Lakmal Chamara

Lakmal Chamara No. 01 Biology Class

හිතලා බලන්න...
27/01/2023

හිතලා බලන්න...

අදර්ශය; උබලගේ පෙළ පොත් ඉද හිට හෝ බලපල්ලා😄
08/10/2022

අදර්ශය; උබලගේ පෙළ පොත් ඉද හිට හෝ බලපල්ලා😄

04/10/2022
02/10/2022

උසස්පෙළ විද්‍යා,ගණිත ප්‍රතිඵල තැනු හොදම ගුරුවරුන් දැන් ආණමඩුවට..❤

විමසීම්: 071 138 4559

CHEMISTRY|PHYSICS|BIOLOGY|MATHS

🟢විද්‍යා විෂයන් සදහාම වූ එකම SCIENCE ආයතනය.

🟢 පසුගිය වසරේ නගරයේ බහුතරයක් විශිෂ්ඨ ප්‍රතිඵල අප සතුව පමණක් ඇත.

🟢 අපටම ආවේණික වු විශිෂ්ඨ ඉගැන්වීම් ක්‍රමවේදය.

🔴🔴 විකල්ප නොමැත. ඔබගේ ප්‍රතිඵලයේ වගකීම අපට භාර දෙන්න..

EDEX ACADEMY - ANAMADUWA
071 138 4559

19/09/2022

EXAM CENTER 01 ආරම්භය...

මෙවරත් ප්‍රතිඵල තහවුරු කිරීමට...
071 138 4559 Whatsapp

Sims|Sipwin

14/07/2022

බැඳුම්කර හොරත් සිංගප්පූරුවේ.
උන් අල්ලන්න ආපු එකත් දැන් සිංගප්පූරුවේ.
උන් ආරක්ෂා කරපු එකා රටේ ජනාධිපති.

අරගලයට ජයවේවා 💪💪
09/07/2022

අරගලයට ජයවේවා 💪💪

17/06/2022

මේ දවස් වල තෙල් පෝලිම් වල ඉන්න ඇතැම් අයට කලන්තේ,හෘදයාබාධ තත්ව ඇතිවෙලා තිබුනා..

බොහෝ වේලාවක් කෑමත් නැතිව පෝලිමේ ඉද්දී වතුර බීවටම මදි.දහඩිය එක්ක අධික ලෙස ලවණ පිට වෙනවා..

ඒ නිසා වතුරට ජීවනී/ ග්ලුකෝස් පෝඩ්ඩක් දියකරලා බොන්න.වතුර බෝතලයක් අරන් යන්න..

ඉන්ධන ඇති පිරවුම්හල් සොයාගන්න රජයෙන් හඳුන්වාදුන් website එක 😊https://fuel.gov.lk/
14/06/2022

ඉන්ධන ඇති පිරවුම්හල් සොයාගන්න රජයෙන් හඳුන්වාදුන් website එක 😊

https://fuel.gov.lk/

මෙන්න කරණවානම් වැඩබැරිනම් බම්බු ගහගනින් කියලා තමන්ට ඕනේ විදිහට ඉන්න මිනිස්සු 👍පසුගිය මාර්තු මාසේ සිට Coca Cola සමාගම තාව...
28/05/2022

මෙන්න කරණවානම් වැඩ

බැරිනම් බම්බු ගහගනින් කියලා
තමන්ට ඕනේ විදිහට ඉන්න මිනිස්සු 👍

පසුගිය මාර්තු මාසේ සිට Coca Cola සමාගම තාවකාලිකව රුසියාවේ වෙළඳ කටයුතු නතර කිරීමෙන් පසු, එම සමාගමට අයත් Coca Cola、Fanta සහ Sprite යන බීම වර්ග තුන රුසියානු වෙළඳපොළේ දැකිය නොහැකිය.

ඒ වෙනුවට “CoolCola”, “Fancy” සහ “Street” යනුවෙන් නව බීම වර්ග තුනක් වෙළඳපොළට යොමුකරන බව, රුසියානු සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන Ochakovo හි බලධාරීන් ප්‍රකාශ කර ඇත.

පෝලිම්වල ඉන්න හැම කෙනෙක්ටම වැදගත් වෙයි! ⛽️උ.ගැ: අන්තර්ජාලයෙන්
21/05/2022

පෝලිම්වල ඉන්න හැම කෙනෙක්ටම වැදගත් වෙයි! ⛽️
උ.ගැ: අන්තර්ජාලයෙන්

Address

Kurunegala Colony

Telephone

+94760008203

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmal Chamara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category