Lakmali Teacher

Lakmali Teacher Let's learn English easily

02/08/2026
15/07/2026

Join our online sessions 2026

Grade 01 සිට, බබාලට මුල සිට සරලව ඉංග්‍රීසි ඉගෙනගන්න ලියාපදිංචි විය යුතුම පංතිය..(ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ)
❤️ Let's learn English easily.

🌸 Here we focus on,

🌈Reading , Writing, Speaking & Listening skills

📢 Enroll now for English with Lakmali Teacher 🧑‍🏫 Academic Year 2026 💥 ජාත්‍යන්තර භාෂාව තේරෙන සිංහලෙන් තිතටම💯

නවීන ඉගැන්වීම් ක්‍රම ඔස්සේ ජාත්‍යන්තර භාෂාව නිවැරදිව ඉගෙන ගන්න ලංකාවේ ඕනෑම තැනක සිට පහසුවෙන් සම්බන්ද විය හැකිය🥰🥰

අප පන්තිය තුළ විශය නිර්දේශ අන්තර්ගතය මෙසේය.👇

✅ මුලසිට සරලව phonics පාඩම් මාලාව ඉගැන්වීම.

✅ මූලික Grammar (ව්‍යාකරණ ) පාඩම් මුල සිට සරලව

✅ Tutes ලබා දිම.

✅ Grade 01 සිටම Grammar පාඩම් පුහුණු කරවීම

✅ Test පැවැත්වීම.

✅ New Words (Dictation) ලබාදීම සහ Dictation අඛණ්ඩව ක්‍රමවේදයක් යටතේ ලියවීම/ විමසීම.

✅ Vocabulary (Dictation) Test පැවැත්වීම.

✅Sentence patterns

ආදරණීය දෙමාපියණි,
ඔබේ දරුවාත් ඉංග්‍රීසි භාෂාවේ සුපිරි දක්ෂයෙක් කරමු.🤛🏻

🌈 🌈 🌈 🌈 🌈 🌈

▪️01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා
▪️ජාතික,පළාත් පාසල් දරුවන්ට
▪️ජාත්‍යන්තර පාසල් දරුවන්ට.

🎈Local Syllabus
🎈Primary & secondery Classes
🎈Just try an "A" pass for O/L English 😍

ඔබේ දරුවා සහභාගි කරවිය යුතුම පංතිය මෙයයි.

🌈Online - General Classes
🌈Online - Individual classes

ඔබේ දරුවා සම්බන්ද කිරීමට👇🏻

Contact Us : Whatsapp ⁨0711873512🤜🤛

https://chat.whatsapp.com/G7I8JYnBD8X2hBl3nMi695

🔹 🔹 🔹 🔹 🔹
Conducted by : Lakmali Teacher👩🏻‍🎓
Graduate teacher (SUSL)
English tutor
TKT Qualified Teacher (Cambridge University)
PGDE (OUSL)

teacher fb , youtube, tiktok



රාජ්‍ය ළමා චිත්‍ර උළෙල - 2026ශ්‍රී ලාංකේය ළමුන්ගේ නිර්මාණ ශක්තිය වැඩිදියුණු කිරීම හා ඇගයිම මූලික පරමාර්ථය කොට මෙම වර්ෂයේ...
12/07/2026

රාජ්‍ය ළමා චිත්‍ර උළෙල - 2026

ශ්‍රී ලාංකේය ළමුන්ගේ නිර්මාණ ශක්තිය වැඩිදියුණු කිරීම හා ඇගයිම මූලික පරමාර්ථය කොට මෙම වර්ෂයේදීත් රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ පැවැත්වීමට කටයුත් යොදා ඇත. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් සිසු සහභාගිත්වයක් සහිතව මෙම උලෙළ පැවැත් වේ. ළමා නිර්මාණකරුවකු වීමට අවශ්‍ය කුසලතා අත්පත් කර දීමටත් ඒ සඳහා අවශ්‍ය නිර්මාණ චින්තන ශක්තිය වර්ධනය කිරීම කෙරෙහිත් මෙම රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ නැඹුරු වෙයි.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන '2026- රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ" සඳහා නිර්මාණ භාරගැනීම 2026 ජුලි මස 15 වෙනි දින සිට අගෝස්තු මස 31 වෙනි දින දක්වා කොළඹ 07. ජාතික කලාභවනේ දී සිදු කිරීමට නියමිතය.

විමසීම් :- ලේකම්, රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලය : 0112882551 / 0112872031

හෝ දිවයිනේ සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරීන් මගින් සහ www.culturaldept.gov.lk වෙබ් පිටුවට පිවිසීමෙන් ලබාගත හැක.

Direct Application Download Link - https://www.culturaldept.gov.lk/index.php?option=com_content&view=article&id=284:2026-16&catid=13:news&Itemid=248&lang=si

ශ්‍රී ලාංකේය ළමුන්ගේ නිර්මාණ ශක්තිය වැඩිදියුණු කිරීම හා ඇගයිම මූලික පරමාර්ථය කොට මෙම වර්ෂයේදීත් රාජ්‍ය ළමා චිත.....

Finally, happiness as a teacher. ❤️Thank you to all the mothers who trusted me, believed in me, and entrusted their prec...
20/06/2026

Finally, happiness as a teacher. ❤️
Thank you to all the mothers who trusted me, believed in me, and entrusted their precious children to my care. Your support and confidence mean the world to me. 🌸

Dear Dear children, never compare your journey with others. One day, you will bloom beautifully in your own fashion. 🌼✨

17/05/2026

Top up your kids’ reading

“Every creative lesson becomes a beautiful memory in a child’s journey.” ✨I’m not a perfect teacher, but I always try to...
15/05/2026

“Every creative lesson becomes a beautiful memory in a child’s journey.” ✨

I’m not a perfect teacher, but I always try to play my role perfectly — with love, patience, creativity, and dedication. Because sometimes, even the smallest effort of a teacher can make the biggest difference in a child’s life. 🌸💞

Hope you have a fantastic day ❤️ 🤜🏻🤛🏻 ❤️

Lakmali Teacher ✍️

Child’s first school is not a classroom… it is HOME. 🌿Before children learn lessons from books, they learn lessons from ...
15/05/2026

Child’s first school is not a classroom… it is HOME. 🌿

Before children learn lessons from books, they learn lessons from the people around them.
They watch how we speak, how we treat others, how we handle anger, respect, kindness, honesty, and responsibility.

Teachers can guide a child.
Schools can educate a child.
But values begin with parents, family, and the environment they grow up in.

If we want children to become respectful, loving, disciplined, and compassionate human beings, we must first show them those qualities through our own actions. Because children rarely do what we say… they often do what they see. 💛

A good education is not only about marks and achievements.
It is also about raising a good human being.

Let us build homes filled with love, respect, understanding, and good example — because the future of a child begins there. ✨

Lakmali Teacher ✍️ #

Address

Kurunegala Colony

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94711873512

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmali Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lakmali Teacher:

Shortcuts

Share

Category