Economics-Dilshan Aluwihare

Economics-Dilshan Aluwihare ශ්‍රි ලාංකීය Econ සන්නාමය👨‍🏫

රිදීගම ආරම්භය අප්‍රේල් 2 උදේ 9ට🛑
26/03/2025

රිදීගම ආරම්භය අප්‍රේල් 2 උදේ 9ට🛑

✅2025 Econ Paper Class & Revision✅මුල සිට මාස දහයෙන් සියලුම පාඩම් Papers මගින් ආවරණය කරගන්න කැමති සිසුන් අසුන් ගන්න.🛑ආරම...
01/11/2024

✅2025 Econ Paper Class & Revision✅

මුල සිට මාස දහයෙන් සියලුම පාඩම් Papers මගින් ආවරණය කරගන්න කැමති සිසුන් අසුන් ගන්න.🛑

ආරම්භය නොවැම්බර් 4(සදුදා) උදේ 9ට රිදීගම සියත්‍රා ආයතනයේදි,
Voice - 0768674695

Thanks❤️
09/10/2024

Thanks❤️

02/10/2024

උසස්පෙළ නව පන්ති ආරම්භය 🔜
12/13 වසර සදහා දැන් සිසුන් බදවා ගැනේ…

🅰️🧭
03/09/2024

🅰️🧭

⭕️හැමෝම හොයන,
⭕️වැඩියෙන්ම වැඩ කරන,
⭕️හොදම ප්‍රතිපල තියන ගණිත පංතිය,
තුන්වන වාරය සදහා අලුතින් රිදීගමට වැඩ පටන් ගන්න යන්නෙ.🧮

❇️ඕනිම දරුවෙක්ට පංතිය එක්ක සම්බන්ධ වෙලා හොද ප්‍රතිපලයකට යන්න පුලුවන්.

❇️තුන්වන වාරය සදහා නව පංති මේ සතියෙ බදාදා (04) ඉදන් ආරම්භ කරනවා.

❇️වැඩි විස්තර දැනගන්න අවශ්‍ය දරුවො whatsapp number එකට msg එකක් යොමු කරන්න.(0766799524)

🔆ගොඩයන්න ඕනිනම් ඔයා එන්නම ඕන පංතිය තමයි මේ🔆

✍🏻Eng. ජනක බාලසූරිය

10/11 ශ්‍රේණි සදහා හොදම Commerce පන්තිය…✅ඉබ්බාගමුව/ගොකරැල්ල/ඉපලව අවට සිසුන්ගේ ප්‍රතිඵල හදන එකම තැනට එකතු වෙන්න….🅰️
29/08/2024

10/11 ශ්‍රේණි සදහා හොදම Commerce පන්තිය…✅
ඉබ්බාගමුව/ගොකරැල්ල/ඉපලව අවට සිසුන්ගේ ප්‍රතිඵල හදන එකම තැනට එකතු වෙන්න….🅰️

11/07/2024

ගුරු පංති කුරුණෑගල සහ ඉබ්බාගමුව නගරවල හරි ව්දියට Chemistry paper ලියන්න

✍️
11/06/2024

✍️

2026 උසස්පෙළ වාණිජ ධාරාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් ගොඩවිය යුතුම තැන. ජූනී 02 උදේ 8.30ට සියත්‍රා අපි සූදානම් ...
22/05/2024

2026 උසස්පෙළ වාණිජ ධාරාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් ගොඩවිය යුතුම තැන.
ජූනී 02 උදේ 8.30ට සියත්‍රා අපි සූදානම් ඔබත් සමග වැඩ පටන් ගන්න.

පංතියට සහභාගී වී වෙනස අත්විදින්න.

පළමු මාසය නොමිලේ

සහභාගී වීමට බලාපොරොත්තු වන හැමෝම පහත වට්ස්ඇප් ගෲප් එකට සම්බන්ධ වෙන්න

https://chat.whatsapp.com/BprR0b46H5y2UEsBi1WE4g

Address

Kurunegala Colony

Telephone

+94768674695

Website

Alerts

Be the first to know and let us send you an email when Economics-Dilshan Aluwihare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Economics-Dilshan Aluwihare:

Shortcuts

Share

Category