✅ සෑම පාඩමකටම Notes සහ Practice Papers

🗓️ දිනය: සෑම බ්‍රහස්පතින්දාවකම
🕖 වේලාව: රාත්‍රී 7.00 – 9.00

📞 ලියාපදිංචි වීමට / වැඩි විස්තර සඳහා:
071 745 1263

✨ අදම ඔබේ ස්ථානය වෙන් කරගෙන 2028 A/L Chinese විභාගය සඳහා විශ්වාසයෙන් සූදානම් වන්න!

10/07/2026
08/07/2026

今天我做了草莓果酱。🍓🥄
Jīntiān wǒ zuò le cǎoméi guǒjiàng.
අද මම ස්ට්‍රෝබෙරි ජෑම් හැදුවා.

05/07/2026










28/06/2026

20/06/2026

2028 A/L CHINESE - NEW BATCH START 🇨🇳✨

Video එක බලපු ගමන් "Chinese අමාරුයි" කියන idea එක අයින් වෙයි 😎

2028 A/L Chinese කරන ඔයාට

අපේ class එකෙන් ඔයාට ලැබෙනවා:
1️⃣ Zero ඉඳන් A/L exam එක වෙනකන් සම්පූර්ණ syllabus එක
2️⃣ අමාරුයි කියන grammar හරි ලේසියෙන් ගොඩ දාගන්න හදාගන්න trick
3️⃣ පාඩම් අවසානයේදී Unit test
4️⃣Past paper discussions

🎁 BONUS: FREE Trial class එක

2028 batch එකට දැන් admissions open ✅
⏰ ඉවර වෙන්න කලින් join වෙන්න📩

අපිට whatsapp msg එකක් දාන්න
☎️ 071 7451263

📍 Online class එකට join වෙන්න

Video එක save කරගෙන යාළුවෙකුටත් share කරන්න 👇
Chinese ගන්න ඉන්න කෙනෙක්ව tag කරන්න!

Address

Kurunegala
Kurunegala Colony

Telephone

+94717451263

Website

Alerts

Be the first to know and let us send you an email when Learn Chinese With Dinu Laoshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Learn Chinese With Dinu Laoshi:

Shortcuts

Share

Category