30/10/2022
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) සඳහා 2019 , 2020, 2021 . යන වර්ෂවලට අදාල අ.පො.ස උ. පෙළ විභාගයට සාන්න ආනා විද්‍යාලයෙන් පළමු වරට පෙනී සිටි සිසුන්ගෙන් (GIT) විභාගය සඳහා අයදුම් කිරිමට අපේක්ෂා කරන සිසුන්ගෙන් තොරතුරු ලබාගැනීම. (2022 නොවැම්බර් 02 දිනට පෙර අදාල පෝරමට වෙත අදාළ සිසුන් දත්ත ලබා දෙන්න.)
2019 A/L සිසුන් සඳහා පහත පෝරමයට දත්ත ලබා දෙන්න
https://forms.gle/QTfALmRA2X2V64Pr9
2020 A/L සිසුන් සඳහා පහත පෝරමය දත්ත ලබා දෙන්න
https://forms.gle/TpAYrKCZJacHBVQd6
2021 A/L සිසුන් සඳහා පහත පෝරමයට දත්ත ලබා දෙන්න
https://forms.gle/yYrdvmmsQG1eZB2a7
2022 වර්ෂයේ A/L පළමුවරට පෙනී සිටි සිසුන් (2021 A/L සිසුන්) සඳහා මෙම පෝරමය වෙන්තර ඇත. (Git විභාගයට පෙනී සිටිමට අවශ්‍ය සිසුන් මෙම .....