16/10/2021
🔴 ඉංග්‍රීසි තම මව් භාෂාව ලෙස භාවිතා කරන පුවීණ ජාත්‍යන්තර විදේශීය දේශකවරයකූගේ මගපෙන්වීම යටතේ ඉංග්‍රීසි භාෂාව හදාරා ඉංග්‍රීසි භාෂා පුවීණයෙක් වීමට හැකි විරල අවස්ථාවට සහභාගී වෙන්න දැන් ඔබටත් පුළුවන්. වැඩි විස්තර පහතින් 👇
ඔබ එදිනෙදා ජීවිතයේ දී ඉංග්‍රීසි භාෂා දැනුම නොමැති කමින් පසූ තැවෙනවාද?😔
තව දුරටත් පසුතැවිලි නොවන්න ඉංග්‍රීසි භාෂා පුවීනයකු වී මේ සියලු අභියෝග ජයගන්න දැන් ඔබටත් පුළුවන් !😃
👉මුළු ලෝකයම Covid-19 වෛරසයේ බලපෑමෙන් සෑමඅංශයක්ම අඩපණ වී පවතින මෙවැනි අවස්ථාවක ඔබගේ වටිනා කාලය නිකරුණේ අපතේ නොයවා ඵලදායි ලෙස භාවිතා කොට ඔබගේ අනාගතය සරුසාර කර වන්නට කටයුතු කරන්න.🤩
👉යුරෝපයේ මෙන්ම ඇමරිකානු රටවල ඉංග්‍රීසි ඉගෙනුම් ක්‍රියාවලියේ නියුතු ඉතා ඉහළ ජාත්‍යන්තර පළපුරුද්දකින් මෙන්ම ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත ලෝකයේ ඉංග්‍රීසි ඉගැන්වීමේ අන්තර්ජාතික ප්‍රවීනයන් අප හා සම්බන්ධව කටයුතු කරන අතර මෙම ඉංග්‍රීසි පාඨමාලා සඳහා දැන් ඔබටත් නිවසේ සිටම සම්බන්ධ විය හැක.😃
👉විශේෂයෙන්ම ඔබට අවංකවම ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ ප්‍රවීණතාව ලබා ගැනීමට නම් ඔබ තුළ උනන්දුව කැපවීම සහ භාෂාවට බිය නොවීම යන කරුණු ඔබ තුළ ඇති කරගත යුතුයි, එසේ නොමැතිව ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම ඔබට සීමිත කාලයක් තුළදී ලබා දීමට හෝ ඔබට ඉංග්‍රීසි භාෂාව චතුරව කතා කිරීමට හුරු කිරීම කිසිවෙකුටවත් ස්වයංක්‍රීයව කළ නොහැක. එය ඕනෑම භාෂාවක් ඉගෙනීමේ යථාර්ථයයි.
වචන හෝ දෙබස් පාඩම් කිරීමෙන් පමණක් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළ නොහැක. ලෝකයේ ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක මෙන්ම ඕනෑම අයෙකු සමඟ ඔබට ඉංග්‍රීසි භාෂාව චතුරව හැසිරවිය හැකි නම් එය භාෂා ප්‍රවීණතාවයයි.😎
👉හොඳම ප්‍රායෝගික උදාහරණයක් ලෙස විදේශගතව සිට පැමිණි පිරිස් ඔවුන් රැකියාව කළ හෝ අධ්‍යාපනය හැදෑරු විදේශ රටේ මව් භාෂාව කොතරම් චතුරව හසුරනවාද? ඔවුන් එසේ ඵම භාෂාව ප්‍රගුණ කළේ එම රටේ භාෂාව විශේෂයෙන් හදාරා නොවේ එම රටේ විදේශිකයන් සමග සන්නිවේදනය තුළින් පමණක් වීමයි. එසේ නම් ඔබත් විදේශිකයන් සමග සන්නිවේදනය පවත්වාගෙන යාම මගින් ඔබටත් ඵම හැකියාව නිතැතින්ම උදා නොවන්නේද? මොහොතක් සිතන්න මේ ගැන!🤔
"Self - belief and hard work will always earn you success!"
🔸️ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පුවීණයන් යටතේ අප ආයතනයේ පාඨමාලා හැදෑරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ🔸️
1️⃣ඉංග්‍රීසි භාෂාවට ආවේණික උච්චාරණ විධි වාක්‍ය ඛණ්ඩ ආදී නොයෙකුත් දේ ඔබට නිතැතින්ම ග්‍රහණය කරගත හැකි වන්නේ ජාත්‍යන්තර උපදේශකයන් යටතේ භාෂාව හැදෑරීමෙන් පමණයි.
2️⃣අපගේ පාඨමාලා සියල්ලම ජාත්‍යන්තර පාඨමාලා වන අතර නවීන ඉගෙනුම උපක්‍රම සහිත නව ජාත්‍යන්තර විෂයමාලා මත පදනම් වෙයි.
3️⃣දිනෙන් දින නවීකරණය වන ඉංග්‍රීසි භාෂාවේ නව ප්‍රවණතා ඔබට ග්‍රහණය කරගත හැක.
4️⃣විවිධ රටවල සිසුන් හා සම්බන්ධ වී තම අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාව.
5️⃣පාඨමාලා සඳහා සහභාගී කර ගන්නේ සුළු පිරිසක් බැවින් ඔබ සියලු දෙනා සම්බන්ධයෙන් පුද්ගලික අවධානය යොමුවේ.
6️⃣ඉංග්‍රීසි භාෂා ප්‍රගුණ කිරීමේදී ඉවහල් වන ජාත්‍යන්තර පොත් පත්,සඟරා,පැවරුම් මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් පරිශීලනය මෙන්ම පිවිසීමේ අවස්ථාව ඔබට හිමිවේ.
7️⃣පාඨමාලා ගාස්තුව ලෙස මාසිකව ඉතා සුළු මුදලක් අය කෙරේ.
8️⃣පාඨමාලාවේ ආරම්භක දේශණය සඳහා ඔබට සම්පුර්ණයෙන්ම නොමිලේ සමිබන්ධ විය හැක.
9️⃣පාඨමාලා අවසානයේ පවත්වනු ලබන පරීක්ෂණයෙන් සමත් වන සියලු දෙනා සදහා විදේශීය දේශකයන් විසින්ම ලබා දෙන ජාත්‍යන්තර සහතිකයක් පිරිනැමේ.
🔟සතියට දින 2 ක් පංති පැවැත්වේ. විශේෂ අවධානයක් යොමු කල යුතු සිසුන් සඳහා නොමිලේ අමතර පංති සංවිධානය කරනු ලැබේ.
👉මෙම පාඨමාලාවේ විශේෂත්වය නමී පාඨමාලාවේ මුලික අධියර ඉතා සරලව සිංහලෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමී සිදුකරන අතර ඉන් අනතුරුව අපගේ විදේශීය දේශකවරැන් පාඨමාලාව හා සම්බන්ධ වී ඉගැනුම් කටයුතු සිදුකිරීමයි.🇱🇰 🏴
👉එසේ නම් අප හා සම්බන්ධ වී ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගෙන අවංකවම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයකු වීමට ඔබත් අදහස් කරන්නේ නම් නොපමාව අප හා සම්බන්ධ වීමට මෙන්ම ඔබට අවශ්‍ය පාඨමාලා විස්තර සහ අනෙකුත් තොරතුරු සඳහා පහත සඳහන් WhatsApp group link එක හරහා අපගේ WhatsApp group එකට සම්බන්ධ වන්න.👇ස්තුතියි.👍
https://chat.whatsapp.com/HDuuo0ONYEy26DneT9dOyl
21/08/2021
05/08/2021
02/08/2021
15/07/2021
14/07/2021